Learnex College - Pre school & Daycare
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learnex College - Pre school & Daycare, Day Care, 5/3, Sri Seelalankara Mawatha, Aturugiriya.
We provide an informal atmosphere and child - oriented, developmentally appropriate curriculum where children learn through activities and exploration of the environment.
16/01/2023
තෛපොංගල් සැමරුම 2023 🌴🌾🍚
අපේ පුංචි රටේ ජීවත් වෙන විවිධ ආගම් සහ ජාතීන් වල යහළුවන් ඔවුන්ගේ සංස්කෘතික උත්සව සමරන්නෙ කොහොමද කියලා අපි අපේ පුංචි පැටවුන්ට කියා දෙනවා. 😊
හැම ආගමකම, ජාතියකම යහළුවන් එක්ක ආදරේ බෙදා ගන්නෙ කොහොමද කියලා අපි එයාලට උගන්වනවා. 😊
මේ අවුරුද්දේ පළවෙනි සංස්කෘතික උත්සවය අපි සැමරුවේ මෙහෙමයි.තෛපොංගල් උත්සවයේ වැදගත්කම ගැන කියලා දෙනකොට එයාලා හරිම ආසාවෙන් අහං හිටියා...පොඩ්ඩො ගොඩාක් සතුටු උනා. එයාලා අලුත් කෑම වර්ග වල නමුත් ඉගෙන ගත්තා...😊😊
පොඩ්ඩො දිව පැටලි පැටලි ඒ කෑම වල නම් කියද්දි නම් හරිම Cute. 😊😊
බලන්නකෝ එයාලගෙ ලස්සන. 😍😘
06/10/2022
මේ චූටි පැටවු ස්කූල් එන්නෙ හරිම ආසාවෙන්. ඒක තමයි අපි විශ්වාස කරන විදියට ගුරුවරයෙකුගෙ Miracle එක කියන්නෙ.
"උගන්නන එකයි, ඉගෙන ගන්න දරුවා තුළ ආසාව සහ විශ්වාසය ඇති කරවන එකයි කියන්නෙ දෙකක්."
ඔව්.. අපි කරන්නෙ ඒක. පොඩ්ඩන්ට ආසාවෙන් ඉගෙන ගන්න පාර හදන එක...
කොයිතරම් පුංචි දඟ මල්ලක් උනත් ආදරෙන් පිරෙව්වම එකෙ වටිනාකම, බර වැඩි වෙනවා. 😍😍
🖍✏️📚
05/10/2022
Children's Day Celebration 2022
15/09/2022
Looking for a NURSERY for your kid?
At Learnex we offer an activity based learning experience for your child
And a safe and nurturing environment for your child to grow and learn in
Our highly trained staff are passionate about teaching and love working with kids
Limited slots are available so that each child gets the individual attention they need to thrive
Interested? Contact us today!
02/09/2022
October මාසය සඳහා බඳවාගැනීම් ආරම්භ කර ඇත. වැඩි විස්තර සඳහා 074 057 4404 අමතන්න.
15/06/2022
2022 ජූනි මස 14 වැනිදාට යෙදුන පොසොන් පොහොය දිනය අපේ පොඩ්ඩන් සමඟ අපි ඉතාමත් භක්තියෙන් සැමරුවා.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර නිර්මල බුදු දහම මෙලක් දෙරණ තුළ ප්‍රචලිත කළ කතා පුවත අපි පොඩ්ඩන්ට කියා දුන්නා.
ඔවුන්ගේ අතේ තිබෙන්නේ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට ඔවුන් විසින්ම අපූරුවට නිර්මාණය කළ නෙළුම් මලයි. 😊
We Celebrated Poson Festival With Our lovely kids.. 😍
ජූනි මාසෙ 05 වන දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනය අද අපි අපේ පොඩිත්තන් සමඟ සැමරුවා. 🙂
පොඩ්ඩො හරිම කැමතියිනෙ ලස්සන ලස්සන නිර්මාණ කරන්න. ඉතිං අපි එකතුවෙලා ලස්සන ගසක් හැදුවා.
ඒ විතරක් නෙවෙයි, අපි හරිම ආදරයෙන් ඔවුන්‍ට කියා දෙනවා... කොහොමද පුංචි පැළයකින් විශාල ගසක් හැදෙන්නෙ කියලා... ඒ ගස ලොකු වෙලා අපිට හෙවණ දෙන්නෙ කොහොමද කියලා... ලෝකෙ ලස්සන වෙන්නෙ ඒ විශාල ගස් වලින් ලැබෙන ජීවයෙන් කියලා.
❤🌳🍃☘️🌿
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
5/3, Sri Seelalankara Mawatha
Aturugiriya
10200
Opening Hours
| Monday | 06:00 - 19:00 |
| Tuesday | 06:00 - 19:00 |
| Wednesday | 06:00 - 19:00 |
| Thursday | 06:00 - 19:00 |
| Friday | 06:00 - 19:00 |
| Saturday | 08:00 - 12:00 |