04/01/2025
🙏💞DW Computer Academy අපේ දරුවන් කරපු පින් අතේ ලස්සන වැඩක්. සියලුම දරුවන්ගේ එකමුතුවෙන්, සහෝගයෙන් ආර්ථික අපහසුතා ඇති පවුල් දෙකකට බඩු මල්ලක් සහ පාසල් උපකරණ ලබා දුන්නා. 💞🙏
🙏 ඒ වෙනුවෙන් මහන්සි වූ මාගේ දරුවෝ සියලු දෙනාටත් එම උතුම් ක්‍රියාවට දරුවන් යොමු කරනු ලැබූ එම දරුවන්ගේ දෙමව්පියන්ටත් මාගේ ස්තුතිය පුද කරනවා.🙏
🙏 මෙම මහඟු පුණ්‍ය කර්මයට දායක වූ ඔබ අප සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා අත් වේවා!🙏
14/10/2024
Children's Day Celebrate with DW Computer Academy 💓❣️
2024/10/05
14/10/2024
Thank You Mage daruwane.Teacher 's Day එකට මගේ දරුවන්ගේ ආදරේ ❣️
මේ හැමදේටම වඩා වටින්නේ ඔයාලගේ අනාගතේ.ඔයාලා හැමෝම හොඳ දරුවන් වෙලා අනාගතේ වෙනස් කරන්න පුලුවන් ,දෙමාපියන්ට ගුරුවරුන්ට ඔයාලා ගැන හිතල සතුටු වෙන්න පුලුවන් පිරිසක් වෙන්න.
ඒක තමා ඔයාලට අපි හැමෝටම දෙන්න පුලුවන් ලොකුම තෑග්ග.
ආදරෙයි හැමෝටම 💞❤
20/02/2024
❣️💕මගේ දරුවන්ගේ සතුට මේ. එයාලා මාත් එක්ක අවුරුද්දක් ගත කරල ඉවර වේච්ච දවස. අලුත් වසරකට යන්න කලින් අපේ පන්තියේ පුංචි නිමාවක් සනිටුහන් කලා.එයාලගේ සතුටට ඉඩ දීලා හැමෝ්ම එකතු වෙලා කරපු ලස්සන, රසවත් වැඩක් මේ.ආදරෙයි මගේ දරුවන්ට හැමදාම.මේ දවස ලස්සන කරන්න උදව් වුනු,මහන්සි වුණු මගෙ දරුවන්ටත් ඒ දෙමව්පියන්ටත් ගොඩක් ස්තූතියි...🥰😍
මේ දුන්නු සහයෝගයම,ඒ ආදරයම එක්ක අලුත් පන්තියෙත් මාත් එක්ක ඉන්න දරුවනේ..💝💞 ඔයාලා හැමෝගෙම ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා.💖💓