25/09/2023
මිනිස් ලෝකයට වැරදීමකින් ආව සමහර දෙවිවරුන්ට,
දිව්‍ය ලෝකයෙන් හරි ඉක්මනට ආපහු කතා කරනවලු.
ඉතිං යන්නම වෙනවා!
විජේශාන්ත ගුරුතුමනි,
දහස් ගණනක දරුවන්ගේ නෙත් පෑදූ පිනෙන්ම ඔබට නිවන් සුව ලැබේවා..!!! මෙයට රාජගිරි ගුරු සිසු අපගේ බලවත් ශෝකය 🏳️