Lexicon Higher Education Center

Lexicon Higher Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lexicon Higher Education Center, Tutor/Teacher, 244, New town, Thambuttegama, Anuradhapura.

16/05/2026

ප්‍රතිඵල පැමිණි විගස ආරම්භ වන තඹුත්තේගම හොඳම මීඩියා පන්තිය.

ඉගෙනගන්න හොඳම තැන-හොඳම ගුරුවරු එක්ක ඉහළම ප්‍රතිඵල.......

📚 ලෙක්ෂිකෝන් – තඹුත්තේගම 📚තඹුත්තේගම  ප්‍රදේශයේ දෙමළ භාෂාව ඉගෙනගන්න හොඳම තැන! 🇱🇰✨3 සිට 11 වසර දක්වා සිසුන් සඳහා, සරලව, පැ...
13/05/2026

📚 ලෙක්ෂිකෝන් – තඹුත්තේගම 📚

තඹුත්තේගම ප්‍රදේශයේ දෙමළ භාෂාව ඉගෙනගන්න හොඳම තැන! 🇱🇰✨

3 සිට 11 වසර දක්වා සිසුන් සඳහා, සරලව, පැහැදිලිව සහ spoken Tamil සමඟම ඉගැන්වීම
"දෙමළ කියන්නේ අමාරු භාෂාවක් නෙවෙයි — හරි ක්‍රමයෙන් ඉගැන්වූවොත් ඉතා පහසුයි ! "
ඒකම අපි ඔප්පු කරනවා 👇
✔️ මූලික ව්‍යාකරණය සිට ඉහළ මට්ටම දක්වා
✔️ පාසල් විභාග සඳහා විශේෂ පුහුණුව
✔️ කතා කිරීමේ (speaking) සහ ලිවීමේ (writing) දක්ෂතා වර්ධනය
✔️ ප්‍රායෝගික ඉගැන්වීම් හා පහසු method

✨ ඔබේ දරුවාට දෙමළ භාෂාවට ආදරයක් ඇති කරමින්, විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් මට්ටමකට ගෙනයෑම අපගේ වගකීමයි.

📖 Lexicon – Thambuttegama
“Best place to learn Tamil with confidence!”

👉 අදම සම්බන්ධ වන්න – Whtsapp - 076 99 31 068

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ English ගුරුතුමා Ruwan Dissanayake 💕ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
03/05/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ English ගුරුතුමා Ruwan Dissanayake 💕
ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ICT ගුරුතුමා Amila De Silva 💕ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
15/04/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ICT ගුරුතුමා Amila De Silva 💕
ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
14/04/2026

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ චීන භාෂා ගුරුතුමිය Nayana Kariyapperuma  💕ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
27/03/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ චීන භාෂා ගුරුතුමිය Nayana Kariyapperuma 💕
ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ මැහුම් ගුරුතුමිය Hemanti Jayakodi  💕ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
19/03/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ මැහුම් ගුරුතුමිය Hemanti Jayakodi 💕
ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ශිෂ්‍යත්ව ගුරුතුමිය Samanshika Samarasinghe  💕ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා ...
06/03/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ශිෂ්‍යත්ව ගුරුතුමිය Samanshika Samarasinghe 💕
ආදරණීය ගුරුතුමියනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

06/03/2026

හැඩට ඉන්න කැමති ඔයාට මගහරින්න බැරි වැඩක් තමයි මේක.
එන්න අපිත් එක්ක ලස්සන වෙන්න වගේම නිරෝගී වෙන්න....

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ශිෂ්‍යත්ව ගුරුතුමා Nimal Herath 💕ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
04/03/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ ශිෂ්‍යත්ව ගුරුතුමා Nimal Herath 💕
ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ විද්‍යාව ගුරුතුමා Prasad Buddhika 💕ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !
03/03/2026

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ විද්‍යාව ගුරුතුමා Prasad Buddhika 💕
ආදරණීය ගුරුතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා . !

Address

244, New Town, Thambuttegama
Anuradhapura

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 19:30

Telephone

+94252276161

Website

Alerts

Be the first to know and let us send you an email when Lexicon Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category