21/07/2024
අනුරාධපුර ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්..😃😃
ඔබත් අමතර ආදායමක් බලාපොරොත්තුවෙන් සිටිනවාද??
රැකියාවක් කරන අතරම හෝ ස්වයං රැකියාවක් ලෙස බතික් ඉගෙන ගමුද?
අඩුම මූලික පිරිවැයකින් ආරම්භ කල හැකි බතික් කලාව ඔබේ නගරයේදීම නිවැරැදිව ඉගෙනගන්න අපත් සමග එක්වන්න ..👍👍
අපි අමරූ බතික් - අනුරාධපුර ..❤️❤️
0779035353
මෙම පාඨමාලාවේ අන්තර්ගතයන්..
🔵සාම්ප්‍රදායික ඉටි බතික්
🔵ජාවා බතික්
🔵Reactive dye
🔵Vat dye
🔵Napthole dye
🔵ඉට් ඉසීම
🔵Tye & dye
අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය අප විසින් සපයනු ලබයි.👍👍
මීට අමතරව රෙදි නිශ්පාදනය, අමුද්‍රව්‍ය සපයාගැනීම, ඩයිබාත් සකසාගැනීම, රසායන භවිතය, ජල කලමනාකරනය, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය, ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිලිබද මනා අවබෝධයක් සහ පාඨමාලාවෙන් පසු
නිශ්පාදන අලෙවි කරගැනීමට අප විසින් පහසුකම් ස්ලසාදෙනු ලැබේ..
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව - 12900/=
දිනය - ජූලි 26/27/28
ස්ථානය - අනුරාධපුර වීරසේකරාමය ( පැරණි බස් නැවතුම අසල)
සීමිත පිරිසක් සහභාගී කරගන්නා බැවින්
ආසන වෙන්කරගැනීමට අමතන්න
0779035353 / 0768002109
ගිහාන් අමරසේකර .
12/07/2024
⚡මේ දවස්වල වියදම වැඩිද? අමතර ආදායමක් අවශ්‍යයි නේද??
🌈️අඩුම වියදමකින්, වැඩිම ලාභයක් ලබාගත හැකි බතික් කලාව ඉගෙනගෙන ගොඩ යමුද ??
🌞බතික් , ශිබෝරි ක්‍රම , tye & dye ගැන ඔබ දන්නවාද??
ඉගෙනගන්න සුදුසු තැනක් ඔයා හොයනවද??🤔
චිත්‍ර අදින්න බැරි නිසා බතික් කරන්න පුලුවන්ද ??🤔
අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්නේ කොහොමද??🤔
ආසාවෙන් නිමකරගත් බතික් නිර්මාණයට සුදුසු වෙළෙඳපොළ හොයාගන්නේ කොහොමද??🤔
ගෘහ කර්මාන්තයක් ලෙස බතික් ලියාපදිංචි කරන්නේ කොහොමද ??🤔
මේ සියලුම ගැටලු වලට සාර්ථකම ව්සදුම් සදහා අප සමග එක්වන්න .🫧🫧👑️
අපි අමරූ බතික් - අනුරාධපුර .
බතික් කලාව සරලව , මුල සිටම විද්‍යාත්මකව ඉගෙනගන්න .
▫️️සාම්ප්‍රදායික ඉටි බතික්
▫️️Tye & dye
▫️️ජාවා බතික්
▫️️Reactive dye
▫️️Napthol dye
▫️️Vat dye
සියලුම අමුද්‍රව්‍ය සහ උපකරණ අප විසින් සපයනු ලබයි. 👍👍
බතික් සහ අපනයන ඇගලුම් ක්ශේත්‍රයේ වසර 20 පලපුරුද්දක් ඇති ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන විශේෂ පාඨමාලාව.
🔆පාඨමාලා ගාස්තුව - 12900/=
🔆දිනය - ජූලි 26/27/28
🔆ස්ථානය - අනුරාධපුර
අප හා එක්වීමට අමතන්න
☎️0779035353 / 0768002109
ගිහාන් අමරසේකර (Textile Technologist)
01/07/2024
සාර්ථක පාඨමාලාවක නිමාව.
අනුරාධපුර .
0779035353 / 0768002109
30/06/2024
අප සමග සම්භන්ධවී ලබාගත් දැනුමින් කල tye-dye නිර්මාණයක් ..
බොහෝමත්ම ස්තූතියි
Ama Roo - අමරූ බතික්
0779035353