19/04/2026
👉 A/L වලින් පසු, ඔබගේ ඉදිරි අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගය ගොඩනගා ගැනීමට අත්‍යවශ්‍ය IT දැනුම සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන ද්විත්ව ඩිප්ලෝමා වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් විවෘත වී ඇත.
🎯ඔබ මේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?👇
♦️ජාත්‍යන්තර UK Awards (UK) Level 3 සහතික පිරිනැමීම.
♦️වසර 25ක් ඉක්මවා පවතින අධ්‍යාපන විශ්වාසය.
♦️LMS සහ මුද්‍රිත පාඩම් පොත් ඔස්සේ ඉගෙනුම් පහසුව.
♦️පළපුරුදු දේශක මඩුල්ල.
♦️සතියේ දින, සති අන්ත පාඨමාලා.
📍 ESOFT Regional Campus - Anuradhapura
🧭A/L වලින් පසු සාර්ථක අනාගතයක් බිහි කිරීම සඳහා නිවැරදිම තීරණය අදම ලබා ගන්න.
⚓️නව පාඨමාලා සදහා ලියාපදිංචිය අප්‍රේල් මස 27 දින.⚓️
🎯ආසන සීමිත බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
🖇️වැඩි විස්තර සහ අයදුම්පත් භාර ගැනීම සඳහා අමතන්න👇
☎️ 071 3 911 411 / 025 2 053 150
https://chat.whatsapp.com/Cd7Wr9NwwCgIo8tNA5l2Fz
14/04/2026
ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට අලුත් බලාපොරොත්තු, අලුත් ඉලක්ක සහ අලුත් ජයග්‍රහණ සමග ඔබගේ අධ්‍යාපනික සිහින සැබෑ වන, සුබම සුබ නව වසරක් වේවා!
12/04/2026
️‼️අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් 13වන සදුදා සිට 16වන බ්‍රහස්පතින්දා දක්වා අප ආයතනය වසා තබනු ලැබේ.‼️
12/04/2026
👸🏼ESOFT Digital අවුරුදු කුමරිය තරඟය 2026 සඳහා අයදුම්පත් යොමු කල සියලු දෙනාටම ස්තුතිවන්ත වන්නෙමු.
මේ මොහොතේ සිට තරඟය ආරම්භ වන අතර අප්‍රේල් මස 25 වන දින පෙරවරු 12.00 වන තෙක් සියළුම තරඟකරුවන් වෙත React කල හැක.
තරඟයේ කොන්දේසි පහතින් දක්වා ඇති අතර සියලුම තරඟකරුවන්ට එම කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. කොන්දේසි කඩ කරන ඕනෑම තරඟකරුවෙකු තරඟයෙන් ඉවත් කිරීමට සිදුවේ.
තරඟයේ කොන්දේසි
♦️ඡන්ද ලබාදෙන සියලුම දෙනා සහ තරඟකරුවන් ESOFT Regional Campus - Anuradhapura නිල Facebook පිටුව like සහ Follow කර තිබීම ද අනිවාර්යය වේ.
ESOFT Regional Campus - Anuradhapura FB page link -
https://web.facebook.com/ESOFTAnuradhapura
♦️ESOFT Regional Campus - Anuradhapura ෆේස් බුක් පිටුවේ මෙම original ඇල්බමයේ ඇති ඡායාරූපවලට පමණක් ඔබගේ likes / Reactions කරන්න.
♦️ඔබගේ ඡායාරූපයට Reactions ලබා ගැනීම සඳහා අදාල ඡායාරූපයේ comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය අතර Likes ප්‍රමාණය වැඩි කිරීම සඳහා Like Generator හෝ Fake Accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.
♦️ වැඩිම Reaction , Comment , Shares ඇති කුමරිය සහා කුමරා තේරි පත්වේ.
♦️ජයග්‍රාහකයා තේරීමේදී තරඟකරුවන් දෙදෙනෙක් Reactions සම වීමක් සිදුවුවහොත් අදාළ තරගකරුවන් ලබා ඇති comments සහ shares ගණන මත ජයග්‍රාහකයා තෝරාපත් කරගනු ලබයි.
♦️තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ.
‼️ජයග්‍රාහකයින් තීරණය කිරීමේදී ESOFT විනීශ්චය
මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
ස්තුතියි
සංවිධායක මණ්ඩලය
ESOFT Digital අවුරුදු කුමරා / කුමරිය 2026
12/04/2026
🤴ESOFT Digital අවුරුදු කුමරා තරඟය 2026 සඳහා අයදුම්පත් යොමු කල සියලු දෙනාටම ස්තුතිවන්ත වන්නෙමු.

05/04/2026
𝐇𝐚𝐩𝐩𝐲 𝐄𝐚𝐬𝐭𝐞𝐫!
As we honor the resurrection, may this blessed day remind us of the power of renewal and love.
𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐞𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞 𝐚 𝐩𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐚𝐧𝐝 𝐣𝐨𝐲𝐟𝐮𝐥 𝐄𝐚𝐬𝐭𝐞𝐫 𝐒𝐮𝐧𝐝𝐚𝐲 𝐟𝐢𝐥𝐥𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐡𝐨𝐩𝐞, 𝐠𝐫𝐚𝐜𝐞, 𝐚𝐧𝐝 𝐡𝐚𝐩𝐩𝐢𝐧𝐞𝐬𝐬.
03/04/2026
👉 A/L වලින් පසු, ඔබගේ ඉදිරි අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගය ගොඩනගා ගැනීමට අත්‍යවශ්‍ය IT දැනුම සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන ද්විත්ව ඩිප්ලෝමා වැඩසටහන සඳහා මේ වන විට අයදුම්පත් විවෘත වී ඇත.
🎯ඔබ මේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි?👇
♦️ජාත්‍යන්තර UK Awards (UK) Level 3 සහතික පිරිනැමීම.
♦️වසර 25ක් ඉක්මවා පවතින අධ්‍යාපන විශ්වාසය.
♦️LMS සහ මුද්‍රිත පාඩම් පොත් ඔස්සේ ඉගෙනුම් පහසුව.
♦️පළපුරුදු දේශක මඩුල්ල.
♦️සතියේ දින, සති අන්ත පාඨමාලා.
📍 ESOFT Regional Campus - Anuradhapura
🧭A/L වලින් පසු සාර්ථක අනාගතයක් බිහි කිරීම සඳහා නිවැරදිම තීරණය අදම ලබා ගන්න.
⚓️නව පාඨමාලා සදහා ලියාපදිංචිය අප්‍රේල් මස 10 දින.⚓️
🎯ආසන සීමිත බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න.
🖇️වැඩි විස්තර සහ අයදුම්පත් භාර ගැනීම සඳහා අමතන්න👇
☎️ 071 3 911 411 / 025 2 053 150
https://chat.whatsapp.com/Cd7Wr9NwwCgIo8tNA5l2Fz
03/04/2026
𝐆𝐎𝐎𝐃 𝐅𝐑𝐈𝐃𝐀𝐘✝️
Teaches us that even in suffering, there is purpose, and through faith, there is redemption.