Sensei Higher educational institute

Sensei Higher educational institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sensei Higher educational institute, Education, Avissawella.

14/02/2025

වැඩකරපු සම්මන්ත්‍රණ❤️

08/02/2025

අද ම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..0762678575

කෝඩුකාරයන්ගේ ඉංග්‍රීසි ගුරුන්නාන්සේ ❤️
30/01/2025

කෝඩුකාරයන්ගේ ඉංග්‍රීසි ගුරුන්නාන්සේ ❤️

24/01/2025

අලුත් 10 ශ්‍රේණියෙ,වැඩ කරන සිංහල පන්තියේ
වැඩකරන සම්මන්ත්‍රණය🔥

Education

මේක තමයි ENGLISH CLASS එක 🤘පොඩ්ඩො යන්න ම ඕනි පන්තිය ❤️
21/01/2025

මේක තමයි ENGLISH CLASS එක 🤘
පොඩ්ඩො යන්න ම ඕනි පන්තිය ❤️

21/01/2025

078 108 6000 අද ම ලියාපදිංචි වී ඔබේ ප්‍රවේශපත්‍රය වෙන් කරවා ගන්න...
ඕලෙවල් පාස් වෙන්න එන්න ම ඕනි සම්මන්ත්‍රණය🔥
මේක තමයි #සෙමිනා එක 🤘

Education

15/01/2025

අලුත් 10 ශ්‍රේණියෙ දරුවන්ට
සතරකන් මන්ත්‍රණය පාඩමයි
විචාර ලියන්නයි
තේරෙන්න ඉගෙන ගන්න
එන්න ම ඕනි සම්මන්ත්‍රණය🔥

28/12/2024

වැඩ කරන සම්මන්ත්‍රණය🔥

Education

16/12/2024

9 න් 10 ට යන දරුවන්ගෙ
අපූරු දවස..
විශිෂ්ටයින් බිහිකරන වැඩකරන සිංහල පන්තිය ❤️

Education

23/10/2024

පහෙන් හයට යන පොඩ්ඩන්ට 🐥🐥
#සිංහල_බුද්ධධර්මය විෂයන් දෙක ම😇
600/= ක පන්ති ගාස්තුවකට😌
6 / 7 / 8 අවුරුදු තුන ම ඉගෙන ගන්න පුළුවන්
එක ම සිංහල පන්තිය..👑️❤️
ඔක්තෝම්බර් 24 බ්‍රහස්පතින්දා සිට
අවිස්සාවේල්ල රෝහල පාරේ සෙන්සෙයි ආයතනයේ දී ආරම්භ වේ.

Education

සීතාවකපුර නගරසභා පුස්තකාලයේ ගරු පුස්තකාලාධිපතිතුමියගේ ආරාධනයෙන් නගරසභා සාහිත්‍ය කලා මහෝත්සවයට සහභාගි වූ අතර එල්ලාවල පරණග...
08/10/2024

සීතාවකපුර නගරසභා පුස්තකාලයේ ගරු පුස්තකාලාධිපතිතුමියගේ ආරාධනයෙන් නගරසභා සාහිත්‍ය කලා මහෝත්සවයට සහභාගි වූ අතර එල්ලාවල පරණගම මගේ ම සුන්දර ගමේ ඉපදී ගම ගැන ගීතයෙන් ලෝකයට කියා දී තිරය ඇරෙනවා තිරය වැහෙනවා,අන්න බලන් ඉදිකඩ ළඟ,දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ආදී විශිෂ්ට ගීත සමුච්ඡයන්ගෙන් ලාංකේය හදවත්දිනාගත් බණ්ඩාර ඇහැළියගොඩ නම් සොඳුරු මිනිසාගේ සාරවත් රසවින්දන හෝරාවකට එක් වීමි...
ඒ උත්සාහය මාහැඟි වෙහෙසකින් තනපු අපූරු වේදිකාවක්...
නාගරික ලේකම් තුමිය ඇතුළු සියලු සංවිධායක ප්‍රජාවට ස්තුතියි එවන් හෝරා කීපයක් දරුවන්ට සමීප කළාට..
වචනයේ පරිසමාප්තියෙන් ම ඒක හරි අපූරු වැඩක්.. සුන්දර වැඩක්....

- අයෝමාල් සර්.

Address

Avissawella

Telephone

+94762678575

Website

Alerts

Be the first to know and let us send you an email when Sensei Higher educational institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sensei Higher educational institute:

Shortcuts

Share

Category