Suranga senadeera

Suranga senadeera business studies teacher

17/08/2026
ඔයාගේ ජීවිතේ සිද්ධ වුණු වැරදීම්, අසාර්ථක වීම් කියන්නෙත් ඒ හැලුණු තීන්ත බින්දුව වගේ. ඒවයින් ඔයාගේ අනාගතය තවත් ලස්සනට අඳින...
17/08/2026

ඔයාගේ ජීවිතේ සිද්ධ වුණු වැරදීම්, අසාර්ථක වීම් කියන්නෙත් ඒ හැලුණු තීන්ත බින්දුව වගේ. ඒවයින් ඔයාගේ අනාගතය තවත් ලස්සනට අඳින්න.

ජීවිතෙත් සමහර මිනිස්සු, සමහර අත්දැකීම් අර කටුව වගේ වෙන්න පුළුවන්. ඒ කටුවලට රිදවන්න ඉඩ නොදී, ජීවිතේ තියෙන ලස්සනම මතකයන් ව...
16/08/2026

ජීවිතෙත් සමහර මිනිස්සු, සමහර අත්දැකීම් අර කටුව වගේ වෙන්න පුළුවන්. ඒ කටුවලට රිදවන්න ඉඩ නොදී, ජීවිතේ තියෙන ලස්සනම මතකයන් විතරක් එකතු කරගන්න.

15/08/2026
අහස කළු කරලා තදින් වහින්න ගත්තා කියලා, හිරු එළිය සදාකාලිකවම නැති වෙලා යන්නේ නෑ. ඒ වැස්ස ඉවර වුණ ගමන් අහසේ ලස්සනම දේදුන්න...
15/08/2026

අහස කළු කරලා තදින් වහින්න ගත්තා කියලා, හිරු එළිය සදාකාලිකවම නැති වෙලා යන්නේ නෑ. ඒ වැස්ස ඉවර වුණ ගමන් අහසේ ලස්සනම දේදුන්න පායනවා

මහා සාගරයේ එක රැල්ලක් රළු වුණා කියලා, නැවියෝ කවදාවත් ගමන නතර කරන්නේ නෑ. මොකද ඒ එක රළු රැල්ලකට පස්සේ ආයෙමත් ශාන්ත මුහුද හ...
14/08/2026

මහා සාගරයේ එක රැල්ලක් රළු වුණා කියලා, නැවියෝ කවදාවත් ගමන නතර කරන්නේ නෑ. මොකද ඒ එක රළු රැල්ලකට පස්සේ ආයෙමත් ශාන්ත මුහුද හමුවෙන බව උන් දන්නවා

ජීවිතයේ සුන්දරම ජයග්‍රහණයන් හිමි වන්නේ ලෙහෙසියෙන් අතනොහරින, අභියෝග හමුවේ නොසැලෙන ශක්තිමත් සිත් ඇත්තන්ටය
13/08/2026

ජීවිතයේ සුන්දරම ජයග්‍රහණයන් හිමි වන්නේ ලෙහෙසියෙන් අතනොහරින, අභියෝග හමුවේ නොසැලෙන ශක්තිමත් සිත් ඇත්තන්ටය

12/08/2026

2028 A/L BUSINESS STUDIES

2028 A/L වලින් ඉහළම ප්‍රතිඵලයක් ගන්න හිතනවා නම්,
BS පටන් ගන්න හොඳම වෙලාව දැන්! 🎯

⏳ කාලය යන්න කලින් නිවැරදි මඟපෙන්වීමත් එක්ක syllabus එක මුල සිටම හරියටම build කරගන්න.

❤️ SISULKA රත්නපුර එක්ක ඔබට ලැබෙන්නේ,

✨ පළපුරුදු හා ප්‍රතිඵල පෙන්වූ දක්ෂ ගුරු මණ්ඩලයක්
📚 විධිමත් Theory + Tutes + Papers
📝 නිරන්තර ඇගයීම් සහ විභාග පුහුණුව
📦 දිවයින පුරා FREE Tute Delivery
🚌 FREE Sisulka Transport Service
📱 eSisulka Mobile App හරහා Online Learning පහසුකම්
💻 දිවයිනේ ඕනෑම තැනක සිට Online පන්ති සඳහා සම්බන්ධ වීමේ හැකියාව

🚨 2028 Batch එක දැන්ම build වෙනවා!
පස්සේ join වෙලා catch up කරන්න බලාගෙන ඉන්න එපා
මුල ඉඳන්ම අපිත් එක්ක එකතු වෙන්න. ❤️

🏆 2028 A/L BS — Your result starts from DAY ONE!

📲 HOTLINE | 0706 330 330
🌐 www.sisulka.lk
📱 eSisulka Mobile App

📍 SISULKA | RATNAPURA

කාලය යනු හොඳම සුවපත් කරන්නා මෙන්ම හොඳම ගුරුවරයායි. සියල්ල හදිසි නොවී කාලයට භාරදී ඉවසීමෙන් කටයුතු කරන්න
12/08/2026

කාලය යනු හොඳම සුවපත් කරන්නා මෙන්ම හොඳම ගුරුවරයායි. සියල්ල හදිසි නොවී කාලයට භාරදී ඉවසීමෙන් කටයුතු කරන්න

ඔබේ වටිනාකම අන් අයගේ අගය කිරීම් මත රඳා නොපවතී. ඔබ ඔබව නිවැරදිව අඳුනාගත් දිනක මුළු ලෝකයම ඔබව අගය කරනු ඇත
11/08/2026

ඔබේ වටිනාකම අන් අයගේ අගය කිරීම් මත රඳා නොපවතී. ඔබ ඔබව නිවැරදිව අඳුනාගත් දිනක මුළු ලෝකයම ඔබව අගය කරනු ඇත

Address

Ruwanweli Maha Seya
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Suranga senadeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Suranga senadeera:

Shortcuts

Share

Category