A/Pahala Thalawa School

A/Pahala Thalawa School අභිමානවත් සිසු පරපුරක්..

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ ජාතික උත්සවය. 2026🌻🌻
29/01/2026

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ ජාතික උත්සවය.
2026🌻🌻

ගුරු දින සැමරුම් උත්සවය 2025...🌻🌻🌻
07/10/2025

ගුරු දින සැමරුම් උත්සවය 2025...🌻🌻🌻

ලෝක ළමා දින සැමරුම 2025 🌻🌻
07/10/2025

ලෝක ළමා දින සැමරුම 2025 🌻🌻

විද්‍යාලයීය වෙසක් දින සැමරුම් වැඩසටහන..☸️🌻🌻
10/05/2025

විද්‍යාලයීය වෙසක් දින සැමරුම් වැඩසටහන..☸️🌻🌻

නිවාසාන්තර ක්‍රීඩා - 2025🎖️️🎖️️වසර ගණනක පුරාවෘත්තයේ..                     දූවිලි අළු බිද දමමින්..යලි කළඑළි ගැන් වූ වගයි....
26/04/2025

නිවාසාන්තර ක්‍රීඩා - 2025🎖️️🎖️️
වසර ගණනක පුරාවෘත්තයේ.. දූවිලි අළු බිද දමමින්..
යලි කළඑළි ගැන් වූ වගයි..!!
🏆️🏆️🎖️️🎖️️

විශේෂයෙන්ම විදුහල්පතිතුමාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙය වීම මත මෙම කාර්‍ය ඉතා සාර්ථකව අවසන් කිරීමට හැකි විය..

මීට අමතරව සංවිධායක මණ්ඩලය,
නිවාස භාර ගුරු මණ්ඩලය
සිසු දරු දැරියන්,
දෙමාපියන්,ප්‍රජාව
හා සුභ පතන්නන්ගේ සහය ද නොමඳව ලැබුණු බවද ඉතා ඕනෑකමින් පළකරමු..

ස්තූතියි...🎖️️

විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින්සංවිධානය කළ " ගණිත කඳවුර "ඉතා සාර්ථක අයුරින් පාසල් පරිශ්‍රය තුළ සිදුවිය.මේ සදහා අංශභාර ...
08/03/2025

විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින්
සංවිධානය කළ
" ගණිත කඳවුර "
ඉතා සාර්ථක අයුරින් පාසල් පරිශ්‍රය තුළ සිදුවිය.
මේ සදහා අංශභාර හා පන්තිභාර ගුරුමහත්මීන් ප්‍රමුඛ වූ බව සඳහන් කළ යුතුමය..🌻🌻

"නිදහස් සන්ද්‍යාවේ පාඩම් කඳවුර" විද්‍යාලයීය නවමු දිගහැරුම..අ.පො.ස (සා/පෙළ) 2024 විභාගයේප්‍රතිඵල ඉහළ නංවනු වස් විද්‍යාලයී...
28/02/2025

"නිදහස් සන්ද්‍යාවේ පාඩම් කඳවුර"
විද්‍යාලයීය නවමු දිගහැරුම..
අ.පො.ස (සා/පෙළ) 2024 විභාගයේ
ප්‍රතිඵල ඉහළ නංවනු වස්
විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ගුරුභවතුන්ගේ මහත් වූ කැපකිරීම මධ්‍යයේ හා දෙමාපිය දූදරුවන්ගේ දැඩි උනන්දුව හමුවේ මෙම කාර්‍ය ඉතා සාර්ථක කර ගැනීමට හැකිවිය..🌻🌻

"තුටින් ගළපමු අයනු ආයනු 2025."පළමු ශ්‍රේණියටසිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය.🌻🌻
30/01/2025

"තුටින් ගළපමු අයනු ආයනු 2025."
පළමු ශ්‍රේණියට
සිසුන් ඇතුළත් කරගැනීමේ
ජාතික උත්සවය.🌻🌻

25/01/2025
"නිවාසාන්තර ක්‍රීඩා 2025"විද්‍යාලයීයදුවා දරුවන්ගේක්‍රීඩා කෞශල්‍යයන්දැයට විවර කරන මෞලි මංගල්‍ය..🏆️🎖️️
18/01/2025

"නිවාසාන්තර ක්‍රීඩා 2025"
විද්‍යාලයීය
දුවා දරුවන්ගේ
ක්‍රීඩා කෞශල්‍යයන්
දැයට විවර කරන
මෞලි මංගල්‍ය..🏆️🎖️️

"සිතාරයේ තත්සරින් පහළ තලාව විද්‍යාලය ලංකාවෙන්ම ප්‍රථමස්ථානයට ඔසවා තැබූ වගයි..!! "
04/11/2024

"සිතාරයේ තත්සරින්
පහළ තලාව විද්‍යාලය ලංකාවෙන්ම ප්‍රථමස්ථානයට ඔසවා තැබූ වගයි..!! "

2023 අ.පො.ස (සා.පෙළ)විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල සනිටුහන් කරමින් උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ අප විද්‍යාලයීය විශිෂ...
20/10/2024

2023 අ.පො.ස (සා.පෙළ)විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල සනිටුහන් කරමින් උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ අප විද්‍යාලයීය විශිෂ්ඨයින් කීප දෙනෙක්..
🌍🌍❤️❤️

↪️මෙම ජයග්‍රහණ පිටුපස යෝධ සෙවනැල්ලක් වූ විද්‍යාලීය ගුරුභවතුන්,හිටපු විදුහල්පති ගාමිණී සෝමරත්න මහතා හා සිසුන්ගේ දෙමාපියන් සිටි බව නම් නොරහසකි... 🙏🙏

Address

Pahala Thalawa, Thalawa
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when A/Pahala Thalawa School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category