Uni Lovers

Uni Lovers සෑම පුද්ගලයකුගෙන්ම අපට ඉගෙනීමට යමක් ඇත.

17/08/2026

Pera ❤️🎓

සිංහල ඉංශ්‍රීසි භාෂා පරිවර්තනය වෘත්තියට ඔබට දැන් වරම්https://chat.whatsapp.com/G6omnSYVZkz0OXKrb9ZyDUඉංග්‍රීසි සිංහල භාෂ...
13/08/2026

සිංහල ඉංශ්‍රීසි භාෂා පරිවර්තනය වෘත්තියට ඔබට දැන් වරම්

https://chat.whatsapp.com/G6omnSYVZkz0OXKrb9ZyDU

ඉංග්‍රීසි සිංහල භාෂා හැකියාව තිබෙන ඔබට දැන් අයදුම් කල හැක..

සියලුම විස්තර නොමිලේ දැනුවත් වීමට ඉහත සමූහයට එක් වන්න

මොරටුව ඉංජිනේරු පීඨයේ 25 batch එකේ official results අද release උනා.අවුරුදු ගානක් එක දිගට යටම cut off gpa එක තිබුණු civil...
10/08/2026

මොරටුව ඉංජිනේරු පීඨයේ 25 batch එකේ official results අද release උනා.අවුරුදු ගානක් එක දිගට යටම cut off gpa එක තිබුණු civil engineering department එකේ cut off එක සැලකිය යුතු ගාන්කින් වැඩි වෙලා අවුරුදු කීපය්ක්ම උඩ තිබුණු CSE department එක 0.00 cut off gpa එකක් දක්වාම අඩු වෙලා තියනවා,Corona වලින් පස්සෙ ආපු trend එක පොඩ්ඩක් විතර ආපස්සට ඇවිත් තියෙනවා මේ results අනුව නම්.copied

Good luck All
09/08/2026

Good luck All

රෙම්ද😖
09/08/2026

රෙම්ද😖

එන්න අපි දිනමු ❤️🎓
07/08/2026

එන්න අපි දිනමු ❤️🎓

මෙහෙම පරිසරයක ඉගෙන ගන්න තියෙනවා කියන්නේ ඉතිම්
04/08/2026

මෙහෙම පරිසරයක ඉගෙන ගන්න තියෙනවා කියන්නේ ඉතිම්

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරා ඔබ සරසවි වරම් ලැබුවත් නැතත් විවෘතය ඔබ වෙනුවෙන් විවෘතයිගුරු සිහිනයට පාර කියන විවෘතය...
04/08/2026

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරා ඔබ සරසවි වරම් ලැබුවත් නැතත් විවෘතය ඔබ වෙනුවෙන් විවෘතයි

ගුරු සිහිනයට පාර කියන විවෘතයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

https://chat.whatsapp.com/JQR15rbvrFFKoXeNISjXUX

නිතී සිහිනයට පාර කියන නිතිවේදී ගෞරව උපාධිපාඨමාලා පාඨමාලාව

https://chat.whatsapp.com/IIgKohALH09Kw3YUdgJ9A4

ඉහත උපාධිපාඨමාලා පිළිබදව නොමිලේ දැනුවත් වීමට ඉහත සමූහයන්ට එකතු වෙන්න...

ඔබට දැන් හොදම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිපාඨමාලාවක්🫵

විභාග වලට දින නියම වුණා ! ගොවිජන සංවර්ධන නිලධාරි (විවෘත සැප් 20/ සීමිත සැප් 27 ) සහකාර රේගු අධිකාරී (සැප් 12) 💥 කඩිනම් ප...
04/08/2026

විභාග වලට දින නියම වුණා !
ගොවිජන සංවර්ධන නිලධාරි (විවෘත සැප් 20/ සීමිත සැප් 27 )
සහකාර රේගු අධිකාරී (සැප් 12)

💥 කඩිනම් පුනරීක්ෂණ අවසන් සම්මන්ත්‍රණ ඇරඹේ.
💥 සියලු විෂයන් මුල සිට ආවරණය කර ගත හැක.
💥 අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකටම අය කිරීම රු3500 ක් පමණි.
💥 අලුත්ම අලුත් නව ආකෘතියේ IQ ප්‍රශ්න පත්‍ර 20 සාකච්ඡා කරන පංතිය සඳහා අගෝස්තු සැප්තැම්බර් මාස දෙකටම අය කිරීම රු1700 ක් පමණි. සිද්ධාන්ත පංති (3500/=ගෙවූ දරුවන්) සඳහා සහභාගී වන සැමට ප්‍රශ්න පත්‍ර පන්තිය නොමිලේ.
💥 විශේෂයෙන් නව ආකෘතියට අනුව සකස් කළ IQ papers 20 සාකච්ඡා කෙරේ.
💥 විශ්ලේෂණ තර්කනය (ප්‍රශ්න 400) ග්‍රන්ථය ලබාගත හැක.
💥 සහකාර රේගු අධිකාරි විභාගයට අදාළව මෙතෙක් පැවති English පන්තියේ Recording සියල්ල පහත සමූහ තුළින් නොමිලේ ලබා ගත හැක.
💥 ගොවිජන සංවර්ධන නිලධාරී ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් පහත සමූහ තුළින් නොමිලේ ලබාගත හැක.
💥 ගියවර ගොවිජන සංවර්ධන නිලධාරී ප්‍රශ්න පත්‍රය පහත සමූහයක් තුළින් ලබාගත හැක.

💥 *පහත සමූහ වලින් එකකට join වෙන්න.*
1️⃣ ගොවිජන සංවර්ධන 01

https://chat.whatsapp.com/JhJ2qNgatQv8DD86srHBb2?s=cl&p=a&ilr=4

2️⃣ ගොවිජන සංවර්ධන 02

https://chat.whatsapp.com/EN05WfhUC7s4CiPTlOQ7PN?s=cl&p=a&ilr=4

3️⃣ ගොවිජන සංවර්ධන 03

https://chat.whatsapp.com/ETHCfaKLI098HW4uMN5sVO?s=cl&p=a&ilr=4

4️⃣ සහකාර රේගු 01

https://chat.whatsapp.com/B5M6ABdzCgl4nQUZedeP4P?s=cl&p=a&ilr=4

5️⃣ සහකාර රේගු 02

https://chat.whatsapp.com/LArcrEavn679pekihMMDiM?s=cl&p=a&ilr=4
6️⃣ IQ paper class 01

https://chat.whatsapp.com/KQTAIKrbBiV0OY9IZmhmHV?s=cl&p=a&ilr=4

7️⃣ IQ paper class 02

https://chat.whatsapp.com/I8HEYNYTg6S3ZAz2X9fdtl?s=cl&p=a&ilr=4

Address

Athurugiriya
Aturugiriya

Alerts

Be the first to know and let us send you an email when Uni Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category