VTA-Anuradhapura

VTA-Anuradhapura

Share

Empowering Future through Innovative Skills and Dynamic Training

Photos from VTA-Anuradhapura's post 27/05/2026

2026-05-29 පස්වරු 6.00ට අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු අදිකාරියේ අපේ සිසු සිසුවියන්ගේ පහන් කූඩු නිරමාණ බැලීමට ඔබ සැමට ආරාධනා...🌷( නුවර වැවපාර අනුරාධපුරය )

19/05/2026

වෘත්තීය නිපුණත්වයේ මාවතට පියනගන දේශයේ මුරදේවතාවුන්... 🇱🇰✨

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) අනුරාධපුර අප මධ්‍යස්ථානයේ (DVTC) අධ්‍යාපන කටයුතු වල නිරත වන වීරෝදාර රණවිරු සොහොයුරන් වෙනුවෙන් අද දින සංවිධානය කෙරුණු උපහාර උළෙල... 🫡❤️

අප ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (Assistant Director) සර් සමඟ අපේ ආදරණීය රණවිරු ශිෂ්‍ය ප්‍රජාව එකට එක්වූ අභිමානවත් මොහොතක්! 📸🌸

එදා මව්බිම රැකගත් ඔබ, මෙදා වෘත්තීය දැනුමෙන් රට ජයගන්නට වෙහෙසෙන අයුරු අපට මහත් අභිමානය

Photos from VTA-Anuradhapura's post 19/05/2026

නිල ඇඳුමට එහා ගිය සහෝදරත්වයේ උපහාරය... 🤝🇱🇰

අපේ රටේ නිදහස වෙනුවෙන් කැපවී, අද දින අනුරාධපුර VTA (DVTC) පියස තුළ නව වෘත්තීය දැනුම සොයා යන අපේ ආදරණීය රණවිරු ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අද දින පැවැත්වුණු විශේෂ උපහාර වැඩසටහන. 🎖️✨

ඔබ අප ආයතනයට වීරත්වයක් මෙන්ම විශාල ආදර්ශයක්! දිගු ගමනකට ආශිර්වාද! 🌸👏

26/03/2026

💃

21/03/2026

ICTL5 Students in morning Assembly .

20/03/2026

👾❤️

06/03/2026

❤️ 😍

09/02/2026

🇱🇰 DVT Anuradhapura ආයතනයේ අපේ ළමයි විසින් ශ්‍රීලන්කාවේ සාම්ප්‍රදායික නැටුම් සම්ප්‍රදායක් වන උඩරට නැටුම් සම්ප්‍රදාය විදහා දක්වමින් තම දක්ශතා පෙන්නූ සුන්දර අවස්ථාවක් .. 😍

Photos from VTA-Anuradhapura's post 06/02/2026

අද අපේ අනුරාධපුර VTA ආයතනයෙන් සුන්දරම අවස්ථාවක් බිහිවුණා! 🙏✨

දෙමාපිය වන්දනාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩමකරවා සිසුන්ට හා දෙමාපියන්ට ආශීර්වාද ලබාදී.
ගෞරවය හා ආදරය පිරුණු මේ වන්දනාමය වැඩසටහන සිසුන්ට ජීවිතයේම වටිනා අත්දැකීමක් වුණා. 🌸🪷

ස්තූතියි සියලු දෙනාට මේ සුන්දර මොහොත හදවත් එක්ක බෙදාගත්තට! 💛

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Address


Nuwarawawa Road
Anuradhapura
50000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15