17/08/2026
සන්නිවේදන සංකථන ආරාධිත දේශනය – 04
“නීර්මාණාත්මක සන්නිවේදනයේ ප්‍රකාශන බලය: ගීතය සහ භාෂාව”
සන්නිවේදනයේ නිර්මාණාත්මක මානයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගැනීමටත්, ගීතය, නාට්‍ය, කථිකාව, සංගීත අධ්‍යයනය සහ කලාත්මක නිර්මාණ තුළින් සන්නිවේදන හැකියාවන් පුළුල් කරගැනීමටත් අවස්ථාවක්.......
🎙️ ආරාධිත දේශක:
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුදේශ් කවීශ්වර
සිංහල අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර පීඨය,
කැලණිය විශ්වවිද්‍යාලය.
📅 2026 අගෝස්තු 20
⏰ රාත්‍රී 8.00 – 10.00 (SL Time)
සම්බන්ධ වීමට https://learn.zoom.us/j/96443413796?pwd=JVx6y5GLbcIdNx13wLNVa3YucGbEo4.1 හා එක් වන්න.
සන්නිවේදනය හුදෙක් වචන නොවේ — එය හැඟීම්, අදහස් සහ නිර්මාණශීලීත්වය සමාජගත කරන බලවේගයකි.
එන්න...
ගීතයේ හඬින්
භාෂාත්මක ප්‍රකාශනයෙන්
සන්නිවේදනයේ නිර්මාණාත්මක බලය අත්විඳින්න!
#සන්නිවේදනසංකථන #ආරාධිතදේශනය #නිර්මාණාත්මකසන්නිවේදනය #ගීතය #භාෂාව Communication