06/03/2026
ඇයත් රැකියාවක නිරත වන අතරතුරම ඉතාමත් කෙටි කාලයකින් ජපන් භාෂා අධ්‍යාපනය ලබාගෙන, සාර්ථකව විභාගය සමත් වී 2026 අප්‍රේල් පාසල් වාරය සඳහා තම ජපන් වීසා බලපත්‍රය 100% ක් සාර්ථකව හිමිකරගත් ආදරණීය සිසුවියක්🥰🥰
ඇයි ඇයගේ මේ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ?
රැකියාවක වැඩකටයුතු අතරතුර භාෂාවක් ඉගෙන ගෙන ඉතා ඉක්මනින් විභාග සමත් වීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් ඇයගේ උත්සාහයත්, අපේ ගුරු මණ්ඩලය ලබාදුන් වේගවත් හා නිවැරදි භාෂා පුහුණුවත් නිසා ඇය ඉතා කෙටි කලකින් තම සිහිනය සැබෑ කරගත්තා. 🌸💪
කාර්යබහුලත්වය මැද වුණත්, නොසැලී තම ඉලක්කය ජයගත් ඔයාට, ජපානයේදීත් සාර්ථක අනාගතයක් ගොඩනගාගන්න මුළු Edu Nippon පවුලම සුබ පතනවා ළමයෝ!" 🥳🎉
🎓 ඔබටත් අවශ්‍ය ඉක්මනින්ම සහ නිවැරදිම පාරෙන් ජපන් යන්නද?
ඔබ රැකියාවක නිරත වුණත්, වෙනත් කාර්යයක ඉන්න කෙනෙක් වුණත්, අපේ විශේෂිත භාෂා පුහුණු ක්‍රමවේදය හරහා ඔබටත් ඉතා කෙටි කාලයකින් ජපන් හීනයට පියාපත් දෙන්න අපිට පුළුවන්. 🤝
✅ අපෙන් ඔබට:
• ඉතා කෙටි කාලයකින් විභාගය ජයගැනීමට අවශ්‍ය විශේෂ භාෂා පුහුණුව.
• රැකියාව කරන අයට පවා පහසුවෙන් සම්බන්ධ විය හැකි කාලසටහන්.
• 100% ක් නිවැරදි ලේඛන කටයුතු (Documentation) සහ උපදේශනය.
✅ දැන් ලියාපදිංචි විය හැක:
• 2026 ඔක්තෝබර් පාසල් වාරය සඳහා.
• 2027 අප්‍රේල් පාසල් වාරය සඳහා.
📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න (WhatsApp):
📲 +81 7015491996
📍 EDU NIPPON JAPANESE LANGUAGE SCHOOL
නො: 522/A, මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුරය.