Camellia Network Online Campus - CNOC

Camellia Network Online Campus - CNOC

Share

CNOC - Camellia Network Online Campus. Welcomes you to our accredited online campus!. Education is a commitment to excellence in Teaching and Learning.

15/05/2022

බැති සිතින් එකතුවෙමු මේ වෙසක් මහේ...

02/05/2022

I wish you and your family a happy and prosperous Eid-ul-Fitr. May Allah’s blessings be upon you now and for the rest of your life. Happy Eid Mubarak!

13/04/2022

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!!

19/03/2022

Web Development ක්ශේත්‍රයේ අති විශිෂ්ටයෙක් වීමට, ඔබට අවස්ථාවක්
Certificate in Laravel - 3 Month Practicle Course
Register Now - https://forms.gle/vAZAnee8SH17KNZ58

Web Development with Laravel (PHP framework ) පාඨමාලාව සමග එකතුවී මුල සිට හරියටම පිළිවෙලකට ඉගෙන ගන්න.

ඔබ සතු විශාලතම වත්කම ඔබේ දැනුමයි.

මෙම පාඨමාලාව ට සහභාගී වීමට නම්,

📌 PHP දැනුමක් තිබීම.
( එසේ නොමැති නම්, ඒ අය වෙනුවෙන් PHP මුල සිට සරලව කියා දෙයි )
සැ.යි - PHP , මුල සිට සරලව ඉගෙන ගන්නේ නම්, එය පහත google form හි සදහන් කරන්න.

📌 උනන්දුව සහ කැපවීම තිබීම.

මෙම පාඨමාලාව තුළ දී ඔබට,

📍practical lesson මෙන්ම theory lesson , සෑම සිසුවෙක් කෙරෙහිම ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීම.

📍ගුරුවරයා සමග ඍජුවම ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමට ඇති හැකියාව

📍මුල සිට සරලව සිංහලෙන් කියා දීම.

📍සෑම සිසුවෙකු කෙරෙහි ම කෙරෙහිම අවධානය යොමු කිරීම

📍අතපසු වූ දිනවල Video Recording ඔබට ලබාගැනීමේ හැකියාව.

________
මෙම පාඨමාලාවේදී කෙරෙන පාඨමාලා අන්තර්ගත,

✅Laravel framework introduction.
✅Laravel Environment setup (Windows/Mac/Linux)
✅Laravel Fundamentals -Rutes.
✅Laravel Fundamentals -Controllers
✅Laravel Fundamentals-Views.
✅Laravel Fundamentals-Models.
✅Laravel Fundamentals -Blade template engine.
✅Laravel Fundamentals -Database-Laravel Migration
✅Laravel Fundamentals -Raw SQL Queries.
✅Practical session with coding project CRUD.
✅Version Control on Github.
✅Laravel project set up on a server ( Cpanel).
✅ Assignment project.

මෙම පාඨමාලාව අවසානයේ දී..

📌 Individual project එකක් කිරීම සහ ඒ ලබා ගන්නා මට්ටම තුළින් වටිනා සහතික පතක් ලබා ගැනීමට ඔබට හැකි වේ.

අවසානයේ දී, ඔබට PHP framework ( laravel ) හි විශිෂ්ඨයකු වනු නොඅනුමානයි .

සහභාගී වීමට කැමති අය, google form එක නිවැරදිව fill කරන්න..

https://forms.gle/vAZAnee8SH17KNZ58

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No 70, Kurunagala Road , Tambuttegama
Anuradhapura
5000