NCP Library Service Board

NCP Library Service Board Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NCP Library Service Board, Education, Anuradhapura.

28/06/2017
උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් පළාතේ ජනතාවගේ හා පාසල් සිසුන්ගේ රසඥතාවය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද ...ර...
28/06/2017

උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් පළාතේ ජනතාවගේ හා පාසල් සිසුන්ගේ රසඥතාවය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද ...රසදීපනී... ගී රස වින්දන වැඩසටහන (2017.06.27. උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරය)
ගී රස වින්දන වැඩසටහන සඳහා සහභාගි වූ කලාරුවන්
ප්‍රවීණ ගීත රචක - පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ
ප්‍රවීණ ගීත රචක - මහින්ද චන්ද්‍රසේකර
ප්‍රවීණ සංගීතඥ - රංජිත් විජේවික්‍රම
වාද්‍ය ශිල්පී - ප්‍රියන්ත ගමගේ
ගායන ශිල්පී - රසින්ත ගයාන් ධර්මසේන
ගායන ශිල්පිනී - හෂාරී බුලත්සිංහල

අ/කළුවිල සේන මහා විද්‍යාලයේ පොඩ්ඩන්ගේ කියවීම් කඳවුර ( 2017.02.21 )
03/03/2017

අ/කළුවිල සේන මහා විද්‍යාලයේ පොඩ්ඩන්ගේ කියවීම් කඳවුර ( 2017.02.21 )

අ/මඩවලගම විද්‍යාලයේ පොඩ්ඩන්ගේ කියවීම් කඳවුර (2017.02.16)
03/03/2017

අ/මඩවලගම විද්‍යාලයේ පොඩ්ඩන්ගේ කියවීම් කඳවුර (2017.02.16)

උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මිගින් සංවිධානය කරන -- හොඳම කෙටිකතා සංග්‍රහය, නවකතාව හා පද්‍ය රචනා සංග්‍රහය තේරීමේ ...
03/03/2017

උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මිගින් සංවිධානය කරන -- හොඳම කෙටිකතා සංග්‍රහය, නවකතාව හා පද්‍ය රචනා සංග්‍රහය තේරීමේ තරඟය - 2017 --- මෙවරත් .......... නිර්මාණ භාර ගන්නා අවසන් දිනය 2017.05.31 වන දින

උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් 2016 වර්ෂයේ සංවිධානය කරන ලද නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහ...
08/02/2017

උතුරු මැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් 2016 වර්ෂයේ සංවිධානය කරන ලද නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීම (2017.02.06 වන දින පොලොන්නරුව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය)

පළාතේ අඩු පහසුකම්අ සහිත පාසල් තෝරා පුස්තකාල පහසුකම් ලබා දීම යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 70 ක් සඳහා පුස්තකාල කබඩ්...
30/12/2016

පළාතේ අඩු පහසුකම්අ සහිත පාසල් තෝරා පුස්තකාල පහසුකම් ලබා දීම යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 70 ක් සඳහා පුස්තකාල කබඩ් හා පොත් ලබා දීමේ උත්සවය (2016.12.05 වන උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරය)

ගුරු පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ 4 වන අදියර තඹුත්තේගම අධ්‍යාපන කලාපය - 2016.10.14 වන දින කලාප අධ්‍යාපන කාර්යාලයේ ...
26/10/2016

ගුරු පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ 4 වන අදියර තඹුත්තේගම අධ්‍යාපන කලාපය - 2016.10.14 වන දින කලාප අධ්‍යාපන කාර්යාලයේ දී........

ගුරු පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ 3 වන අදියර කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය - 2016.10.05 වන දින කැබිතිගොල්ලෑව සිවිල්...
26/10/2016

ගුරු පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ 3 වන අදියර කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය - 2016.10.05 වන දින කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක බලකා මුලස්ථානයේ දී .....

පොලොන්නරුව දිස්ත්‍රික් මහජන පුස්තකාලයාධිපවරුන් උදෙසා පවත්වන ලද පුහුණු වැමුළුව 2016.09.05 වන දින (බැදිවැව මහජන පුස්තකාල ශ...
30/09/2016

පොලොන්නරුව දිස්ත්‍රික් මහජන පුස්තකාලයාධිපවරුන් උදෙසා පවත්වන ලද පුහුණු වැමුළුව 2016.09.05 වන දින (බැදිවැව මහජන පුස්තකාල ශ්‍රවණාගාරය)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2016.08.26 වන දින (උතුරු මැද පළාත් සභා ශ්‍රවණා...
30/09/2016

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාලයාධිපතිවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2016.08.26 වන දින (උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරය)

උතුරු මැද පළාත් පුස්තකාල ෙස්වා මණ්ඩලය මගින් ෙල්ඛකයන් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද ස්වයං නිර්මාණ මිලදී ගැනීෙම් ව්‍...
02/08/2016

උතුරු මැද පළාත් පුස්තකාල ෙස්වා මණ්ඩලය මගින් ෙල්ඛකයන් දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද ස්වයං නිර්මාණ මිලදී ගැනීෙම් ව්‍යාපෘතිය යටෙත් 2016 වර්ෂෙය් මිලදී ගත් ෙපාත්

Address

Anuradhapura
094

Telephone

0253851532

Website

Alerts

Be the first to know and let us send you an email when NCP Library Service Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category