St. Joseph's College Anuradhapura

St. Joseph's College Anuradhapura This is the official page of St. Joseph’s College Anuradhapura

🏆 අපේ විද්‍යාලයට තවත් අභිමානයක්!නව නිර්මාණ සඳහා සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් හිමිකරගත් අප විද්‍යාලයේ B.K. යසිදු ඉසුරින්ද ...
14/07/2026

🏆 අපේ විද්‍යාලයට තවත් අභිමානයක්!

නව නිර්මාණ සඳහා සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් හිමිකරගත් අප විද්‍යාලයේ B.K. යසිදු ඉසුරින්ද සොයුරා, "රිදී උල්පත් වැඩසටහන තුළින් ඔබ හමුවට එයි.

• ජූලි 15 වන දින
• උදෑසන 9.00ට
• රංගිරි ශ්‍රී ලංකා FM 104.4 / 105.7

🔴 Live සවන් දෙන්න:
https://rangirisrilanka.lk/radio/

අප විද්‍යාලයේ අභිමානය වන අපගේ සොයුරාට උණුසුම් සුබ පැතුම් එක්කරමින්, මෙම විශේෂ වැඩසටහන සමඟ එක්වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරමු.

#රිදීඋල්පත්




තරුණ පරිගණක විද්‍යාඥයා තරගයේ විවෘත පාසල් අංශයේ දිවයිනෙ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ B.K.Y. ඉසුරින්ද රොද්‍රිගෝ සිසුව...
02/06/2026

තරුණ පරිගණක විද්‍යාඥයා තරගයේ
විවෘත පාසල් අංශයේ දිවයිනෙ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ B.K.Y. ඉසුරින්ද රොද්‍රිගෝ සිසුවා සමත් වී ඇත.

ඔහුට විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයෙත් , සියලු සිසුන්ගේ හද පිරි ප්‍රණාමය...!

Design By : Didula sanahas Jayasekara
Caption By : Bhagya Nethum

©SJCMU

2025


Date : 2026.05.19The welcoming ceremony for His Lordship, the Most Reverend Sagara Jayamanna, the new Bishop of the Dioc...
21/05/2026

Date : 2026.05.19

The welcoming ceremony for His Lordship, the Most Reverend Sagara Jayamanna, the new Bishop of the Diocese of Anuradhapura, at St. Joseph’s College, Anuradhapura.

අනුරාධපුර රදගුරු පදවියේ නව රදගුරු දේවධර්මාචාර්ය අති උතුම් ගෞරවනීය සාගර ජයමාන්න හිමිපාණන් වහන්සේව අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයට පිලිගැනීමේ උත්සවයයි මේ.

All right reserved this album belongs to Photographic Art Society Of St.Joseph's College Anuradhapura

16/05/2026

වාගාන්දර අන්තර් පාසල් විවාද තරගාවලිය පිළිබද අදහස් දක්වමින් වාගාන්දර පලමු අදියරේ ශූරතාවය දිනා ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලීය එවකට විවාද කණ්ඩායම් නායක තේමිය තල්වත්ත.

වාගාන්දර 2026 තරගාවලියට ලියාපදිංචි වීමේ අවසාන දිනය මැයි මස 20 වේ.

තරගාවලියට ලියාපදිංචි වීම සදහා පහත සබදිය භාවිතා කරන්න.

Application Link

https://docs.google.com/forms/d/e/1FAIpQLSd_sNS1LUy7a5iseATnGkVXiQlJDr_C5EN-fPGvTTMGjDcIMA/viewform?usp=dialog

වාගාන්දර වේදිකාවේ වාග් සංග්‍රාමයට සියල්ල සූදානම්.වාගාන්දර ශූරතාවය ඔබේ කරගන්න ඔබ සූදානම්ද ? මේ රජරට එකම සමස්ත ලංකා අන්තර්...
16/05/2026

වාගාන්දර වේදිකාවේ වාග් සංග්‍රාමයට සියල්ල සූදානම්.
වාගාන්දර ශූරතාවය ඔබේ කරගන්න ඔබ සූදානම්ද ?

මේ රජරට එකම සමස්ත ලංකා අන්තර් පාසල් විවාද තරගාවලිය වන

වාගාන්දර 2026

ලියාපදිංචිය ඇරඹුණු වගයි.....

Application Link -

https://docs.google.com/forms/d/e/1FAIpQLSd_sNS1LUy7a5iseATnGkVXiQlJDr_C5EN-fPGvTTMGjDcIMA/viewform?usp=dialog




fans

වාගාන්දර වේදිකාවේ වාග් සංග්‍රාමයට සියල්ල සූදානම්.
වාගාන්දර ශූරතාවය ඔබේ කරගන්න ඔබ සූදානම්ද ?

මේ රජරට එකම සමස්ත ලංකා අන්තර් පාසල් විවාද තරගාවලිය වන

වාගාන්දර 2026

ලියාපදිංචිය ඇරඹුණු වගයි.....

Application Link -

https://docs.google.com/forms/d/e/1FAIpQLSd_sNS1LUy7a5iseATnGkVXiQlJDr_C5EN-fPGvTTMGjDcIMA/viewform?usp=dialog



In this sacred month of Ramadan, may your heart find peace, your soul find light, and your life be filled with endless b...
21/03/2026

In this sacred month of Ramadan, may your heart find peace, your soul find light, and your life be filled with endless barakah.

Keep faith strong and continue spreading kindness wherever you go

Wishing everyone a peaceful and blessed Ramazan. 🌙🕌

Designed & Captioned by Daham Daham Pansilu.

©All Rights Reserved by St. Joseph's College Anuradhapura.





✨ Today is the Day ✨After days of anticipation, we finally arrive at a momentous occasion celebrating 128 years of timel...
18/03/2026

✨ Today is the Day ✨

After days of anticipation, we finally arrive at a momentous occasion celebrating 128 years of timeless legacy, pride, and excellence at St. Joseph's College, Anuradhapura.

Our Alma Mater stands stronger than ever, shaping generations and inspiring a brighter future.

As we mark this incredible milestone, we honor our rich past and proudly celebrate the journey ahead.

Designed & Captioned by Daham Pansilu.

© All Rights Reserved by St. Joseph's College Anuradhapura





Tomorrow is the Day ✨Just days have led us here to celebrate 128 years of timeless legacy, pride, and excellence at St. ...
17/03/2026

Tomorrow is the Day ✨

Just days have led us here to celebrate 128 years of timeless legacy, pride, and excellence at St. Joseph's College, Anuradhapura.

Our Alma Mater stands stronger than ever, shaping generations and inspiring a brighter future.

As we mark this incredible milestone, we honor the past and celebrate the journey ahead.

Designed & Captioned by Daham Pansilu.

©All Rights Reserved by St. Joseph's College Anuradhapura.





09/03/2026

වැව් බැදි රාජ්‍යයේ එකම බාලක පාසල වන අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල් මාතාවගේ 128 වන සංවත්සරය සැමරීමට තව දින කීපයයි.

ඒ සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන්.

• Videography by Sadew Dewman.
• Edited by Ravishen Yasas.
• Guiding & Advising by Mrs. Nayana Kumari. ( Teacher in - Charge of Media Unit )

©All rights reserved by St. Joseph's College Anuradhapura.





Address

Bulankulama Disa Mawatha
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's College Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share