25/05/2026
Admissions Now Open – September Intake 2026/2027!
Give your child the best start at Chalk & Chauser International School – Anuradhapura!
From Upper Nursery to A/L – we offer a vibrant learning experience with:
🎨 Music | Dancing | 🏊 Swimming | Karathe 🥋 | Chess ♟️and⚽ Sports
We follow the Local & Our own Curriculum with care and creativity.
Now enrolling for Upper Grade, Grade 1,Grade 2, Grade 3 and Grade 4
📞 Call now: 074 120 20 04/ 076 340 12 07/ 025 222 1183 / 071 806 2644
අනුරාධපුර Chalk & Chauser ජාත්‍යන්තර පාසලෙන් ඔබේ දරුවාට හොඳම ආරම්භය ලබා දෙන්න!
අපගේ නව්‍ය සහ නිර්මාණාත්මක ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් ඔබගේ දරුවාගේ වෙනස අත්විඳින්න.
අයදුම් කිරීම පහත පෝරමය ඔස්සේද සිදු කළහැක.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0Xg5ofRzohgHQDPftI6itb2gNynPDTqX9gjOyuD9Tx10JAw/viewform?usp=dialog
ඉහල බාලාංශයේ සිට උසස් පෙළ දක්වා - අපි විචිත්‍රවත් ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙන්නෙමු.
🎨 සංගීතය , නැටුම් | 🏊 පිහිනීම | 🥋කරාතේ | චෙස් ♟️සහ ⚽ ක්‍රීඩා
අප දේශීය සහ අපගේම විෂය මාලාව නිර්මාණශීලීත්වයෙන් දරුවන් හට තිළිණ කරන්නෙමු.
ඉහළ බාලාංශය, 1 ශ්‍රේණිය, 2 ශ්‍රේණිය, 3 ශ්‍රේණිය සහ 4 ශ්‍රේණිය සඳහා ඔබට ලියාපදිංචි විය හැක.
📞 දැන්ම අමතන්න: 074 120 20 04/ 076 340 12 07/025 222 11 83