18/12/2024
⭕️ 2025 අයවැය යටතේ HND ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දමනු !
⭕️ 2025 අයවැය යටතේ ATI තුළ පවතින අඩුපාඩු සකසා ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු !
⭕️ 2025 අයවැය යටතේ සමස්ත SLIATE පද්ධතියට ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දමනු !
- අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකතුව -
31/05/2024
11/05/2024