Ara/Dhammaloka Maha Viduhala

Ara/Dhammaloka Maha Viduhala Another wonderful shelter created by a group of children with a balanced personality who will win the world tomorrow.

ආරච්චිකට්ටුව ,කොට්ටාස ක්‍රීඩා  තරගාවලියේ පාසල් 22ක් අතරින් 6 වැනි ස්ථානය,හලා/ධම්මාලෝක මහ විදුහලට.විශේෂ ස්තූතිය  පාසලේ වි...
06/07/2024

ආරච්චිකට්ටුව ,කොට්ටාස ක්‍රීඩා තරගාවලියේ පාසල් 22ක් අතරින් 6 වැනි ස්ථානය,හලා/ධම්මාලෝක මහ විදුහලට.විශේෂ ස්තූතිය පාසලේ විදුහල්පතිතුමාට ,ක්‍රීඩා භාර ගුරුතුමියට,පාසලේ ගුරුවරුන්ට ,මේ සදහා කැපවී ජයග්‍රහණය ගෙන දුන් සිසු සිසුවියන් 30 ගෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා දෙමාපියන්ට ❤❤❤

ආරච්චිකට්ටුව කොට්ටාස ක්‍රීඩා තරගාවලියේ එල්ලේ පිරිමි තරගයෙන් ජය ලැබූ හලා/ධම්මාලෝක මහ විදුහලේ සිසුන්ට උණුසුම් සුභ පැතුම්❤❤...
10/06/2024

ආරච්චිකට්ටුව කොට්ටාස ක්‍රීඩා තරගාවලියේ එල්ලේ පිරිමි තරගයෙන් ජය ලැබූ හලා/ධම්මාලෝක මහ විදුහලේ සිසුන්ට උණුසුම් සුභ පැතුම්❤❤

-ගුරු මණ්ඩලය ඇතුළු විදුහල්පතිතුමා -

ධම්මාලෝක පිං බිමෙන් අද දින පාසල් දිවියට මුල්ම අත්පොත් තැබූ පුංචි දරුවනේගුණවන්ත දරුවකු ,ගුණවන්ත පුරවැසියකු වන්නට අවශ්‍ය ද...
22/02/2024

ධම්මාලෝක පිං බිමෙන් අද දින පාසල් දිවියට මුල්ම අත්පොත් තැබූ පුංචි දරුවනේ
ගුණවන්ත දරුවකු ,ගුණවන්ත පුරවැසියකු වන්නට අවශ්‍ය දිරිය ශක්තිය වාසනාව ලැබේවා!!!
ඔය ලස්සන සිනහවන් මතුවට ද රැකේවා!!!
බුදුසරණයි දරුවනේ !!!

-විදුහල්පතිතුමා ප්‍රමුඛ පාසල් ආචාර්‍ය් මණ්ඩලය -

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 2010 උසස්පෙළ කණ්ඩායම ඇතුළු පරිත්‍යාගශීලි කණ්ඩායම  විසින් ආර / ධම්මාලෝක මහ විද්‍යාලයේ දර...
19/02/2024

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 2010 උසස්පෙළ කණ්ඩායම ඇතුළු පරිත්‍යාගශීලි කණ්ඩායම විසින් ආර / ධම්මාලෝක මහ විද්‍යාලයේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් ඉතා වටිනා පොත් පරිත්‍යාග කළ අතර මේ පුංචි දරුවන්ගේ අනාගතය ගොඩ නගන්න දායක වූ එම පිරිසට කාරුණික කෘත්වේදීත්වය පිරිනමන අතර තවත් මෙවැනි කාලෝචිත වටිනා කටයුතු සිසුන් වෙනුවෙන් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා පතමු.

-ආරච්චිකට්ටුව ධම්මාලෝක මහ විද්‍යාලීය දරුවන් වෙනුවෙන්
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය් මණ්ඩලය-

ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂයදරුවන්ගේ සැඟවුනු නිර්මාණශීලී කුසලතා ඔප් නැංවීමට සහ විදහා දැක්වීමට මාරගය පෙන්වන විෂයකි. ❤️...
14/02/2024

ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය
දරුවන්ගේ සැඟවුනු නිර්මාණශීලී කුසලතා ඔප් නැංවීමට සහ විදහා දැක්වීමට මාරගය පෙන්වන විෂයකි. ❤️❤️
ධම්මාලෝක දරුවන්ගේ මෙම හැකියාවන් එයට අගනා සාක්ෂියකි. ඔවුන්ගේ එම නිර්මාණශීලී බව අගයමු. සුභ පැතුම් දරුවනේ 👍👍👍

--විදුහල්පතිතුමා ප්‍රමුඛ ඇදුරු මඩුල්ල--

26/07/2023

නර්ථන රංගන හැකියාවන් සහිත ධම්මාලෝක දරුවන් ❤️❤️
ආර/ධම්මාලෝක විදුහල් උදෑසන ප්‍රධාන රැස්වීමේ අවස්ථා කිහිපයක් .❤️
🌟මෙහෙයවීම - 08 ශ්‍රේණිය සිසු දරු දැරියන්..

ආහාර හැඩතල නිර්මාණය හෝටල් ක්ශේත්‍රයේ ජනප්‍රිය අංශයකි.ධම්මාලෝක සිසුන්  විසින් පිරිසිදුව හා රසවත්ව මෙන්ම ආකර්ෂණීය ආහාර හැඩ...
26/07/2023

ආහාර හැඩතල නිර්මාණය හෝටල් ක්ශේත්‍රයේ ජනප්‍රිය අංශයකි.ධම්මාලෝක සිසුන් විසින් පිරිසිදුව හා රසවත්ව මෙන්ම ආකර්ෂණීය ආහාර හැඩතල කිහිපයක් පසුගිය දා ප්‍රායෝගිකව නිර්මාණය කරන්නට විය.

ආදරණීය දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අගයමු.

මෙවර ධම්මාලෝක මහ විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ බෝධි පූජාමය ...
29/05/2023

මෙවර ධම්මාලෝක මහ විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ බෝධි පූජාමය පිංකම .🙏🙏🙏

තුනුරුවන්ගේ ආරක්ෂාව පිහිට එම දරුවන් වෙනුවෙන් ලැබේවා ...!!!

ආර/ධම්මාලෝක විදුහල් උදෑසන ප්‍රධාන රැස්වීමේ අවස්ථා කිහිපයක් .❤️🌟මෙහෙයවීම - 11 ශ්‍රේණිය සිසු දරු දැරියන්..
26/05/2023

ආර/ධම්මාලෝක විදුහල් උදෑසන ප්‍රධාන රැස්වීමේ අවස්ථා කිහිපයක් .❤️
🌟මෙහෙයවීම - 11 ශ්‍රේණිය සිසු දරු දැරියන්..

09/03/2023

සජිනි හිමාෂා දියණියට සුභ පැතුම්..!!!

Address

Adippala Road
Arachchikattuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ara/Dhammaloka Maha Viduhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ara/Dhammaloka Maha Viduhala:

Shortcuts

Share