Kekirawa Central College

Kekirawa Central College Official page of Central College, Kekirawa, Sri Lanka

22/08/2026
09/08/2026

BEST OF LUCK !
Rawanz ❤️‍🔥🇦🇹

Wishing all our A/L students the very best as you step into this important chapter. Believe in yourself, stay focused, and give it your all. Your hard work will pave the way to success!

Success is waiting for you — go make it happen!

©️ 2026 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 𝗨𝗻𝗱𝗲𝗿 𝗧𝗵𝗲 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗞𝗲𝗸𝗶𝗿𝗮𝘄𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁.
𝙅𝙤𝙞𝙣 𝙪𝙨!
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡: https://whatsapp.com/channel/0029Vaa1jDM9sBI6EmgHzf0o
𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚: https://www.youtube.com//
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠: https://facebook.com/kekirawaccmu
𝙏𝙞𝙠𝙏𝙤𝙠: https://www.tiktok.com/
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢: https://instagram.com/kekirawaccmu?igshid=MjEwN2IyYWYwYw==

25/07/2026

2026 උතුරු මැද පළාතේ පාසල් මලල ක්‍රීඩා උළෙල ජූලි මස 21,22,23,24 දිනවල පැවති අතර එහිදී කැකිරාව මධ්‍ය විද්‍යාලයීය දරුවන් පහත සඳහන් ජයග්‍රහණ ලබා සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලබාගත් අතර සමස්ත ලකුණු සටහනේ ලකුණු 30.5 ලබා 10 වන ස්ථානය ලබා ගැනීමට කැකිරාව මධ්‍ය විද්‍යාලය සමත් විය

මෙම තරගාවලියේදී කැකිරාව කලාපයේ පාසල් අතරින් පෙරමුණේ පසු වන්නේ ද කැකිරාව මධ්‍ය විද්‍යාලයයි.

18 න් පහල බාලක
යගුලිය දැමීම සහ කවපෙත්ත විසි කිරීම
ප්‍රථම ස්ථානය - D.K කේෂර කුමාර හේරත්

20 න් පහල බාලිකා
හෙල්ල විසිකිරීම
2 වන ස්ථානය - B.M වෙනුරි අමන්ද්‍යා රණසිංහ

20 න් පහල බාලක
D.M.A දේශාන් රසිඳු දසනායක
මීටර් 200 - 2 වන ස්ථානය
දුර පැනීම - 3 වන ස්ථානය
මීටර් 400 - 1 වන ස්ථානය

20 න් පහල බාලක උස පැනීම
3 වන ස්ථානය - K.M රවින්දු කවිශ්ක බණ්ඩාර

20 න් පහල බාලිකා යගුලිය දැමීම
3 වන ස්ථානය - G.M ඕෂධි ලක්මි හේරත්

20 න් පහල බාලිකා මීටර් 100 × 4
3 වන ස්ථානය
- අමාශා උමන්දි
- වෙනුරි අමන්ද්‍යා
- වෙනුරි ලක්ශානි
- චමෝදි ජනීශා

20 න් පහල බාලිකා
මීටර් 100 කඩුලු පැනීම
4 වන ස්ථානය - P. අමාෂා උමන්දි තිසේරා

20 න් පහල බාලක
හෙල්ල විසිකිරීම
4 වන ස්ථානය - දිලුක දිල්හාර රාජකරුණා

සියලු දෙනාට කැකිරාව මධ්‍ය විද්‍යාලීය සුභාශිංසන !

©️ 2026 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 𝗨𝗻𝗱𝗲𝗿 𝗧𝗵𝗲 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗞𝗲𝗸𝗶𝗿𝗮𝘄𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁.
𝙅𝙤𝙞𝙣 𝙪𝙨!
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡: https://whatsapp.com/channel/0029Vaa1jDM9sBI6EmgHzf0o
𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚: https://www.youtube.com//
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠: https://facebook.com/kekirawaccmu
𝙏𝙞𝙠𝙏𝙤𝙠: https://www.tiktok.com/
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢: https://instagram.com/kekirawaccmu?igshid=MjEwN2IyYWYwYw==

23/07/2026
“විශේෂ දැනුවත් කිරීමේ සහ ආකල්ප සංවර්ධන” වැඩසටහනමනස සුවපත් කරමු - ජීවිතය දිනවමු.
21/07/2026

“විශේෂ දැනුවත් කිරීමේ සහ ආකල්ප සංවර්ධන” වැඩසටහන
මනස සුවපත් කරමු - ජීවිතය දිනවමු.

20/07/2026

Victory for Kekirawa Central College!

​Huge congratulations to our talented Music Department for their outstanding achievements at the All Island Music Competition 2026 (North Central Province)

​🥇 1st Place - Solo Singing (Category 2 - Girls) / Ragadhari (Jaunpuri Raga)
🥇 1st Place - Western Instrument (Saxophone) out of 3 zones
🥇 1st Place - Open Girls Group Singing (Independent/Prashasthi) out of 7 zones

​You have brought immense pride to KCC. Keep shining, stars!

©️ 2026 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 𝗨𝗻𝗱𝗲𝗿 𝗧𝗵𝗲 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗞𝗲𝗸𝗶𝗿𝗮𝘄𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁.
𝙅𝙤𝙞𝙣 𝙪𝙨!
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡: https://whatsapp.com/channel/0029Vaa1jDM9sBI6EmgHzf0o
𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚: https://www.youtube.com//
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠: https://facebook.com/kekirawaccmu
𝙏𝙞𝙠𝙏𝙤𝙠: https://www.tiktok.com/
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢: https://instagram.com/kekirawaccmu?igshid=MjEwN2IyYWYwYw==

13/07/2026

අභිමන් වියමන '26 - නවක උසස් පෙළ සිසුන් බදවා ගැනීම.
2026.07.14 | Stay Tuned !

©️ 2026 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 𝗨𝗻𝗱𝗲𝗿 𝗧𝗵𝗲 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗞𝗲𝗸𝗶𝗿𝗮𝘄𝗮 𝗖𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗠𝗲𝗱𝗶𝗮 𝗨𝗻𝗶𝘁.
𝙅𝙤𝙞𝙣 𝙪𝙨!
𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡: https://whatsapp.com/channel/0029Vaa1jDM9sBI6EmgHzf0o
𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚: https://www.youtube.com//
𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠: https://facebook.com/kekirawaccmu
𝙏𝙞𝙠𝙏𝙤𝙠: https://www.tiktok.com/
𝙄𝙣𝙨𝙩𝙖𝙜𝙧𝙖𝙢: https://instagram.com/kekirawaccmu?igshid=MjEwN2IyYWYwYw==

Address

Central College, Kekirawa
Anuradhapura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94252264234

Alerts

Be the first to know and let us send you an email when Kekirawa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kekirawa Central College:

Shortcuts

Share

Category