02/03/2026
Wish you a blessed Madin full moon poya day ! 🍃💚 .
On this Madin Poya Day, I am sending warm wishes for peace and happiness to you all. Let us take a moment to remember the gathering of the enlightened ones who first compiled the Buddha's teachings, showing us the value of unity and dedication. May the blessings of the Triple Gem protect you and guide you towards a life of generosity and virtue. May you be well, may you be happy, and may you be free from suffering. Have a blessed and meaningful Poya Day everyone! 🇱🇰🙏

10/02/2026
"පරිපාලනයේ කුහක බලකොටු දෙදරවා හරින සිසු අරගලයේ රතු එළිය !"
පාලකයනි, මේ දකින්නේ තොපේ අමනෝඥ, හිතුවක්කාරී පාලනයෙන් පීඩිත වූ ශිෂ්‍යත්වයේ පුපුරා යාමයි! මර්දනයේ යදම්වලින් අපේ හඬ සිරකළ නොහැකි බව දැන්වත් පසක් කර ගනිවු.
මේ නිහඬව හිඳගෙන සිටින්නේ ඉවසීමේ අවසන් සීමාවේය. පිළිතුරු නොලැබෙන තාක්, මේ මහා සිසු පවුර අඩියක්වත් පසුපසට නොගනු ඇත.
"අයිතිය උදුරා ගන්නා තෙක් - සටන අත් නොහරිනු!"
✊🚩
ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව - University College of Anuradhapura
08/02/2026
අපට හිමි විය යුතු ඉඩම ලබා දෙනවා වෙනුවට පාලකයන් තවමත් කරන්නේ 'බොරු කයිවාරු' ගැසීම පමණි. අපේ ඉවසීමේ සීමාව දැන් අවසන්!
පාලකයිනි, තීරණය ඔබේ අතේය. යුක්තිය ඉටු නොවන්නේ නම්, මුළු අපුර විද්‍යාර්ථයින් පාරට බසින දිනය වැඩි ඈතක නොවේ. අයිතීන් දිනා ගන්නා ඒ තීරණාත්මක සටනට සූදානම් වන්න!
"දෙනවා කියූ ඉඩම තවමත් පොරොන්දු පත්තරවලට පමණක් සීමා වී ඇත! පාලකයිනි, අපව රවටා අවසන් යැයි සිතන්න එපා - සැබෑ සටන දැන් ආරම්භ වනු ඇත!"
අපේ උරුමය අපට ලබා දෙනවා වෙනුවට පලකයින් කරන්නේ කාලය මරමින් සිසුන් රවටන දේශපාලන සූදුවකි. අප ඉල්ලන්නේ දන්සැලක් නොව, අපේම ඉඩමයි! වසර ගණනාවක් තිස්සේ අපව මුළා කළ තොපේ 'බොරු කයිවාරු' වලට තිත තබන්නට අනුරාධපුරයේ සිසු බලය දැන් සන්නාහ සන්නද්ධ වී හමාරයි.
අයිතිය දෙනවා යැයි කියා තවදුරටත් අපව නිහඬ කළ නොහැක. පොරොන්දු ඉටු නොකරන්නේ නම්, එම අයිතීන් බලෙන් හෝ උදුරා ගන්නා 'රැඩිකල්' සටනකට අපි සූදානම්! ✊
"ලියූ පොරොන්දු කොළවලටම සීමා වෙද්දී,
අපේ අයිතීන් පාලක පාමුල පෑගෙද්දී,
තවත් බලන් ඉන්නට අපට නොහැක...
සහෝදරයා! සටනට සැරසෙන්න, ඉක්මනින්ම වීදියේ හමුවෙමු!"

#universitycollegeofanuradhapura #UCAMedia #ucasac
04/02/2026
On this special day, we remember the sacrifices of our heroes who gifted us freedom. Let’s stand together with love, unity, and respect to build a better Sri Lanka for future generations. Proud to be Sri Lankan. Happy Independence Day! 🇱🇰❤️✨
01/02/2026
බුදුන්ගේ ධර්මය මඟ පෙන්වමින්
හදවතට සැනසිල්ල ගෙන එන
සුභ නවම් පොහො දිනක් වේවා! 🌼🙏
15/01/2026
Happy Pongal ! | இனிய பொங்கல் ! 🌞l
Pongal is a beautiful celebration of gratitude, harvest, and harmony with nature. On this auspicious occasion, we express our heartfelt thanks to the Sun God, Mother Nature, our farmers, and all those who work tirelessly to bring prosperity and nourishment to our lives.
May this Pongal bring warmth to your homes, sweetness to your lives, and success to all your endeavors. Let this harvest festival inspire us to value hard work, unity, and gratitude while welcoming new hopes, positive beginnings, and abundant blessings.
Wishing everyone a joyful, prosperous, and peaceful Pongal filled with happiness, good health, and togetherness. 🌾🔥✨
02/01/2026
පිංබර ඳුරුතු පුන් පොහෝ දිනක් වේවා ! 🏵️🙏
01/01/2026
May this year bring new beginnings and endless possibilities
🌞💥💫
25/12/2025
🌲Wishing you a Merry Christmas filled with peace, joy, and warm moments with loved ones. May the season bring happiness, hope, and new beginnings to your heart and home.🌲
20/12/2025
🎓 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙞𝙩𝙮 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙤𝙛 𝘼𝙣𝙪𝙧𝙖𝙙𝙝𝙖𝙥𝙪𝙧𝙖 – 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙂𝙧𝙖𝙙𝙪𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙧𝙚𝙢𝙤𝙣𝙮 2025
ᴡᴇ ᴀʀᴇ ᴘʀᴏᴜᴅ ᴛᴏ ᴀɴɴᴏᴜɴᴄᴇ ᴛʜᴀᴛ ᴛʜᴇ ʜɪɢʜᴇʀ ɴᴀᴛɪᴏɴᴀʟ ᴅɪᴘʟᴏᴍᴀ ɢʀᴀᴅᴜᴀᴛɪᴏɴ ᴄᴇʀᴇᴍᴏɴʏ ᴏꜰ ᴛʜᴇ ᴜɴɪᴠᴇʀꜱɪᴛʏ ᴄᴏʟʟᴇɢᴇ ᴏꜰ ᴀɴᴜʀᴀᴅʜᴀᴘᴜʀᴀ ᴡɪʟʟ ʙᴇ ʜᴇʟᴅ ᴏɴ 07ᴛʜ ᴊᴀɴᴜᴀʀʏ 2026 ᴀᴛ ʙᴍɪᴄʜ, ᴄᴏʟᴏᴍʙᴏ.
ᴛʜɪꜱ ʀᴇᴍᴀʀᴋᴀʙʟᴇ ᴇᴠᴇɴᴛ ᴄᴇʟᴇʙʀᴀᴛᴇꜱ ᴛʜᴇ ᴅᴇᴅɪᴄᴀᴛɪᴏɴ, ᴄᴏᴍᴍɪᴛᴍᴇɴᴛ, ᴀɴᴅ ʜᴀʀᴅ ᴡᴏʀᴋ ᴏꜰ ᴏᴜʀ ɢʀᴀᴅᴜᴀᴛᴇꜱ, ᴡʜᴏ ʜᴀᴠᴇ ꜱᴜᴄᴄᴇꜱꜱꜰᴜʟʟʏ ᴀᴄʜɪᴇᴠᴇᴅ ᴀɴ ɪᴍᴘᴏʀᴛᴀɴᴛ ᴍɪʟᴇꜱᴛᴏɴᴇ ɪɴ ᴛʜᴇɪʀ ᴀᴄᴀᴅᴇᴍɪᴄ ᴊᴏᴜʀɴᴇʏ.
ᴡᴇ ᴇxᴛᴇɴᴅ ᴏᴜʀ ᴡᴀʀᴍᴇꜱᴛ ᴄᴏɴɢʀᴀᴛᴜʟᴀᴛɪᴏɴꜱ ᴛᴏ ᴀʟʟ ᴛʜᴇ ɢʀᴀᴅᴜᴀᴛᴇꜱ ᴏɴ ᴛʜɪꜱ ᴏᴜᴛꜱᴛᴀɴᴅɪɴɢ ᴀᴄᴄᴏᴍᴘʟɪꜱʜᴍᴇɴᴛ. ʏᴏᴜʀ ᴘᴇʀꜱᴇᴠᴇʀᴀɴᴄᴇ ᴀɴᴅ ᴄᴏɴᴛɪɴᴜᴏᴜꜱ ᴇꜰꜰᴏʀᴛ ʜᴀᴠᴇ ꜱʜᴀᴘᴇᴅ ᴛʜɪꜱ ꜱᴜᴄᴄᴇꜱꜱ, ᴀɴᴅ ᴡᴇ ᴅᴇᴇᴘʟʏ ᴠᴀʟᴜᴇ ᴛʜᴇ ᴇᴅᴜᴄᴀᴛɪᴏɴᴀʟ ᴀᴄʜɪᴇᴠᴇᴍᴇɴᴛ ʏᴏᴜ ʜᴀᴠᴇ ʀᴇᴀᴄʜᴇᴅ ᴛᴏᴅᴀʏ.
ᴡɪꜱʜɪɴɢ ʏᴏᴜ ᴀ ꜰᴜᴛᴜʀᴇ ꜰɪʟʟᴇᴅ ᴡɪᴛʜ ɴᴇᴡ ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛɪᴇꜱ, ꜱᴛʀᴇɴɢᴛʜ, ᴀɴᴅ ᴇɴᴅʟᴇꜱꜱ ꜱᴜᴄᴄᴇꜱꜱ.
✨ ᴄᴏɴɢʀᴀᴛᴜʟᴀᴛɪᴏɴꜱ ɢʀᴀᴅᴜᴀᴛᴇꜱ – ʙᴀᴛᴄʜ ᴏꜰ 2020! 🎉
15/12/2025
Air Traffic 2025 🏆️🏐
Album 03
15/12/2025
Air Traffic 2025 🏆️🏐
Album 02