Niwaththakachethiya ජාතික පාසල සිසු එකමුතුව

Niwaththakachethiya ජාතික පාසල සිසු එකමුතුව A/Niwaththaka Chethiya National College
(1)

ශ්‍රි ලංකාද්වීපයේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාතේ ඓතිහාසික පුරාවෘත්තයකට නෑකම් කියන අනභිභවනීය ‍ප්‍රෞඩ ඉතිහාසයකට පාදක වන ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ සෙවණ තුල ජය දද නංවමින් රජරට සිව්දිග එකලු කරන ලබන නිවත්තක චේතිය මහා විදුහල 1934ක් වු මැයි මස 02වන බදාදා දින අතිපුජ්‍ය බුස්සේ ධම්ම රක්ඛිත හිමිපාණන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ විය.එදා පටන් වර්ථමානය දක්වා මෙම පාසල දියුණූ වි ඇත්තේ ඉමහත් පිරිසකගේ දායකත්වය හා කැපකිරීම් මතය.අද වන විට මෙහි සිසුන් 3000කට අධික පිරිසක් ඉගෙනුම ලබන අතර 200කට ආසන්න ගුරුවර,ගුරුවරියන්ගෙන් සමන්විත කාර්ය මන්ඩලයකින් සමන්විතව ඇති අතර 05 වසරේ සිට අපොස උසස් පෙළ දක්වා ඉගෙනුම් පහසුකම් ඇත.මෙම පාසල මගින් මෙි වන විට දහස් ගණනකට අධික උගතුන් පිරිසක් දැයට දායාද කර ඇත.උතුරු මැද පළාතේ ප්‍රධාන පෙළේ පාසල් වලින් එකක් වන මෙය අධ්‍යාපන, ක්‍රිඩා, සෞන්දර්්‍යය යන අංශ වලින් සුවිශාල ජයග්‍රහනද හිමි කර ගෙන ඇත.වර්ධනය වු හැකියාවන් හා තාරුණ්‍ය ජවය තුලින් සන්නද්ධ වු උගත් බුද්ධිමත්, ආගමික සමාජීය හා ආර්ථික යන කරුණූ පෙරදැරිව සමාජ සුබ සිද්දිය සලසන්නා වු අනාගත පරපුරක් බිහි කිරිමට අප පාසල ඉවහල් වෙිවා යැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

නිවත්තක චේතිය ජාතික පාසලේ   හිටපු නියෝජ්‍ය විදුහල්පති නිවන් සුව ලැබේවා ......රණසිංහ ගුරු පියාණනි ..........................
14/03/2026

නිවත්තක චේතිය ජාතික පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති
නිවන් සුව ලැබේවා ......රණසිංහ ගුරු පියාණනි .........................

11/10/2025
04/04/2025

Vilochana Siriwardhana

03/03/2025
📌️මෙවර සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන විද්‍යාව උපකාරක සම්මන්ත්‍රණ මාලාව.📌️මෙහිදී ජීව විද්‍යාව යටතේ උ...
23/02/2025

📌️මෙවර සාමාන්‍ය පෙළ දරු දැරියන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන විද්‍යාව උපකාරක සම්මන්ත්‍රණ මාලාව.

📌️මෙහිදී ජීව විද්‍යාව යටතේ උගන්වනු ලබන සියලුම පද්ධති දවස් පහක් තුළ සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.

📌️ජීව විද්‍යා ආචාර්ය විලෝචන සිරිවර්ධන සර්‍ර විසින් මෙය මෙහෙයුම් ලැබේ.

📌️සියලුම පද්ධති Software භාවිතා කර පෙන්වනු ලැබේ.

📌️මෙහිදී සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන්නේ සෑම දිනකම උදෑසන 4.30 සිට උදෑසන 6 දක්වා.

📌️පෙබරවාරි 24 උදෑසන 4.30ට මෙය ආරම්භ වේ.

📌️ඔබට මෙම පංතිය සඳහා Zoom live සහභාගි විය හැක.
https://www.facebook.com/share/p/1BPx6289Re/

📌️ඒ සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

https://gurus-club.zoom.us/j/85338391422?pwd=D4DkbmzaK449cw2pk2QMPEIWQuneab.1

📌️මෙහි Recordings බැලීමට පහත you tube චැනලය subscribe කරන්න.

https://youtube.com/?si=yypxnIkZN7vX6M_r

21/02/2025
දශක 3ක් එකට
30/01/2025

දශක 3ක් එකට

28/01/2025

පාසල දැන් next level ❤❤😍😍😍😍

ආදී ශිෂ්‍ය අපේම කොල්ලෙක් ❤😍අනුරාධපුර BIOLOGY අනාගතය
25/01/2025

ආදී ශිෂ්‍ය
අපේම කොල්ලෙක් ❤😍
අනුරාධපුර BIOLOGY අනාගතය

Address

The Principal Niwaththakachethiya Maha Vidyalaya
Anuradhapura
50000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Niwaththakachethiya ජාතික පාසල සිසු එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category