President's College Anuradhapura

President's College Anuradhapura නව ලොව දිනවන උදාර නිරමාපකයෙක් School is My Secondary Mom of my Life

26/07/2024

_*දෙවන බස දෙමළ- இரண்டாம் மொழி தமிழ்*_ 👩‍🎓🤍😍දෙමළ භාෂා හපනෙක් වීමට 1-11 ශ්‍රේණි පොඩ්ඩන්ට අවස්ථාවක්..😍_*"පුංචි අපේ දෙමළ පංත...
04/04/2024

_*දෙවන බස දෙමළ- இரண்டாம் மொழி தமிழ்*_ 👩‍🎓🤍😍

දෙමළ භාෂා හපනෙක් වීමට 1-11 ශ්‍රේණි පොඩ්ඩන්ට අවස්ථාවක්..😍

_*"පුංචි අපේ දෙමළ පංතිය"*_ 👩‍🏫🩷

🎗️මුල සිට සරලව පොඩ්ඩන්ට ආසාවෙන් ඉගෙනගන්න. ✍️

🎯 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම.
🎯 ප්‍රශ්න පත්‍ර සහ පුනරීක්ෂණ අභ්‍යාස කිරීම.
🎯 ක්‍රියාකාරකම් ඇසුරින් දෙමළ බස ලිවීම, කියවීම කතා කිරීම හුරු කිරීම.

ඔබේ පොඩ්ඩාව දක්ෂ හපනෙකු කිරීමට කැමති නම් අප හා සම්බන්ධ වෙන්න. 🎖️️😍
📞 _*0713343526*_
👩‍🎓 _*ගිම්හානී නවෝද්‍යා*_
_*Diploma in Tamil Language. (Fllowing)*_
_*Rajarata University Of Srilanka.*_

27/09/2022

https://chat.whatsapp.com/K0FY2qAvu48CgQmYpocj9i ..ජනාධිපති විද්‍යලීය ආදිශිෂ්‍ය සංගමයේ නිල whatapp group එකට add වෙන..සියලුම තොරතුරු මෙමගින් දැනුම් දෙනු ඇත.

Thank you sir for what you did for the school❤️❤️ ....The sacrifices you have made for us and the service you have done ...
02/10/2021

Thank you sir for what you did for the school❤️❤️ ....The sacrifices you have made for us and the service you have done for us Sir ...❤️ Happy birthday sir❤️ God blessyou sir❤️Congratulations on your retirement sir😍❤️

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන පාසල් ආදිශිෂ්‍ය සංගමය ආරම්භය කල් දැමීමට සිදුවීම ගැන කනගාටු අප වෙමු..නමුත් පාසල් ආදිශිෂ්‍ය ස...
24/05/2020

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන පාසල් ආදිශිෂ්‍ය සංගමය ආරම්භය කල් දැමීමට සිදුවීම ගැන කනගාටු අප වෙමු..නමුත් පාසල් ආදිශිෂ්‍ය සංගමයේ නව සාමජිකයන් හට මෙමෙ ඉල්ලුම්පත පුරවා 071731861 imo.whtssapp හෝ sms හරහා හෝ මෙමෙ faceboock පිටුවට හෝ [email protected] magin ඔබට ඔබගේ දත්ත අපවෙත ලබාදිය හැක..එහිදි එය pdf එකක් ලෙස හෝ ඔබ විසින් සාදන ඉල්ලුම් පත්‍රයෙහි චායාරූපයක් හෝ අප හට එවන ලෙස කාරුණිකව ඉල්ල සිටිමු. එමගින් ඔබව ආදිශිෂ්‍ය සංගමයේ සාමාගිකයෙකු ලෙස අප ලියාපදිංචි කරන අතර ඔබට අදාල ඇතුලත් වීමේ අංකයක් ලබා දෙන්නෙමු...සියලුම දත්ත නිවරදිව ලබාදෙන මෙන් ඉල්ලාසිටීමු..

ස්තූතියි ,
මෙයට ආදිශිෂ්‍ය සංගමයේ උ/සභාපතිනි,

ආදරනීය නංගියේ මල්ලියේ ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා..❤
28/04/2020

ආදරනීය නංගියේ මල්ලියේ ඔයාලා හැමෝටම හදවතින්ම සුභ පතනවා..❤

10/03/2020

අනුරාධපුර #දීපානි විද්‍යාලීය ( ජනාධිපති විද්‍යාලීය) ආදිශිෂ්‍ය සංගමය නව මුහුණුවරකින් ආරම්භ කිරීමට මර්තු 22 වන ඉරුදිණ පෙ.ව.10.00 අනුරාධපුර ජනාධිපති විද්‍යාලීයේදී පැවැත්වීමට නියමිතය..එදිනට ඔබ සියලුදෙනාම පැමිනෙන ලෙස කාරුණිකව ඉල්ලාසිටීමු.....හැකිතාක් shear කර කට්ටිය දැනුවත් කරමු❤️

නිවන්සුව!! චූටි නංගියෝ
06/03/2020

නිවන්සුව!! චූටි නංගියෝ

Address

Darmaraja Mawatha
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 13:30
Tuesday 08:00 - 13:30
Wednesday 08:00 - 13:30
Thursday 08:00 - 13:30
Friday 08:00 - 13:29

Telephone

+94253242832

Alerts

Be the first to know and let us send you an email when President's College Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category