A/Thammennapura Vidyalaya

A/Thammennapura Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/Thammennapura Vidyalaya, School, Gnanikkulama, Anuradhapura.

11/07/2026

2026 ජොන් ටාබන් මලල ක්‍රීඩා තරගාවලිය - යාපනය 💫💥 සමස්තය කෙටියෙන් 😊♥️💪

💥💫 2026 ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා සූරතාවලිය - යාපනය 💥💫 තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දක්වා අප විද්‍යාලයේ කනිෂ්ට ...
11/07/2026

💥💫 2026 ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මළල ක්‍රීඩා සූරතාවලිය - යාපනය 💥💫

තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දක්වා අප විද්‍යාලයේ කනිෂ්ට මලල ක්‍රීඩා කණ්ඩායම 2026/07/09 පාන්දර අනුරාධපුරයට පැමිණුනා.
අප විද්‍යාලීය කනිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා ලෙස

👉 මීටර් 600 දිවීම 14 න් පහළ බාලිකා - දෙවැනි ස්ථානය හා තෙවැනි ස්ථානය අප විද්‍යාලයට(ජාතික තලයේ වර්ණ පරිසාදන මට්ටමද අභිබවා යාම)

👉 මීටර් 200 දිවීම 13 න් පහළ බාලිකා - දෙවන ස්ථානය හා තෙවන ස්ථානය ප විද්‍යාලයට ( ජාතික තලයේ වර්ණ පරිසර මට්ටම අභිබවා යාම)

👉 මීටර් 100 දිවීම 14 න් පහළ බාලිකා තුන්වන ස්ථානය

👉 මීටර් 100 දිවීම 13 න් පහළ බාලිකා - ප්‍රථම ස්ථානය (ජාතික තලයේ වර්ණ පරිසාදන මට්ටම අභිබවා යාම)

👉 මීටර් 100 සහය දිවීම කණ්ඩායම 13 න් පහළ බාලිකා - දෙවන ස්ථානය (හතරදෙනාම ජාතික තලයේ වර්ණ පරිසර මට්ටම අභිබවා යාම)

👉 මීටර් 100 සහය දිවීම කණ්ඩායම 14 න් පහළ බාලිකා - තුන්වන ස්ථානය

👉 දුර පැනීම 13 න් පහළ බාලිකා - ක්‍රීඩිකාවන් දෙදෙනාම ජාතික තලයේ වර්ණ පරිසාදන මට්ටම අභිබවා යාම

👉 දුර පැනීම 13 න් පහළ බාලක - ජාතික තලයේ වර්ණ පරිසාදන මට්ටම අභිබවා යාම

👉 12 න් පහළ බාලිකා - මෙඩිසින් බෝලය දැමීම ( ජාතික තලයේ වර්ණ පරිසාදන )

👉 කඩුලු මතින් දිවීම 14 න් පහළ බාලිකා - දෙවන ස්ථානය (ජාතික තලයේ වර්ණ පරිසාදන මට්ටම අභිබවා යාම)

👇👇👇👇👇👇👇👇👇👇👇

🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

ජාතික තරගාවලියකට ක්‍රීඩිකාවන් දහ දෙනෙකු සහභාගිවී ජයග්‍රහණකර ජාතික තලයේ සහතික 16 ක් ද, ඒ වගේම ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ට ජාතික තරගාවලියට සුදුසුකම් ලබා ගෙන ඇත. 💪💫♥️

💪🏆️තවත් ශූරතාවයක් 🏆️💪2026🎖️️36 වන යෞවන සමාජ මලල ක්‍රීඩා  තරගාවලිය🎖️️👉 අප විද්‍යාලීය ක්‍රීඩා සමාජය 🥇රන් පදක්කම්          ...
16/06/2026

💪🏆️තවත් ශූරතාවයක් 🏆️💪
2026
🎖️️36 වන යෞවන සමාජ මලල ක්‍රීඩා තරගාවලිය🎖️️

👉 අප විද්‍යාලීය ක්‍රීඩා සමාජය

🥇රන් පදක්කම් - 20
🥈රිදී පදක්කම් - 8
🥉ලෝකඩ පදක්කම් - 14

සමගින් සමස්ත මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු ( 110ක්) ලබාගෙන තම්මැන්නාපුර විදු මවට සමස්ත ශූරතාවය රැගෙන ආ බව ක් පාසලේ සිටින විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් දෙපළ, මගේ සහෝදර ආචාර මණ්ඩලයේ ඔබ සියලුම දෙනාට ඉතාමත් සතුටින් දන්වා සිටිමු.......❤️❤️

අද එම තරඟාවලියටද අප පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායම සහභාගි වූවා. එහිදී ම අප පාසලේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් දැක්වූ දක්ෂතාවන්,

👉මීටර් 1500 පිරිමි - ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය අප සමාජයට

👉මීටර් 1500 කාන්තා - ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන තුනම අප සමාජයට

👉මීටර් 100 පිරිමි - දෙවැනි ස්ථානය

👉මීටර් 100 කාන්තා - ප්‍රථම ස්ථානය හා තෙවන ස්ථානය අප සමාජයට

👉මීටර් 800 පිරිමි - ප්‍රථම ස්ථානය

👉මීටර් 800 කාන්තා - ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන තුනම අප ක්‍රීඩා සමාජයට

👉මීටර් 200 කාන්තා - ප්‍රථම, දෙවන, තෙවන යන ස්ථාන තුනම අප සමාජයට

👉මීටර් 400 කාන්තා - ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන තුනම අප සමාජයට

👉යගුලිය දැමීම කාන්තා - ප්‍රථම ස්ථානය

👉හෙල්ල දැමීම කාන්තා - ප්‍රථම ස්ථානය

👉කවපෙත්ත විසි කිරීම කාන්තා - ප්‍රථම ස්ථානය

👉හෙල්ල විසි කිරීම පිරිමි - දෙවන ස්ථානය

👉උස පැනීම පිරිමි - ප්‍රථම ස්ථානය

👉මීටර් 100 සහාය දිවීම කණ්ඩායම කාන්තා - ප්‍රථම ස්ථානය

👉මීටර් 400 සහාය දිවීම කණ්ඩායම කාන්තා - ප්‍රථම ස්ථානය

👉මීටර් 100 පිරිමි සහය දිවීම කණ්ඩායම - තෙවන ස්ථානය

👉මීටර් 400 පිරිමි සහාය දිවීම කණ්ඩායම - තෙවන ස්ථානය

❤️❤️💪💪

2026 කලාප මලල ක්‍රීඩා උළෙල. නැ:නු:ප කොට්ඨාසය, ම:නු:ප කොට්ඨාසය, රඹෑව කොට්ඨාසය, විලච්චිය කොට්ඨාසය, නාච්චාදූව කොට්ඨාසය, නොච...
14/06/2026

2026 කලාප මලල ක්‍රීඩා උළෙල.

නැ:නු:ප කොට්ඨාසය, ම:නු:ප කොට්ඨාසය, රඹෑව කොට්ඨාසය, විලච්චිය කොට්ඨාසය, නාච්චාදූව කොට්ඨාසය, නොච්ච්යාගම කොට්ඨාස 6 ක් කලාපයේ පාසල් 136ක් සමග කරට කර තරග කර දින 4 ක් පුරාවට පැවැති මළල ක්‍රීඩා තරඟාවලිය අද දිනයේ අවසන් වූවා. එහිදී අප විද්‍යාලීය මලල ක්‍රීඩා කණ්ඩායම දක්ෂතා දක්වා පළාත් තරගාවලියට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

අනුරාධපුර කලාපයේ පාසල් 136 න් සමස්ත ලකුණු 28ක් ලබාගෙන පාසල් ලකුණු සටහනේ (10) වන ස්ථානයට අප පාසල් නාමය රැගෙන යාමට විද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වූ බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු ............❤️❤️💪💪💪💪

පෙර වර්ෂ වල වගේම මෙවරත් අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ද අභිබවා අප පාසල් නාමය අනික් පාසල් වලට වඩා ඉහලින් තිබෙන බව නැවතත් සනිටුහන් කරා. තම්මැන්නා පුර විද්‍යාලය ට පහළින් තවත් පාසල් අනුරාධපුර කලාපයේ 100කට එහා තිබෙන බවත්,එය පාසලේ අප සියලු දෙනා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්💪💪💪💪💪💪💪💪💪💪💪

🎊️ සුභ පැතුම් 🎊️2026 කලාප මලල ක්‍රීඩා තරගාවලිය18න් පහළ 800m🎖️️සිව්වන ස්ථානය🎖️️18න් පහළ 1500m🥇ප්‍රථම ස්ථානය 🥇18න් පහළ 300...
12/06/2026

🎊️ සුභ පැතුම් 🎊️
2026
කලාප මලල ක්‍රීඩා තරගාවලිය
18න් පහළ 800m
🎖️️සිව්වන ස්ථානය🎖️️
18න් පහළ 1500m
🥇ප්‍රථම ස්ථානය 🥇
18න් පහළ 3000m
🥉තුන්වන ස්ථානය🥉

🌟️චංචලා දෙව්මිනි🌟

තම්මැන්නාපුරින් බිහි වූ ඇය අද මධ්‍ය විදුහලේ සිට චතුරංග මහතාගේ ගුරුහරුකම් යටතේ අනුරාධපුර මැදි විදුහලට ලබාදුන් ජයග්‍රහණයන්❤️💪

🎊️ සුභ පැතුම් 🎊️2026 කලාප මලල ක්‍රීඩා තරගාවලිය20න් පහළ 800m🥉තෙවන ස්ථානය🥉20න් පහළ 1500m🥇ප්‍රථම ස්ථානය 🥇20න් පහළ 5000m🥈දෙව...
12/06/2026

🎊️ සුභ පැතුම් 🎊️
2026
කලාප මලල ක්‍රීඩා තරගාවලිය
20න් පහළ 800m
🥉තෙවන ස්ථානය🥉
20න් පහළ 1500m
🥇ප්‍රථම ස්ථානය 🥇
20න් පහළ 5000m
🥈දෙවන ස්ථානය🥈

🎖️️හිරුෂ ඩිල්ෂාන්🎖️️

තම්මැන්නාපුරින් බිහි වූ ඔහු අද මධ්‍ය විදුහලේ සිට චතුරංග මහතාගේ ගුරුහරුකම් යටතේ අනුරාධපුර මැදි විදුහලට ලබාදුන් ජයග්‍රහණයන්❤️💪

🎊️ සුභ පැතුම් 🎊️2026 කලාප මලල ක්‍රීඩා තරගාවලිය20න් පහළ 100m🥉තෙවන ස්ථානය🥉20න් පහළ 200m🥉තෙවන ස්ථානය🥉400*4 සහය දිවීම 🥇ප්‍රථ...
12/06/2026

🎊️ සුභ පැතුම් 🎊️
2026
කලාප මලල ක්‍රීඩා තරගාවලිය
20න් පහළ 100m
🥉තෙවන ස්ථානය🥉
20න් පහළ 200m
🥉තෙවන ස්ථානය🥉
400*4 සහය දිවීම
🥇ප්‍රථම ස්ථානය 🥇
ඕෂදී උපේක්ෂා

තම්මැන්නාපුරින් බිහි වූ ඇය අද මධ්‍ය විදුහලේ සිට චතුරංග මහතාගේ ගුරුහරුකම් යටතේ අනුරාධපුර මැදි විදුහලට ලබාදුන් ජයග්‍රහණයන්❤️💪

🎊️ සුභ පැතුම් 🎊️2026 කලාප මලල ක්‍රීඩා තරගාවලිය20න් පහළ 800m🥇ප්‍රථම ස්ථානය 🥇20න් පහළ 1500m🥇ප්‍රථම ස්ථානය 🥇20න් පහළ 5000m🥇...
12/06/2026

🎊️ සුභ පැතුම් 🎊️
2026
කලාප මලල ක්‍රීඩා තරගාවලිය
20න් පහළ 800m
🥇ප්‍රථම ස්ථානය 🥇
20න් පහළ 1500m
🥇ප්‍රථම ස්ථානය 🥇
20න් පහළ 5000m
🥇ප්‍රථම ස්ථානය 🥇
400*4 සහය දිවීම
🥇ප්‍රථම ස්ථානය 🥇
හෂිනි ශාලින්ද්‍යා

තම්මැන්නාපුරින් බිහි වූ ඇය අද මධ්‍ය විදුහලේ සිට චතුරංග මහතාගේ ගුරුහරුකම් යටතේ අනුරාධපුර මැදි විදුහලට ප්‍රථමස්තාන 4ක ජයග්‍රහණයන්❤️💪

Address

Gnanikkulama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when A/Thammennapura Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category