අභිමානවත් ඉතිහාසය

අභිමානවත් ඉතිහාසය අභිමානවත් ඉතිහාසය, Abhimanawath Ithihasaya, Lanka Ithihasaya, Ancient Sri Lanka, Sri Lanka History

2026 උ.පෙළ සිද්ධාන්ත ඉරිදා ප.ව. 3.15 - 5.15පුනරීක්ෂණ සඳුදා පෙ.ව. 8.30 - ප.ව. 2.00 2027 උ. පෙළ සිද්ධාන්ත ඉරිදා ප. ව. 1.00...
04/10/2025

2026 උ.පෙළ සිද්ධාන්ත ඉරිදා ප.ව. 3.15 - 5.15
පුනරීක්ෂණ සඳුදා පෙ.ව. 8.30 - ප.ව. 2.00

2027 උ. පෙළ සිද්ධාන්ත ඉරිදා ප. ව. 1.00 - 3.00

2025 සාමාන්‍ය පෙළ නව පන්ති ආරම්භය . . .ඉතිහාසයට නිවැරැදිම ඇමතුම . . .
15/01/2025

2025 සාමාන්‍ය පෙළ නව පන්ති ආරම්භය . . .
ඉතිහාසයට නිවැරැදිම ඇමතුම . . .

12/01/2025

අතීතයේ මෙරට විකිණූ චීන සිල්ක් . . .
ලංකාවයි ඉන්දියවයි යා කල රාමාගේ පාලම . .
#අභිමානවත්_ඉතිහාසය
#ඉතිහාසය

16/10/2024

නොදන්නා රාවණා තාක්ෂණයට වඩා දියුණු හෙළයන්ගේ වාරි තාක්ෂණය
#රාවණා #වාරි_තාක්ෂණය #අභිමානවත් #ඉතිහාසය #උසස්පෙළ #සාමාන්‍යපෙළ

ගැට හොඹු කටුස්සා නොහොත් කරමල් බෝඳිලිමා 🦎 #ගැට_හොඹු_කටුස්සා #කරමල්_බෝඳිලිමා
31/01/2024

ගැට හොඹු කටුස්සා නොහොත් කරමල් බෝඳිලිමා 🦎

#ගැට_හොඹු_කටුස්සා
#කරමල්_බෝඳිලිමා

❤️
29/01/2024

❤️

21/01/2024

හොඳින් ලියන්න පුතාලා, ඔයාලට පුලුවන්, මට ඒක ඉර හඳ තරමටම විශ්වාසයි ❤️

සුබ නත්තලක් වේවා  !!! #නත්තලේ_ඉතිහාසය  #නත්තලේ_අසිරිය            ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල ලොව පුරා වෙසෙන කිතුනු බැ...
24/12/2023

සුබ නත්තලක් වේවා !!!

#නත්තලේ_ඉතිහාසය
#නත්තලේ_අසිරිය

ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල ලොව පුරා වෙසෙන කිතුනු බැතිමත්හු මහත් භක්තියෙන් සමරනු ලබයි. එදා ජේසු බිළිඳුන් උපත ලැබූ ගවලෙන අද අලංකාර දෙව් මැදුරක් බවට පත්ව ඇත. එය සිහිපත් කරවමින් කිතුනු බැතිමත්හු නත්තලට ගවලෙන් නිර්මාණය කරයි. එය මුලින්ම ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 1223 දී සාන්ත ප්‍රැන්සිස් තුමා විසින් ඉතාලියේ ග්‍රෝකියෝ හිදීය.

#නත්තල ( )
"නත්තල" යන වචනය සෑදී ඇත්තේ Natal යන පෘතුගීසි වචනයෙනි. එහි තේරුම වන්නේ උපත යන්නයි. ඕලන්දයේ නත්තල හදුන්වනු ලබන්නේ "කර්සටමිස්" යනුවෙනි. එය ඉංග්‍රීසියෙන් " ක්‍රිස්මස් " (Christmas) ලෙස හදුන්වයි.

#නත්තල්_සීයා ( )
නත්තලේ දී කුඩා දරුවන්ට තෑගි බෝග බෙදා දෙන කුඩා දරුවන්ගේ ආදරය දිනාගත් පුද්ගලයා ය. සැන්ටා ක්ලෝස් ලෙස හදුන්වනු ලබන සාන්ත නිකලස් තුමා ක්‍රි.ව. 270 දී පමණ තුර්කියේ මයිරා නගරයේ උපත ලබා ඇත. එතුමා තමන්ගේ මිල මුදල් අසරණයන් හට බෙදා දී ඇත. එතුමා පැමිණෙන කරත්තය පිනි මුවන් 8 දෙනෙකු විසින් ඇදගෙන එයි. එම පිනි මුවන් Dasher, Dancer, Prancer, Vixen, Comet, Cupid, Donner, Blitzen යන නම් වලින් හදුන්වයි.

#නත්තල්_ගස
වර්තමානයේ නත්තලේ අසිරිය තවත් වැඩි කරන නිර්මාණයක් වන නත්තල් ගසේ ආරම්භය 18 වන සියවසේ දී ජර්මනියේ සිදුවී ඇත. සාමාන්‍යයෙන් නත්තල් ගසක් නිර්මාණය කිරීමේදී භාවිතා කරන සම්මත වර්ණ 3 ක් තිබේ. කොළ පැහැයෙන් සැපවත් දීර්ඝ ජීවිත කාලයක් සහ නැවත ඉපදීමක්ද, රතුපැහැයෙන් ක්‍රිස්තුස් වහන්සේ හා රුධිරය ද, රත්තරන් පැහැයෙන් ධනය හා ගෞරවය ද නිරූපණය වේ.
ඉතාලියේ Mount Ingino Christmas Tree ලොව විශාලතම නත්තල් ගස ලෙස 1991 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත. එය මීටර් 650 ක් උසින් හා මීටර් 350 ක් පළලින් යුක්ත වන සේ නිර්මාණය කොට ඇත. මෙය ආලෝකමත් කිරීමට බල්බ් 3000 ක් යොදාගෙන ඇති අතර ඒ සදහා විදුලි රැහැන් 8.5 km භාවිතා කොට ඇත.

#ශාන්ත_පීතර_දේවස්ථානය (බැසිලිකා දෙව් මැදුර)
ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙම දේවස්ථානය ශුද්ධෝත්තම අති උතුම් පාප්තුමා වැඩ සිටින දෙව් මැදුරයි. මෙම දේවස්ථානය පිහිටා ඇති ප්‍රදේශය ලොව කුඩාම රට ලෙස නම් කොට ඇත. එහි නායකත්වය පාප්තුමාට හිමිවන අතර වර්ග සැතපුම් 1.5 ක් වූ එම රට වතිකානුව ලෙස හදුන්වයි.

- අභිමානවත් ඉතිහාසය -
- මයුර රන්දුනුබණ්ඩාර -

සුබ දවසක් හැමෝටම 🌻🌼🌷අද තමයි දවස, මේ සැරේ විභාගේ ලියන, ඊළඟ සැරේ ලියන්න ඉන්න පුතාලට විතරක් නෙවෙයි ඉතිහාසය ගැන ඇල්මක් දක්වන...
12/11/2023

සුබ දවසක් හැමෝටම 🌻🌼🌷

අද තමයි දවස, මේ සැරේ විභාගේ ලියන, ඊළඟ සැරේ ලියන්න ඉන්න පුතාලට විතරක් නෙවෙයි ඉතිහාසය ගැන ඇල්මක් දක්වන ඕනම කෙනෙක්ට එන්න ආරාධනා කරනවා 💐 නොමිලේ පැවැත්වෙන "අවකාශය" සම්මන්ත්‍රණයට 💐🌷

📣 පන්තිය තියෙන්නේ අද රෑ 7.00 ට, (12 වන ඉරිදා)

📢 අද පාඩම තමයි අවකාශය, අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර පිහිටීම කොහොමද මෙරට ඉතිහාසයට බලපෑවේ කියලා.

🧭 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට පහල සබැඳියෙන් සම්බන්ධ වෙන්න.

Topic: අ.පො.ස උසස්පෙළ ඉතිහාසය නිදහස් සම්මන්ත්‍රණය - මයුර රන්දුනු බණ්ඩාර
Time: Nov 12, 2023 07:00 PM Colombo

Join Zoom Meeting
https://zoom.us/j/91274059390?pwd=QzVvY01NZEZKRlFTMjJ6RVpGcVNCdz09

Meeting ID: 912 7405 9390
Passcode: 999629

🌻🌼 ඉදිරියටත් පැවැත්වෙන සම්මන්ත්‍රණ පිළිබඳව දැන ගැනීමට පහත සබැඳියෙන් අභිමානවත් ඉතිහාසය වට්ස්ඇප් සමූහයටත් එක් වෙන්න ආරාධනා කරනවා, ආදරෙන් ❤️🫶

https://chat.whatsapp.com/JiCis3D2zW657KEfEzNzWn

10/11/2023
අ.පො.ස. උසස් පෙළ ඉතිහාසය හදාරන ඕනෑම දරුවෙකුට විවෘත, නිදහස් සම්මන්ත්‍රණය 🪷 කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.පහත සබැඳියෙන් පන්ති...
07/11/2023

අ.පො.ස. උසස් පෙළ ඉතිහාසය හදාරන ඕනෑම දරුවෙකුට විවෘත, නිදහස් සම්මන්ත්‍රණය 🪷
කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
පහත සබැඳියෙන් පන්තියට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/JiCis3D2zW657KEfEzNzWn
#මයුර_රන්දුනුබණ්ඩාර #අභිමානවත්_ඉතිහාසය

Address

# 405/7
Attanagalla
11120

Alerts

Be the first to know and let us send you an email when අභිමානවත් ඉතිහාසය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අභිමානවත් ඉතිහාසය:

Shortcuts

Share

Category