14/01/2025
Wishing you a very Happy Pongal! May this festival bring the sweetness of sugarcane, the warmth of the sun, and the joy of togetherness into your life. May your days be filled with happiness, prosperity, and good health. Have a blessed Pongal!
13/01/2025
ශාසන ඉතිහාසය සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ දුරුතු පසළොස්වක පොහොය දිනක බවයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බව සඳහන් වේ. උන්වහන්සේ දඹදිවට නැවත ගමන් කිරීමට පෙර, ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් පිරිනමන ලදී. මේ ධාතූ නිදහන් කරමින් මහියංගන චෛත්‍යය ඉදි කිරීමට ද කටයුතු කරන ලදී.
ශාසන ඉතිහාසය කියා දෙන පරිදි, බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කළේ ද දුරුතු පොහොය දිනකදීය.
31/12/2024
Wishing you a prosperous 2025 filled with growth, learning, and success. May the year ahead bring new knowledge, valuable experiences, and the wisdom to achieve all your goals. Here’s to expanding your horizons, embracing challenges, and reaching new heights in both education and life. Happy New Year 2025!
24/12/2024
🎄✨ Wishing you a Merry Christmas filled with love, joy, and endless blessings! May this season bring happiness to your home and success in all your endeavors. 🌟🎁
14/12/2024
සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි උඳුවප් පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
02/12/2024
2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාලව පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ
වැඩි විස්තර - https://shorturl.at/l6HPA
26/11/2024
පවතින අධික වැසි හේතුවෙන් 27, 28 සහ 29 යන තෙදින තුළ අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වේ.
වැඩි විස්තර - https://shorturl.at/kz4lD
31/12/2021
Remember all the good memories you have made and know that your life will be so full of wonders in the coming year ❤️
Happy New Year 2️⃣0️⃣2️⃣2️⃣
24/12/2021
Warmest thoughts and best wishes for a Merry Christmas! ❄️🎄🎅🦌🎁
May peace, love and prosperity always with you...