Seikou Japanese Language School 成功日本語学校

Seikou Japanese Language School  成功日本語学校 The way to make your future successful 🇯🇵

おめでとうございます🇯🇵🇯🇵✈️✈️☀考えていることが、すべてうまくいきますように。බුදුසරණයි...👪👪
22/08/2026

おめでとうございます🇯🇵🇯🇵✈️✈️☀考えていることが、すべてうまくいきますように。
බුදුසරණයි...
👪👪

🇯🇵 ජපන් භාෂාව JFT / NAT  5 #NAT/JLPT  සැප්තැම්බර් මස 6  🎌🎌නව කණ්ඩායම් සදහා පන්ති ආරම්භය වේ.🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 ...
20/08/2026

🇯🇵 ජපන් භාෂාව JFT / NAT 5 #

NAT/JLPT සැප්තැම්බර් මස 6 🎌🎌
නව කණ්ඩායම් සදහා පන්ති ආරම්භය වේ.

🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦
🇯🇵 JLPT/NAT N5 N4 JFT

🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවන් කරන්න, ඔය මොන විදිහට ජපන් යන්න හැදුවත් අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගන්න හරිම තැන.
🇯🇵 SEIKOU japanese Language Academy
🇯🇵成功日本語学校

🌸ජපන් භාෂාව ලිවීම
🌸කියවීම
🌸කතා කිරීම
🌸සවන්දීම
🌸කන්ජි අක්ෂර අභ්‍යාස
🌸විභාග පුහුණුව
🌸සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව

🟢 නව 𝗝𝗟𝗣𝗧-𝗡𝟱 | 𝗡𝗔𝗧-𝟱 | JFT පාඨමාලාව ආරම්භය
📅 𝟮𝟬𝟮6 සැප්තැම්බර් මස 6 දින සිට සතියේ දිනවල
🕘 පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 4.00 දක්වා
⏳ පාඨමාලා කාලය මාස 1 2/1 යි + 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📌 භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය -
සෙයිකො ජපන් භාෂා පාසල
නිට්ටඹුව,
අත්තනගල්ල

✅පළපුරුදු ජපන් භාෂා ආචාර්යවරයකු විසින් මෙහෙයවනු ලබයි. .
✅පාඨාමාලාවෙන් පසු 𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧 විභාග වලට නොමිලේ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 පැවැත්වේ.
✅පාඨමාලා අවසානයේදී සම්මුඛ පරීක්ෂණ සඳහා නොමිලේ පුහුණුව ද ලබාදෙයි.
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ පාසල් හෝ විශ්ව විද්‍යාල සඳහාද යොමුකරනු ලැබේ. ✈︎
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ රැකියා සඳහාද යොමු කරනු ලැබේ.

💁 පාඨමාලාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 එකට එකතුවිය හැක.
👇👇👇👇👇👇👇👇👇

0778503005

Seikou Japanese Language School 成功日本語学校

🇯🇵🇯🇵සුභ පැතුම් チーヌカさん🇯🇵🇯🇵 ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා...ලොකු කට්ටක් කාල ගත්තු Result එකක්...සතුටුයි අපි හැමෝටම ගොඩක් ......
30/07/2026

🇯🇵🇯🇵සුභ පැතුම් チーヌカさん🇯🇵🇯🇵 ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා...
ලොකු කට්ටක් කාල ගත්තු Result එකක්...සතුටුයි අපි හැමෝටම ගොඩක් ......බුදුසරණයි ඔයාට...
Seikou Japanese Language School 成功日本語学校 Chanuka Prasad

24/07/2026

そうです / ようです / みたいです... වගේ,.......

0778503005Seikou Japanese Language School  成功日本語学校 SEIKOU ජපන් භාෂා පාසල """ අත්තනගල්ල"""
17/07/2026

0778503005
Seikou Japanese Language School 成功日本語学校
SEIKOU ජපන් භාෂා පාසල """ අත්තනගල්ල"""

✈️✈️✈️✈️✈️✈️🇯🇵🇯🇵🇯🇵🇯🇵✈️✈️✈️✈️✈️🇯🇵🇯🇵🇯🇵🇯🇵がんばってくださいねගොඩක් සතුටුයි අද දවස.... 🇯🇵🇯🇵Seikou Japanese Language School  成功日本語学校 🇯🇵...
01/07/2026

✈️✈️✈️✈️✈️✈️🇯🇵🇯🇵🇯🇵🇯🇵✈️✈️✈️✈️✈️🇯🇵🇯🇵🇯🇵🇯🇵がんばってくださいね
ගොඩක් සතුටුයි අද දවස.... 🇯🇵🇯🇵Seikou Japanese Language School 成功日本語学校 🇯🇵🇯🇵 අපි හැමදාමත් උත්සහ කරන්නෙ ඔයාලගෙ ජීවිත ලස්සන කරන්න..
මේ ජයග්‍රහනය වෙනුවෙන් ඔයාල ගොඩක් මහන්සි උනා....සුභපැතුම් ඔයාල තුන්දෙනාටම..🇯🇵🇯🇵 ඔයාලගෙ අනාගතය පැහැදිලී පුතේ.....❤️🇯🇵❤️🇯🇵

0778503005

Seikou Japanese Language School  成功日本語学校 SEIKOU JAPANESE LANGUAGE SCHOOL    Kuma Rathnasiri Cak Dilshan Maduranga Tharus...
30/06/2026

Seikou Japanese Language School 成功日本語学校
SEIKOU JAPANESE LANGUAGE SCHOOL
Kuma Rathnasiri Cak Dilshan Maduranga Tharusha Dilakshana Bawantha Madushan Saman Madusanka Chalani Rathnasiri Priyan Prasad Bhagya Amanethmee Kapila Kumara Dulika Gayan

19/06/2026

Seikou Japanese Language School අපට ලොකු ආඩම්බරයක්
එකම එක අරමුනක් වෙනුවෙන් මහන්සි වෙලා ජීවිතය ගොඩදාගත්තු තවත් කොල්ලො තුන්දෙනෙක්.....අකුරක් වත් නොදැන අපි ගාවට ඇවිත්... හීන වෙනුවෙන් කැපවෙලා වැඩකරල ඉදිරි දිනයේ ජපානයේ.....ඔයාලට ජයවේවා....seikou අපේ එකම පැතුම එයයි..

Address

Attanagalla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Seikou Japanese Language School 成功日本語学校 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share