Supun Wanasinghe - Media

Supun Wanasinghe - Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supun Wanasinghe - Media, Education, Anuradhapura.

2027 උසස්පෙල ට මීඩියා කරන ඔයාට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ශක්තිමත් පුනරීක්ෂණ (Revision) වැඩපිළිවෙල ඇරඹුණා 🍀🎧  🍂⏰ පෙ.ව 08.00...
12/08/2026

2027 උසස්පෙල ට මීඩියා කරන ඔයාට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ශක්තිමත් පුනරීක්ෂණ (Revision) වැඩපිළිවෙල ඇරඹුණා 🍀

🎧 🍂

⏰ පෙ.ව 08.00 සිට ප.ව 02 දක්වා පුරා පැය 06 ක් අපි වැඩ 💪

විභාගය ට සාර්තකව මුහුණ දෙන්න
👈 දැනුම
👈 කුසලතා
👈 නිපුණතා වඩවා ගමු

⭐ උපායශීලීව ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද ?

⭐ පේපර් එකේදී අපිව නොමග යවන්නේ කොහොමද ?

⭐ නිවැරැදි පිළිතුරු තෝරාගන්නේ කොහොමද ?

⭐ නිර්මාණශීලීව සාර්ථක පිළිතුරක් ගොඩනගන්නේ කොහොමද ?

මේ හැම දෙයක්ම අපි කියලා දෙනවා විතරක් නෙමෙයි පන්තියේදී පුරුදු වෙනවා .....

A නෙමෙයි A+ එකක් ගන්න ශක්තිමත් පුහුණුව ඔයාලට ලැබෙනවා.

සියලු දෙනාම මුල සිට නොවරදවාම පුනරීක්‍ෂණ එන්න

ජනමාධ්යවේදී , සන්නිවේදනය පිළිබඳ ගෞරව උපාධිධාරී,
සුපුන් වනසිංහ

24/07/2026

දවසින් දවස හෙමිහිට මෝරන අපි කුඩාම පංතිය 🥺❤

රඹුක්කන අහස යට ලොකුම ලොකු වෙනසක් ❤🎤
20/07/2026

රඹුක්කන අහස යට ලොකුම ලොකු වෙනසක් ❤🎤

05/07/2026
ලංකාවට ම online - මීඩියානව පරිච්ඡේදයක ඇරඹුම මෙසේ සනිටුවහන් වූ වගයි
03/07/2026

ලංකාවට ම online - මීඩියා
නව පරිච්ඡේදයක ඇරඹුම මෙසේ සනිටුවහන් වූ වගයි



කෑගල්ලේ  2028 කණ්ඩායමේ ආරම්භය. ජූලි 04  වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 - 10.00 සක්සස් උසස් අධ්‍යාපන ආයත...
03/07/2026

කෑගල්ලේ 2028 කණ්ඩායමේ ආරම්භය. ජූලි 04 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 08.00 - 10.00
සක්සස් උසස් අධ්‍යාපන ආයතනය කෑගල්ල

22/06/2026

🎓 2028 උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්!

🌟 රජරට ඉතා කෙටි කාලයක් තුළ ඉහළම ප්‍රතිඵල බිහිකළ අධ්‍යාපන ආයතනය – සියත්කා 🌟

2028 උසස් පෙළ නව පන්ති දැන් ආරම්භ වේ!

📚 නිවැරදි මඟපෙන්වීම
🏆 විශිෂ්ට ප්‍රතිඵල ඉලක්ක කරගත් ඉගැන්වීම්
🎯 විභාග ජයග්‍රහණයට සැලසුම්ගත සූදානම

📢 ආදරණීය මිතුරනි, ඔබ දන්නා 2028 උසස් පෙළ සිසුන් සියලු දෙනාම මේ පිළිබඳ දැනුවත් කරන්න.

අදම සම්බන්ධ වී ඔබගේ සාර්ථක අනාගතයට ශක්තිමත් ආරම්භයක් ලබාගන්න!

🌟 සියත්කා – ඔබගේ A/L සිහිනය සැබෑ කරවන විශ්වාසවන්ත තේරීම.

අසමසම ප්‍රතිඵලය ඇති මාවනැල්ලේ උසස්ම අධ්‍යාපන ආයතනය 🔥❤   විශ්ව - මාවනැල්ල ☘️
18/06/2026

අසමසම ප්‍රතිඵලය ඇති මාවනැල්ලේ උසස්ම අධ්‍යාපන ආයතනය 🔥❤
විශ්ව - මාවනැල්ල ☘️

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Wanasinghe - Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Supun Wanasinghe - Media:

Shortcuts

Share

Category