Sri Somarathana Daham Pasala

Sri Somarathana Daham Pasala "මානිවත්ථ අභික්ඛම"

31/12/2025
ශ්‍රී සෝමරතන දහම් පාසලේ ශිෂ්‍ය නායක සහ නියාමක මණ්ඩලය මගින් සංවිධානය කෙරුනු  "බෙලිමල් දන්සල" වැඩසටහනේ මතකයෙන් බිදක්.........
24/06/2024

ශ්‍රී සෝමරතන දහම් පාසලේ ශිෂ්‍ය නායක සහ නියාමක මණ්ඩලය මගින් සංවිධානය කෙරුනු "බෙලිමල් දන්සල" වැඩසටහනේ මතකයෙන් බිදක්......

- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -



පතමු දිගාසිරි චිරත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට....... - ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -
24/06/2024

පතමු දිගාසිරි
චිරත් කාලයක් යෙහෙන්
වැජඹෙන්නට.......

- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -



පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...!- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -
21/06/2024

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...!
- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -


ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි..ආදරේ හංඟලා දෙන්නෙ පියවරුමයි… ❤️ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා!HAPPY FATHER’S DAY...
15/06/2024

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි..
ආදරේ හංඟලා දෙන්නෙ පියවරුමයි… ❤️
ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා!
HAPPY FATHER’S DAY

- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -



සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!Happy Wesak Poya Day !!- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -           ...
22/05/2024

සියලු සිත් සනසන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
Happy Wesak Poya Day !!
- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -


💐සුබ මව්වරුන්ගේ දිනයක් වේවා🙏 🔖அன்னையர் தின வாழ்த்துக்கள்🎀👑Happy Mother's Day👑 'smothersday                - ශ්‍රි සෝමරතන...
11/05/2024

💐සුබ මව්වරුන්ගේ දිනයක් වේවා🙏
🔖அன்னையர் தின வாழ்த்துக்கள்🎀
👑Happy Mother's Day👑
'smothersday








- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -



ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏❤️உங்கள் அனைவருக்கும் சி...
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏❤️
உங்கள் அனைவருக்கும் சிங்கள இந்து புத்தாண்டு வாழ்த்துக்கள்!🙏❤
Happy Sinhala Hindu New Year to you all!🙏❤️

- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -



ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රසාංගික රසිකත්වයට සෝමරතන දහම් පාසල වෙතින් පිදෙන දැවැන්තම ප්‍රාසාංගික සිහිනය"සෝමරතන හෙළ ජන අවුරුද...
03/04/2024

ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රසාංගික රසිකත්වයට සෝමරතන දහම් පාසල වෙතින් පිදෙන දැවැන්තම ප්‍රාසාංගික සිහිනය
"සෝමරතන හෙළ ජන අවුරුදු සිරි - 2024 "
අප්‍රේල් මස 7 ,8 ,9 දින අත්තිඩිය ප්‍රජා මණ්ඩල ක්‍රීඩාංගනයේදී,



ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනයක් වේවා ! 🌼 මැදින් පොහොය  සම්බුද්ධ ශාසන ඉතිහාසයේ  ඉතා වැදගත්  කරුණු රාශියක් සිදු වු දිනයක...
23/03/2024

ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනයක් වේවා !
🌼 මැදින් පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් කරුණු රාශියක් සිදු වු දිනයක් ලෙස සැලකෙයි.
🌼 බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම
🌼 කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම සහ එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම
🌼 යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම
🌼 රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම
🌼 ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම
🌼 මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විමද එහිදි සිදු විම
🌼 ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට දරුවන් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් පැනවීම
ආදී වශයෙන් එකී වැදගත් අවස්ථා ශාසන ඉතිහාසය ට එක් වේ.

- ශ්‍රි සෝමරතන දහම් පාසල් මාධ්‍ය ඒකකය -


Address

මාලිගාවත්තෙ පුරාණ රජ මහා විහාරය, අත්තිඩිය, දෙහිවල
Attidiya

Opening Hours

07:30 - 12:30

Telephone

+94112716547

Alerts

Be the first to know and let us send you an email when Sri Somarathana Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Somarathana Daham Pasala:

Shortcuts

Share