Sinhala Oratory and Debating Society of Sri Chandananda Buddhist College

Sinhala Oratory and Debating Society of Sri Chandananda Buddhist College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sinhala Oratory and Debating Society of Sri Chandananda Buddhist College, Education, Asgiriya.

15/07/2023

𝐂𝐎𝐍𝐆𝐑𝐀𝐓𝐔𝐋𝐀𝐓𝐈𝐎𝐍𝐒 ! 💙💛💜
අද The Debater with aat ජයග්‍රාහකයෝ..
සම්පූර්ණ වැඩසටහන 👉 https://tinyurl.com/bdhxucek
🎖 මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය
🎖 කොළඹ තර්ස්ටන් විද්‍යාලය

SCBC Debaters ✨️✨️✨️
15/07/2023

SCBC Debaters ✨️✨️✨️

අද සවස ප.ව 6 සිරස tv තුලින් බලාපොරොත්තු වන්න.
Sirasa TVSirasa tv newsSirasa FmAAT Sri Lanka

කොළඹ රාජකීය විද්‍යාලය මගින් සංවිධානය කරන ලද සම්ප්‍රාප්ති 21 කණිෂ්ඨ විවාද තරගාවලියේ  සහභාගි වු සියලුම තරග සියලුම විනිශ්චය...
13/11/2021

කොළඹ රාජකීය විද්‍යාලය මගින් සංවිධානය කරන ලද සම්ප්‍රාප්ති 21 කණිෂ්ඨ විවාද තරගාවලියේ සහභාගි වු සියලුම තරග සියලුම විනිශ්චය පත්‍රිකා සමගම ජයග්‍රාහණය කරමින් තරගාවලියේ හොදම විවාදකයන් අතර සිය නාමය රදවමින් ජයග්‍රාහී කණ්ඩායම මෙහෙය වු ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ කණිෂ්ඨ සිංහල විවාද කණ්ඩායම් නායක සොමේෂ් ඉලංකෝන් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන්නෙමූ එමෙන්ම සිය කුළුදුල් අන්තර් පාසල් විවාද අත්දැකිම ජයග්‍රාහණය කල කණිෂ්ඨ විවාද කණ්ඩායමේ සෙන්දිල අත්තනායක , ඉසුරු බුවනෙක ලියනගේ , කවිෂ වික්‍රමසිංහ , ශෂිප්‍රභාත් ඒකනායක වෙනුක් මුණසිංහ යන ශිෂ්‍යයන්ටත් කණ්ඩායම් පුහුණකාරිත්ව වගකිම මැනවින් ඉටුකල ජ්‍යෙෂ්ඨ විවාදික යශෝධ වික්‍රමසිංහ ශිෂ්‍යයා හටද උණුසුම් සුභාශිංසන එක්කරන්නෙමූ.

22/08/2021
සදනද භාෂණ චාතුර්ය 2021 කණිෂ්ඨ විවාද තරගාවලියේ ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුබපැතුම් !
22/08/2021

සදනද භාෂණ චාතුර්ය 2021 කණිෂ්ඨ විවාද තරගාවලියේ ජයග්‍රාහකයින්ට අපගේ උණුසුම් සුබපැතුම් !

සදනද භාෂණ චාතුර්ය කණිෂ්ඨ විවාද තරගාවලිය 2021 . තරග කාලසටහන.
22/08/2021

සදනද භාෂණ චාතුර්ය කණිෂ්ඨ විවාද තරගාවලිය 2021 . තරග කාලසටහන.

මහනුවර මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් විවාද තරගාවලියේ ජ්‍යෙෂ්ඨ  අංශයේ ශුරතාවය හිමිකර ගත් ශ්‍රී චන්දානන්...
22/08/2021

මහනුවර මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් විවාද තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ ශුරතාවය හිමිකර ගත් ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම්!
විවාද කණ්ඩායම
නායක සහන් වැලිපැන්නවිතාන
සොමේෂ් ඉලංකෝන්
කවිෂ කේෂාල් ලැනරෝල්
යශෝධ වික්‍රමසිංහ
තුෂර සංදිප ජයතිලක .

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද යතාර්ථයේ ගවේෂණ ප්‍රවේගය 2018 කථික හා විවාද කදවුර  විද්‍යාලයීය ගුර...
22/08/2021

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද යතාර්ථයේ ගවේෂණ ප්‍රවේගය 2018 කථික හා විවාද කදවුර විද්‍යාලයීය ගුරුභවතුන් ගේ සහ මහනුවර ආදි විවාද එකමුතුවේ සම්පත් දායකත්වයෙන් 2018 දෙසැම්බර් මස 24 වන දින සිට 27වන දින දක්වා පැවැත්විණි .

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ සිංහල කථික හා විවාද සංසදයේ සිසුන් සදහා පවත්වන ලද විවාද වැඩමුළුව මහනුවර ආදි විවාද එකමුතු...
22/08/2021

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ සිංහල කථික හා විවාද සංසදයේ සිසුන් සදහා පවත්වන ලද විවාද වැඩමුළුව මහනුවර ආදි විවාද එකමුතුවේ සම්පත් දායකත්වයෙන් 2017 ඔක්තෝබර් මස 06වන දින පැවැත්විණි .

සිංහල කථික හා විවාද සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණය 2017 සැප්තැම්බර් මස 22වන දින පවත්වන ලදි .
22/08/2021

සිංහල කථික හා විවාද සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණය 2017 සැප්තැම්බර් මස 22වන දින පවත්වන ලදි .

Address

Asgiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Oratory and Debating Society of Sri Chandananda Buddhist College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category