Navodaya High Education Institute

Navodaya High Education Institute Education is the process of facilitating learning, or the acquisition of knowledge, skills, values,

2026 නව වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයනකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන දරුවන්ට.....🎯🎯🎯🎯🎯සීතාවක පුරවරයේ විශිෂ්ඨයින් සම...
17/12/2025

2026 නව වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයන
කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන දරුවන්ට.....🎯🎯🎯🎯🎯

සීතාවක පුරවරයේ විශිෂ්ඨයින් සමග සම්බන්ධ වන්න...
දෙසැම්බර් මස 20 සෙනසුරාදා දින සිට අපගේ නව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත....👍👍

♥️කවදත් හොඳම දේ නිවැරදි විදියට ඉගෙනගන්න - නවොදය ට එන්න...
゚viralシ



ඔබගේ දිගු ජීවිත ගමනේ ආරම්භය ... ඔබ තබන පළමු 👣 පියවරයි......🎯🎯🎯එය නිවැරදි ම තැනින් ආරම්භ කරන්න.....සීතාවක පුරවරයේ අවුරුදු...
17/12/2025

ඔබගේ දිගු ජීවිත ගමනේ ආරම්භය ...
ඔබ තබන පළමු 👣 පියවරයි......🎯🎯🎯
එය නිවැරදි ම තැනින් ආරම්භ කරන්න.....
සීතාවක පුරවරයේ අවුරුදු 48 ක ඉතිහාසය
තුල "නවොදය" අපි උපකාරක පන්තියක් වශයෙන් අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, පුවක්පිටිය, කොස්ගම,කලු අග්ගල, හංවැල්ල,
දෙහිඕවිට, කරවනැල්ල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, ගිනිගත්හේන, දැරණියගල ආදී ප්‍රදේශ රැසක
දුවා දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා
ඇප කැපවීම නිසාම දිවයිනේ ප්‍රථමයන් මෙන්ම දිස්ත්‍රික් ප්‍රථමයන් සෑම වසරකම
බිහිකිරීමට දායක වීම ගැන නිහතමානීව
ආඩම්බර වන්නෙමු.

⭕ඉතින් දුවා දරුවනි,
සීතාවක විශිෂ්ඨයින් සමග දිනෙන් දින වෙනස්වන තාක්ෂණය සමග ඉදිරියට යන්න
මේ දෙසැම්බර් මස 20 සෙනසුරාදා දින අප හා
එක්වන්න
゚viralシ










🌟 2026 නව විෂය නිර්දේශයට සූදානම් ද? 🌟📚 නවොදය අධ්‍යාපන ආයතනය2026 වර්ෂය සඳහා නව විෂය නිර්දේශයට අනුව📌 පුහුණුව ලත්, අත්දැකීම...
13/12/2025

🌟 2026 නව විෂය නිර්දේශයට සූදානම් ද? 🌟

📚 නවොදය අධ්‍යාපන ආයතනය
2026 වර්ෂය සඳහා නව විෂය නිර්දේශයට අනුව
📌 පුහුණුව ලත්, අත්දැකීම් සහිත ආචාර්ය මණ්ඩලයක් යටතේ
ඔබගේ දරුවාගේ අධ්‍යාපනික ගමනට දැන්ම මග පෙන්වයි.

🎯 අප සුවිශේෂී විශේෂාංග
✅ නව විෂය නිර්දේශය සම්පූර්ණ ආවරණය
✅ ඒකක පරීක්ෂණ & මාසික පරීක්ෂණ
✅ කණ්ඩායම් ක්‍රියාකාරකම්
✅ නිපුණතා ඇගයීම්
✅ වාර පරීක්ෂණ
✅ ප්‍රායෝගික පරීක්ෂණ

🌈 දරුවන්ට ආකර්ෂණීය, ක්‍රියාකාරී ඉගැන්වීම් රටා
🧠 දැනුමටත්
🤝 කුසලතාටත්
💡 ආත්මවිශ්වාසයටත්
එකවරම වර්ධනයක්!

👨‍👩‍👧 ඔබගේ දරුවා අදම සම්බන්ධ කර
✨ දරුවාගේ ධනාත්මක වෙනස ඔබම අත්විදින්න!

📞 අදම අප හා සම්බන්ධ වන්න
📍 නවොදය අධ්‍යාපන ආයතනය
📲 බන්ඩාර මයා - 0711874495
📲 දර්ශන සර් - 0712436069
📲 හැරල්ඩ් සර් - 0760660091
📲 ඉමාලි මිස් - 0743134721

⭕ 2026 උසස් පෙළ විභාගයට තව ඇත්තේ ඉතා සුලු කාලසීමාවකි.⭕ සුලි කුනාටු වලට ඔයාලගේ අනාගත බලාපොරොත්තු ගහගෙන යන්න දෙන්න එපා♥️වෙ...
11/12/2025

⭕ 2026 උසස් පෙළ විභාගයට තව ඇත්තේ ඉතා සුලු කාලසීමාවකි.

⭕ සුලි කුනාටු වලට ඔයාලගේ අනාගත බලාපොරොත්තු ගහගෙන යන්න දෙන්න එපා

♥️වෙනදාටත් වඩා ශක්තිමත්ව අධිෂ්ඨාන
පූර්වකව නැගී සිටිමු.

🎯 සැමදාම අපි ඉන්නවා ඔයාලත් සමග
ඔබේ සිහින ගොඩනගාගන්න.

නවොදය අපි♥️👍👍👍



゚viralシ










මෙවර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ඔයාලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය..,....LPEC CAMPUS සමග සම්බන්ධ වී ජීවිතය ජයගන්න....🎯🎯🎯♥️♥️...
26/11/2025

මෙවර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ඔයාලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය..,....
LPEC CAMPUS සමග සම්බන්ධ වී ජීවිතය ජයගන්න....🎯🎯🎯♥️♥️♥️
දිනය :- දෙසැම්බර් මස 09 අඟහරුවාදා පෙ:ව 09 ට

ස්ථානය:- "නවොදය උසස් අධ්‍යාපන ආයතනය"නො:66/12,
යටියන්තොට පාර - අවිස්සාවේල්ල
゚viralシ








2026 අලුත් 06 වසර සිට 11 වසර දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන්  නව පන්ති ආරම්භය... 🎯🎯🎯🎯🎯  සීතාවක පුරවරයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ව...
13/11/2025

2026 අලුත් 06 වසර සිට 11 වසර දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නව පන්ති ආරම්භය...
🎯🎯🎯🎯🎯
සීතාවක පුරවරයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වන පන්තිය.....

⭕රජයේ පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් ඉගැන්විම් කටයුතු සිදුකෙරේ.
🔴 සියළු පහසුකම් සපිරි නගරයේ හොඳම ආයතනය සමඟ සම්බන්ධ වන්න...











සීතාවක පුරවරයේ අවුරුදු 48 ක ඉතිහාසයේ ජාතියේ දුවා දරුවන්ගේ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නොමැකෙන මංසලකුණු සනිටුහන් කල සීතාවක සන...
10/11/2025

සීතාවක පුරවරයේ අවුරුදු 48 ක ඉතිහාසයේ
ජාතියේ දුවා දරුවන්ගේ උපකාරක පන්ති
ක්ෂේත්‍රයේ නොමැකෙන මංසලකුණු සනිටුහන්
කල සීතාවක සන්නාමය....
"නවොදය උසස් අධ්‍යාපන ආයතනය"
2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය...
සිංහල මාධ්‍ය 01 වසර සිට 11 වසර දක්වා....








#1වසරසිට11වසරසිසුන්

ආදරණීය දරුවනේ ,හෙටින් ආරම්භ වන ඔයාලගේ උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදීමට දිරිය ශක්තිය ලැබේවා!!!!!"නවොදය උසස් අධ්‍යාපන ආය...
09/11/2025

ආදරණීය දරුවනේ ,

හෙටින් ආරම්භ වන ඔයාලගේ උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදීමට දිරිය ශක්තිය ලැබේවා!!!!!
"නවොදය උසස් අධ්‍යාපන ආයතනය - අවිස්සාවේල්ල"

05/11/2025
ආදරණීය දෙමාපියනි,ඔබගේ දරුවා 2026 වර්ෂයේ  1 වසරේ සිට 11වසර දක්වා උපකාරක පන්තියකට යොමුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් 1.පන්ති...
05/11/2025

ආදරණීය දෙමාපියනි,
ඔබගේ දරුවා 2026 වර්ෂයේ 1 වසරේ සිට 11
වසර දක්වා උපකාරක පන්තියකට යොමුකිරීමට බලාපොරොත්තු වන්නේ නම්
1.පන්ති පවත්වන ආයතනය ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යන තැනක් ද?
2. දරුවන්ට අත්‍යවශ්‍ය මුලික පහසුකම් තිබේද?
3.විශේෂයෙන් උගන්වන ගුරුවරුන් උපාධියක් සහිත විෂය ප්‍රවීණ අයෙක්ද යන්න?
4.දරුවා පන්තියට ඇතුළත් කළ පසු නැවත පිටවන තුරු ආරක්ෂාව තිබේ ද?
මේ සියල්ල තහවුරු කර ගන්න👍

🎯 අවුරුදු 48 ක් පුරාවට අප ආයතනය ඔබගේ දරුවා පියවරෙන් පියවර නියමිත ඉලක්කය වෙත යොමු කිරීමට
ඇප කැපවී සිටින්නෙමු.
♥️ "ඉගෙනුම ඔබගේ චර්යාවන් වෙනස් කරයි"








#1වසරසිට11වසරසිසුන්

05/11/2025

⭕2026 නව නිර්දේශ 6 වසරේ සිටම ඔබගේ දරුවා සම්බන්ධ කරවන්න...

♥️ නව විෂය නිර්දේශ මොඩියුල පුහුණුව ලත්
උපාධිධාරී ජාතික පාසල් ආචාර්ය මණ්ඩලයක් විසින් ඉගැන්විම් කටයුතු සිදුකෙරේ.
♦️ 2025 නොවැම්බර් මස 30 දිනට දක්වා ඇතුළත් වීමේ ගාස්තු නිදහස් කර ඇත.

🔥 සියළු පහසුකම් සපිරි නගරයේ හොඳම ආයතනය සමඟ සම්බන්ධ වන්න








Address

Yatiyanthota Road
Avissawella

Telephone

+94362230454

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya High Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Navodaya High Education Institute:

Shortcuts

Share