Siri Mihidu DahamPasala

Siri Mihidu DahamPasala

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Mihidu DahamPasala, Education, Sri Sambuddha Jayanthi Maha Viharaya, Anuradhapura.

ශිව දෙවියන්. 
Lord Shiva.

ශිව දෙවියන් කාලයට අධිපති දෙවියන් වශයෙන් ද? ඊශ්වර නම් ලොව අධර්මය විනාශ කොට ධර්මය ආරක්ෂා කොට විශ්වයේ මැවුම්කරුවා වශයෙන් හින්දු ආගමික විස්වාස කරන ආකාරයට ලොව නිතරම කැරකෙන්නේ ශිව දෙවියන්ගේ නර්තනය නිසා බවයි. 

නිල් පැහැති උගුරක්, ඉතා රළු අඳුරු සමක් හා හැඩි දැඩි ශරීරයකින් යුත් ත්‍රිශූලයක් අතින් ගත් මෙම ශිව දෙවියන්ට නාමයන් වශයෙන් 1008 ඇති බවත්, ප්‍රධාන අවතාර 19ක් ඇත. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේදී ඉතා දියුණු ආගමික ඇදහීමක් වශයෙන්ම හින්දු ආගමක් බෞද්ධාගමත් සමඟ ක්‍රියාත්මක විය.

 Lord Shiva.

Is Lord Shiva the Lord of Time? The world is always spinning because of the dance of Lord Shiva, as the Hindu religious belief states, as the creator of the universe, destroying the world of evil and protecting the truth.

This Lord Shiva, who has a blue throat, very rough dark skin and a strong body holding a trident, has 1008 names and 19 main incarnations. After the Anuradhapura period, during the Polonnaruwa period, a very advanced religious belief, Hinduism, along with Buddhism, was practiced.

#hilightseveryonefollowers2025
#hilightseveryonefollowerseelsfypシ゚viralvideo
#reelsfacebook
#CulturalHeritage
#travel
#history 18/03/2026

ශිව දෙවියන්. Lord Shiva. ශිව දෙවියන් කාලයට අධිපති දෙවියන් වශයෙන් ද? ඊශ්වර නම් ලොව අධර්මය විනාශ කොට ධර්මය ආරක්ෂා කොට විශ්වයේ මැවුම්කරුවා වශයෙන් හින්දු ආගමික විස්වාස කරන ආකාරයට ලොව නිතරම කැරකෙන්නේ ශිව දෙවියන්ගේ නර්තනය නිසා බවයි. නිල් පැහැති උගුරක්, ඉතා රළු අඳුරු සමක් හා හැඩි දැඩි ශරීරයකින් යුත් ත්‍රිශූලයක් අතින් ගත් මෙම ශිව දෙවියන්ට නාමයන් වශයෙන් 1008 ඇති බවත්, ප්‍රධාන අවතාර 19ක් ඇත. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේදී ඉතා දියුණු ආගමික ඇදහීමක් වශයෙන්ම හින්දු ආගමක් බෞද්ධාගමත් සමඟ ක්‍රියාත්මක විය. Lord Shiva. Is Lord Shiva the Lord of Time? The world is always spinning because of the dance of Lord Shiva, as the Hindu religious belief states, as the creator of the universe, destroying the world of evil and protecting the truth. This Lord Shiva, who has a blue throat, very rough dark skin and a strong body holding a trident, has 1008 names and 19 main incarnations. After the Anuradhapura period, during the Polonnaruwa period, a very advanced religious belief, Hinduism, along with Buddhism, was practiced. #hilightseveryonefollowers2025 #hilightseveryonefollowerseelsfypシ゚viralvideo #reelsfacebook #CulturalHeritage #travel #history

අරත්තන රජමහාවිහාරය.
Arattana Raja Maha Vihara.

ක්‍රි.ව 1613 සෙනරත් රජතුමා මෙම විහාරස්ථානයට පැමිණි බවත් පෙර රජ දවස මෙම විහාරස්ථානයට පූජා කර තිබූ පිම්බත් නම් කුඹුර මෙම රජතුමා විසින් නැවතත් සන්නසකින් නිරවුල් කර විහාරස්ථානයට පූජා කළ බව සටහන් සන්නසක් මෙම විහාරස්ථානය සතුය. 

තවද ක්‍රි.ව 1765 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ලන්දේසීන් මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීමේදී දළදා වහන්සේ රැගෙන විත් මෙම විහාරස්ථානයේදී වතාවත් කළ බව සඳහන්වේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයේද ඉංග්‍රීසින් මහනුවර රාජධානිය ආක්‍රමණයේදී ද දළදා වහන්සේ රැගෙන විත් මෙම විහාරස්ථානයේ තැන්පත් කරන්න ආරක්ෂා කර ගත් බව මන්දාරම්පුර පුවතෙහි සඳහන්.

Arattana Raja Maha Vihara.

This temple has a sannasa that records that King Senarath visited this temple in 1613 AD and that the field called Pimbath, which had been offered to this temple during the previous king's reign, was again cleared by this king with a sannasa and offered to the temple.

It is also mentioned that when the Dutch invaded the Kingdom of Kandy in 1765 AD, King Keerthi Sri Rajasinghe brought the Tooth Relic and performed rituals at this temple.

It is mentioned in the Mandarampura Puwatha that during the reign of Sri Wickrama Rajasinghe and during the British invasion of the Kingdom of Kandy, the Tooth Relic was brought and preserved for safekeeping in this temple.
#hilightseveryonefollowers2026 #hilightseveryonefollowerseelsfypシ゚viralvideo #reelsfacebook #CulturalHeritage #history 03/03/2026

අරත්තන රජමහාවිහාරය. Arattana Raja Maha Vihara. ක්‍රි.ව 1613 සෙනරත් රජතුමා මෙම විහාරස්ථානයට පැමිණි බවත් පෙර රජ දවස මෙම විහාරස්ථානයට පූජා කර තිබූ පිම්බත් නම් කුඹුර මෙම රජතුමා විසින් නැවතත් සන්නසකින් නිරවුල් කර විහාරස්ථානයට පූජා කළ බව සටහන් සන්නසක් මෙම විහාරස්ථානය සතුය. තවද ක්‍රි.ව 1765 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ලන්දේසීන් මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීමේදී දළදා වහන්සේ රැගෙන විත් මෙම විහාරස්ථානයේදී වතාවත් කළ බව සඳහන්වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයේද ඉංග්‍රීසින් මහනුවර රාජධානිය ආක්‍රමණයේදී ද දළදා වහන්සේ රැගෙන විත් මෙම විහාරස්ථානයේ තැන්පත් කරන්න ආරක්ෂා කර ගත් බව මන්දාරම්පුර පුවතෙහි සඳහන්. Arattana Raja Maha Vihara. This temple has a sannasa that records that King Senarath visited this temple in 1613 AD and that the field called Pimbath, which had been offered to this temple during the previous king's reign, was again cleared by this king with a sannasa and offered to the temple. It is also mentioned that when the Dutch invaded the Kingdom of Kandy in 1765 AD, King Keerthi Sri Rajasinghe brought the Tooth Relic and performed rituals at this temple. It is mentioned in the Mandarampura Puwatha that during the reign of Sri Wickrama Rajasinghe and during the British invasion of the Kingdom of Kandy, the Tooth Relic was brought and preserved for safekeeping in this temple. #hilightseveryonefollowers2026 #hilightseveryonefollowerseelsfypシ゚viralvideo #reelsfacebook #CulturalHeritage #history

03/03/2026
23/02/2026

2026.02.22 ධම්සක්පැවතුම් සූත්‍ර දේශනාව සදහා සූදානම්

15/02/2026

අපේ දහම් පාසල් දරුවෝ.

゚viralシ

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Sri Sambuddha Jayanthi Maha Viharaya
Anuradhapura