26/05/2024
නිවැරදි ගණිතය තාක්ෂණය මුසුකර
උගන්වනවා කියන්නේ තමන් දන්නා දේ දරුවන්ට දේශනා කිරීම නොව
නිවරදි සංකල්පය දරුවන් තුල රෝපණය කිරීමයි
එය ඔබ සිතන තරම් පහසු හෝ සරල දෙයක් නොවන්නේය
ඔබ යමක් දැනගත් පමණින් ගුරුවරයෙකු වන්නේ නැත.....
8 ශ්‍රේණිය - ත්‍රිකෝණ හා චතුරස්‍රසැකසුම - නුවන් වන්නිනායක සර්