Yash

Yash

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yash, Thalawa, Anuradhapura.

07/10/2025

අවසානයේ එක අයෙකු වෙන් උනා 🫀🥀

07/10/2025

තව කෙනෙක්ට ආදරේ කරන්න බැරි තරමට
එයා මාව අසරණ කලා 🫀🥀

06/10/2025

කාත් එක්කවත් එයා ගැන කතා නොකලට එයාව අමතක කරගන්න තාමත් බැරි වුණා ඉතිම් හැමදාටම එයාව මතකයේ තියෙයි
ජීවිතේ හමුවුණ හරි සුන්දරම මනුස්සයෙක් විදිහට !

06/10/2025

ජිවිතයේ මට හමුවූ සුන්දරම ආත්මය වෙනුවෙන් ලියා තබමි !

මහත් ලෝබකමින්,සෙනෙහසින් මේ ගෙවෙන හැම තප්පරයක්ම මම ඔබව සීරුවට විදිමි. කොහේ හෝ සිට විත් මතකය⁣ට නැගෙන
හැම මොහොමකම මම ඔබව සෙනෙහසින් වැළද ගමි. ලග නැතත් එ දැනෙන රැකවරණයට, හිත පුරා මතක අවුස්සන ඒ සුවඳට, මතක වල දෝංකාර දෙන වචන තව සමීපව හිදිමි. කල්පයක් තරමට ඔබ වෙනුවෙල් බලා ඉන්නා තප්පරය, කිසිවක්. නොකියා නිහඬ වන පුංචි මොහොතක පවා ඒ දැනෙන පාලුව, ඔබට ඇති ප්‍රේමයේ තරම්න්ම දරා ගමි.

ඒ වෙනුවෙන්ම ජිවිතය පවත්වා ගමි !

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Website

Address


Thalawa
Anuradhapura
50230