Car Programing by OBD

Car Programing by OBD Welcome To Our Automobile Kingdom! ( Online Class )

නොමිලේ Smart Key එකක් Programme කරන විදිහ ඉගෙන ගන්න.ජනවාරි මස 20 වෙනිදා රාත්‍රී 7:00ට Zoom ඔස්සේ අපගේ පාඨමාලා පිළිබඳව නො...
17/01/2025

නොමිලේ Smart Key එකක් Programme කරන විදිහ ඉගෙන ගන්න.

ජනවාරි මස 20 වෙනිදා රාත්‍රී 7:00ට Zoom ඔස්සේ අපගේ පාඨමාලා පිළිබඳව නොමිලේ පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනට ඔබත් එක්වන්න!

ඔබට මේ වැඩසටහනට සහභාගී වීමෙන් පහත පහසුකම් නොමිලේ ලබාගත හැක:

* Toyota මෝටර් රථයක Smart Key එකක් Programme කරන ආකාරය නොමිලේ ඉගෙන ගන්න.
* පාඨමාලා සදහා සහභාගි වන අයට විශේෂ වට්ටම්.

මෙම අවස්ථාව අතහැර නොමැරීමෙන්, ඔබේ දැනුම වර්ධනය කර ගැනීමටත් වටිනා අත්දැකීම් ලබා ගැනීමටත් ඔබට මෙම සජීවී වැඩසටහනට සම්බන්ධ වන්න!

නොමිලේ ලියාපදිංචි වෙන්න. පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.

0760 970 257

එකතු වන්න – ඔබේ වෘත්තීය ජීවිතයට අලුත් මගක් සොයාගන්න!

03/01/2025

Automobile Online Class 👇
Register Now

ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා කොතැනක සිටියත්, ඔබේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න.

රථවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින සහ එම ක්ෂේත්‍රයට ඇලුම්කරන ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න ඕනම විෂයයන් ටිකක් තියෙනවා. අන්න ඒ විෂයයන් Online ඉගෙන ගන්න ඔබට මෙන්න අනගි අවස්ථාවක්.

🔅Odometer Programming
🔅ECU Programming
🔅Key Programming
🔅Airbag module Programming
🔅Wagon-R battery Programming
🔅Vehicle Scanning

2025 ජනවාරි 21 වන දින අලුත් පංතිය ආරම්භ කිරිමට නියමිතයි. මෙය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. එයට සහභාගිවීමට අවශ්‍යනම් පහත අංකය වලට කතා කරන්නන.

0760 970 257
0764 771 288

🎊 සුභ නව වසරක් වේවා - 2025 🎊අපගේ ආදරණීය සිසු දරුවන් සහ දෙමාපියන් වෙත,නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය හා සාර්ථකත්වය ...
31/12/2024

🎊 සුභ නව වසරක් වේවා - 2025 🎊

අපගේ ආදරණීය සිසු දරුවන් සහ දෙමාපියන් වෙත,

නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය හා සාර්ථකත්වය උදාකරන වසරක් වේවා!

පසුගිය වසරේ අප සමඟ ගමන් කළ ඔබ සැමට ස්තූතියි. නව වසරේදීත් ඔබේ අධ්‍යාපන ගමනට OBD Academy සැමවිටම ඔබ සමඟයි.

24/12/2024

"Dear Students of OBD Academy,

To all our students who have successfully completed their courses, those currently pursuing their education with us, and those eagerly preparing to join, we extend our warmest wishes this Christmas season.

Your dedication, hard work, and passion for achieving your dreams have been an inspiration to us. This Christmas, may your lives be filled with light, happiness, and countless blessings.

Thank you for choosing OBD Academy to be a part of your journey toward a brighter future.

Merry Christmas!
With love and best wishes,
OBD Academy"

11/12/2024

🎄 නත්තල් මාසයේ විශේෂ දීමනාව! 🎄

ඔබගේ ගමන ආරම්භ කරන්න *Online Electronic Programming පාඨමාලාව* සමඟ!
දෙසැම්බර් 17 වනදාට පෙර ලියාපදිංචි වන්න! ✅

ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාදය:
Online Vehicle Scanning පාඨමාලා
🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!

පාඨමාලා අන්තර්ගතය 👇

🔸 ECU Programming
🔸 Key Programming
🔸 ODO Meter Programming
🔸 SRS Air Bag Module Programming
🔸 Wagon R Battery Programming

🔸 Vehicle Scanning

⏳ කාලසීමාව:
🔔 ලියාපදිංචි විය හැක්කේ දෙසැම්බර් 17 දින දවල් 12.00 ට පෙර පමණි.

👉 නව තාක්ෂණික දැනුමක් ලබාගැනීමට ඔබගේ අවස්ථාව අත් නොහැරගන්න!

📲 අප හා සම්බන්ධ වන්න:
දැන්ම විමසන්න සහ ලියාපදිංචි වන්න – ඔබේ ඉදිරිපස ජයග්‍රහණයට මුලපිරීමේ සලකුණ මෙන්න!

කතා කරන්න.
0760 970 257

**

🎄 නත්තල් මාසයේ විශේෂ දීමනාව! 🎄ඔබගේ ගමන ආරම්භ කරන්න *Online Electronic Programming පාඨමාලාව* සමඟ!  දෙසැම්බර් 17 වනදාට පෙර...
09/12/2024

🎄 නත්තල් මාසයේ විශේෂ දීමනාව! 🎄

ඔබගේ ගමන ආරම්භ කරන්න *Online Electronic Programming පාඨමාලාව* සමඟ!
දෙසැම්බර් 17 වනදාට පෙර ලියාපදිංචි වන්න! ✅

ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාදය:
Online Vehicle Scanning පාඨමාලා
🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!

පාඨමාලා අන්තර්ගතය 👇

🔸 ECU Programming
🔸 Key Programming
🔸 ODO Meter Programming
🔸 SRS Air Bag Module Programming
🔸 Wagon R Battery Programming

🔸 Vehicle Scanning

⏳ කාලසීමාව:
🔔 ලියාපදිංචි විය හැක්කේ දෙසැම්බර් 17 දින දවල් 12.00 ට පෙර පමණි.

👉 නව තාක්ෂණික දැනුමක් ලබාගැනීමට ඔබගේ අවස්ථාව අත් නොහැරගන්න!

📲 අප හා සම්බන්ධ වන්න:
දැන්ම විමසන්න සහ ලියාපදිංචි වන්න – ඔබේ ඉදිරිපස ජයග්‍රහණයට මුලපිරීමේ සලකුණ මෙන්න!

කතා කරන්න.
0760 970 257

** **

Automobile Online Class 👇Register Now0760 970 2570764 771 288ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා කොතැනක සිටියත්, ඔබේ දැනුම සහ කු...
25/11/2024

Automobile Online Class 👇
Register Now
0760 970 257
0764 771 288

ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා කොතැනක සිටියත්, ඔබේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න.

රථවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින සහ එම ක්ෂේත්‍රයට ඇලුම්කරන ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න ඕනම විෂයයන් ටිකක් තියෙනවා. අන්න ඒ විෂයයන් Online ඉගෙන ගන්න ඔබට මෙන්න අනගි අවස්ථාවක්.

2024 දෙසැම්බර් 17 වන දින අලුත් පංතිය ආරම්භ කිරිමට නියමිතයි. මෙය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. එයට සහභාගිවීමට අවශ්‍යනම් පහත අංකය වලට කතා කරන්නන.

0760 970 257 - ලිමේශ
0764 771 288 - මහේෂී

ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා කොතැනක සිටියත්, ඔබේ දැනුම සහ කුසලතා වැඩිදියුණු  කර ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න. රථවාහන ...
07/11/2024

ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලොව පුරා කොතැනක සිටියත්, ඔබේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න.

රථවාහන ක්ෂේත්‍රයේ නියැලී සිටින සහ එම ක්ෂේත්‍රයට ඇලුම්කරන ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න ඕනම විෂයයන් ටිකක් තියෙනවා. අන්න ඒ විෂයයන් Online ඉගෙන ගන්න ඔබට මෙන්න අනගි අවස්ථාවක්.

පාඨමාලා අන්තර්ගතය 👇

ECU Programming
KEY Programming
ODO Meter Programming
SRS Air Bag Module Programming
Wagon R Battery Programming
Vehicle Scanning

2024 නොවැම්බර් 19 වන දින අලුත් පංතිය ආරම්භ කිරිමට නියමිතයි. මෙය Zoom තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. එයට සහභාගිවීමට හෝ තොරතුරු දැන ගැනීමට අවශ්‍යනම් පහත අංකය වලට කතා කරන්න.

0760 970 257 / 07777 12 123

Address

274/2, Godagama Road
Aturugiriya
10500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Car Programing by OBD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share