Sri Sumanatissa Dhamma School - Asgiriya,kandy

Sri Sumanatissa Dhamma School - Asgiriya,kandy Sri Sumanatissa Dhamma School is a leading dhamma school in Kandy. Where the buddhist sons and daugh of Buddhist Affairs.

It is an immense pleasure to say that our Sri Sumanatissa Dhamma School has many achievements under her belt at provincial, district and all island levels attracting the attention of many students and their ambitious parents. Due to untiring commitment of all, 95% of our students sail through the examination conducted by the Dept. Our Dhamma School takes pride of place due to seasoned staff member

s and has been prominent for majority of them being clever monks in comparison to other Dhamma Schools in the locality. English Medium section which had a humble beginning in the year of 2010 with two students, now has flourished into 50 students. The hallmarks of our Dhamma School are Annual Sinhala New Year festival, Poson Devotional Song Performance, Prize Giving Ceremonies which are helpful to broaden the horizons of studious students. Experience and knowledge that students acquire with active participation in our Dhamma School surely be once in a life time chance.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත දහම් පාසල අද දින ආරම්භ කරන ලද.
26/04/2026

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත දහම් පාසල අද දින ආරම්භ කරන ලද.

අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනට අනුබද්ධ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලෙහි අද දින ප්‍රථම වාර පරීක්ෂණ සිදු කෙරින.
29/03/2026

අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනට අනුබද්ධ ශ්‍රී සුමනතිස්ස දහම් පාසලෙහි අද දින ප්‍රථම වාර පරීක්ෂණ සිදු කෙරින.

21/02/2026
10/12/2025
සංජාණනී ශිෂ්‍ය කලාම හෝත්සවය වර්ණවත් කළ අප ශ්‍රී සුමන තිස්ස දහම් පාසලේ දුවා දරුවෝ..
17/10/2025

සංජාණනී ශිෂ්‍ය කලාම හෝත්සවය වර්ණවත් කළ අප ශ්‍රී සුමන තිස්ස දහම් පාසලේ දුවා දරුවෝ..

07/09/2025
බිනර පොහොය දිනයේ වැදගත්කම:මෙහෙණි සසුන ආරම්භ වීම.බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කිරීම.තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට ...
06/09/2025

බිනර පොහොය දිනයේ වැදගත්කම:

මෙහෙණි සසුන ආරම්භ වීම.

බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කිරීම.

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතු නිධන් කර ගිරිහඬු සෑය ඉදිකිරීම.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ වූ ග්‍රීවා ධාතූන් වහන්සේ ලක්දිව ප්‍රථම ස්තූපය ලෙස සැලකෙන මහියංගණ සෑ රදුන්ගේ තැන්පත් කිරීම.

Address

Mahavihara Maha Pirivena
Asgiriya
20000

Alerts

Be the first to know and let us send you an email when Sri Sumanatissa Dhamma School - Asgiriya,kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sumanatissa Dhamma School - Asgiriya,kandy:

Shortcuts

Share

Category