Sri Saddharmadana Athurugiriya

Sri Saddharmadana Athurugiriya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Saddharmadana Athurugiriya, School, 19/2 Gnanawimala Mawatha, Aturugiriya.

Photos from Sri Saddharmadana Athurugiriya's post 03/01/2025

දහම් පාසලේ වාර්ෂික ශීල ව්‍යාපාරය 2024
2024.07.14
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

Photos from Sri Saddharmadana Athurugiriya's post 03/01/2025

පොසොන් පොහෝ දින නිමිත්තෙන් දහම් පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් සහ දෙමාපියන් එක්ව සංවිධානය කල සව් දන්සල
2024.06.21
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

03/01/2025

දහම් අධ්‍යාපනයේ අගය දැනෙන මේ කාලයේ ඔබේ දරුවාත් ඒ වෙත යොමුකරන්න
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා!...
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

13/04/2024

ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!... 🙏
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

24/03/2024

ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනයක් වේවා!..
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

23/02/2024

ඔබ සැමට පින්බර නවම් පොහෝ දිනයක් වේවා!..
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

25/01/2024

පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා!..
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

Photos from Sri Saddharmadana Athurugiriya's post 17/01/2024

2024 ජනවාරි මස 14 වන දින වැඩ ඇරඹූ අප දහම් පාසල

එදින උදෑසන ආහාර වේල සඳහා දායකත්වය දැක්වූයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජිතුක සිරිවර්ධන සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මහීශි සිරිවර්ධන යන දූපුතුන්ගේ දෙමාපියන් විසිනි. ඔවුන්ට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු 🙏
__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

Photos from Sri Saddharmadana Athurugiriya's post 08/01/2024

පුරා වසර 39 ක් මුලුල්ලේ අභිමානවත්ව අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ පවත්වාගෙන ආ අප දහම්පාසල 2024/01/07 වන දින සිට අතුරුගිරිය ඥානවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානයට රැගෙන ගිය වගයි.

__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

05/01/2024

__________________________________________
ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල අතුරුගිරිය ☸️🧡

Want your school to be the top-listed School/college in Aturugiriya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address

19/2 Gnanawimala Mawatha
Aturugiriya
10150