Siri Mihindu Daham Pasala

Siri Mihindu Daham Pasala This is our Sunday School

29/03/2020
01/12/2019

මිත්‍යාවෙන් මිදෙමු. තෙරුවන් සරණම යමු. 🙏🏻☸️

20/10/2019

ප්‍රඥාව හා බුද්ධිය. ඔබ ඇසිය යුතුම කතාවකි.

සෑම වසරකම පාහේ පවත්වනු ලැබූ ලෝක ගුරු දින හා ලමා දින සැමරුම් උත්සවය මේ වසරේදීත් ප්‍රදානාචාර්‍ය කිරිළිපනේ ධම්මරතන ස්වාමීන්...
13/10/2019

සෑම වසරකම පාහේ පවත්වනු ලැබූ ලෝක ගුරු දින හා ලමා දින සැමරුම් උත්සවය මේ වසරේදීත් ප්‍රදානාචාර්‍ය කිරිළිපනේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම වසරේදී ආරාධිත දේශකයානන් ලෙස නීතිඥ සිහාන් ධම්මික ජයසිංහ මහතා සහභාගි වූ අතර පසුගිය වසර වල මෙන් නොව මෙම දහම්පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට දහම්පාසල් ගුරු මඬුල්ල විසින් දහම්පාසල් සිසු දරු දැරියන් වෙත ගීත කිහිපයක් මෙන්ම නර්තනාංග කිහිපයක් උත්සවය සඳහා එක් කරන ලදි. පසුගිය වසර වල මෙන්ම මේ වසරේදීත් සිසු සිසුවියන් විසින් ගුරු උපහාර පුදනු ලැබූ අතර සිසු දරු දැරියන්ගේ ගායනාංග වලින් උත්සවය උත්කර්ෂවත් වීය.

25/09/2019

සිරි මිහිඳු දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ලලිත් ගුරු මහතාගේ මාමණ්ඩිය අභවප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙන අතර දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට (26) දිනයේ බණ්ඩාරගම රඹුක්කන දී සිදු කෙරේ. ඒ සඳහා දහම් පාසල් සිසු සිසුවියන්ගේද, දෙමාපියන්ගේද, ආදි සිසුන්ගේද පැමිණීම අපේක්ෂා කරමු.

- ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරුමණ්ඩලය-

Address

Arukgoda

Opening Hours

07:30 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Mihindu Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Mihindu Daham Pasala:

Shortcuts

Share