Vision Education Institute

Vision Education Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vision Education Institute, Education, Anuradhapura.

02/01/2026

මහන්සියෙන්, කැපවීමෙන්, ගේම ගොඩදාගන්න දඟලන අපේ උන්ට..
එක දිගට
එක දිනක
A3කට හරිම පාර
ගණිතය Asanka Lakmal සර්
විද්‍යාව Sumith Dayagama සර්
ICT❤️ Poorna De Silva සර්

ආදරණීය දරුවනී.....🫡දැන් ඔයාලා 9න් 10 වසරට යනවා... පිරිමි ළමයි නම් බලාගෙන ඉන්නේ දිග කලිසම අඳින්න..😇🙄වැදගත්ම කාරනාව ඒක් නෙ...
01/01/2026

ආදරණීය දරුවනී.....

🫡දැන් ඔයාලා 9න් 10 වසරට යනවා...

පිරිමි ළමයි නම් බලාගෙන ඉන්නේ දිග කලිසම අඳින්න..😇

🙄වැදගත්ම කාරනාව ඒක් නෙමේ..

🌚තව අවුරුදු දෙකකින් ඔයාලා ජීවිතේ වැදගත්ම විභාගයට මූන දෙන්න ඕන..

🧏🧏‍♀️ඒ සඳහා දැන්ම ප්ලෑන් කරන්න ඕන. මොකද O/L අසමත් උනොත් ඔයා දකින හීන වලට යන්න බැරි වෙනවා ඔයාට..

🏃‍♂️‍➡️🏃‍♀️‍➡️අධ්‍යාපන කියන්නෙ හීන සැබෑ කරගන්න තියන එකම කෙටිම මග.

💪ඔයාලගෙ අම්මලා තාත්තලාගේ හීනෙත් ඒකමයී..

🎁9 වසර වගේ නෙමේ 10 වසර. අපි හැමොටම මුල ඉඳලා පටං ගන්න පුළුවන්..

👍අළුත්ම විෂය නිර්දේශයක්, අළුත් විෂයන් ඔයාට 10 වසරෙදි හම්බවෙයි.

❤️ඒ විෂයන් අතරෙ ICT❤️ ත් තියනවා..

ICT❤️ නම් ඔයාට අළුත් නෑ.. ඔයා ඒ හැම දේම දැං භාවිත කරන නිසා.

👉විෂය නිර්දේශය හැදිලා තියෙන්නේ අන්න ඒ ඔයා භාවිත කරපු ICT❤️ ටිකම තමා..

🥳කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ. *පාඩම් නොකර* ප්‍රැක්ටිකල් ටිකෙන් ICT❤️ ගොඩ දාගන්න පුළුවන්...

😌ඒකට ඉතිං Computer එකක් ඕන.

🥰😍හැම ළමයෙකුටම Computer එකක් නෑනේ.. ඒ නිසා අපේ ක්ලාස් එකෙන් හැමෝටම Laptop, Tab දීලා තමා ප්‍රැක්ටිකල් කරවන්නේ...

🤩අනුරාධපුර එහෙම ICT❤️ ක්ලාස් එකක් කොහෙවත් නෑ ඕං..

😎හැම තියරි පාඩමක්ම තිතට අවසන් කරලා, ඒ හැම පාඩමකම ප්‍රැක්ටිකල් කොටස ආවරණය කරනවා..

ඇවිත් බලන්න.

☺️මේක Next Level ICT❤️ පන්තියක්.

😍එන හැමෝම A ගන්නෙ අපේ වෙනස නිසා..

🙀ඔන්න විෂන් එකේ 10 වසර ICT❤️ පන්තිය අපි ආරම්භ කරනවා..

ජනවාරි 03 සෙනසුරාදා 10.00-12.00 දක්වා

✌️ඇවිත් බලන්න අපේ ක්ලාස් එක.

🥰 යාළුවන්ටත් පොස්ට් එක ශෙයා කරලා පණිවිඩේ දෙන්න..
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

ආදරණීය Ict❤️
පූර්ණ කාවින්ද සර්
0763122662
Vision Education Institute
පණ්ඩුලගම

වසර 30ක අඛණ්ඩ විශ්වාසය..!හැදෙන හදන තැන Vision Education Institute
01/01/2026

වසර 30ක අඛණ්ඩ විශ්වාසය..!
හැදෙන හදන තැන Vision Education Institute

30/12/2025

🚸 මොඩියුල් ක්‍රමයට හරි මඟ
======================

🌟 ලබන අවුරුද්දේ 6 වසරට යන්න ඉන්න දූ පුතුන් හට නව මොඩියුල ක්‍රමය යටතේ හරිම විදියට ඉගෙනගන්න එන්න ඕනි හරිම තැන…

🌟 මේ පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන, විෂය ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පණ්ඩුලගම විෂන් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

=======================
2026 ජනවාරි මස 03 වන දින (සෙනසුරාදා)
උදේ 8.30ට පැවැත්වේ.
=======================

⭕️ මේ දවස මගහැරගන්නේ නැතිව ඔබත් අනිවාර්යෙන්ම සහභාගීවන්න.
========================
විෂන් අධ්‍යාපන ආයතනය
පණ්ඩුලගම
========================

✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස ගුරු වෘත්තියට පිය...
31/07/2025

✅⭐️ඔබගේ ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගනිමින් පළාත් සභාවේ අනුමත පෙර පාසල් හෝ ප්‍රාථමික ගුරුවරියක් ලෙස ගුරු වෘත්තියට පිය නගන්න අප හා එක්වන්න.

🔵 ඔබත් පෙර පාසල් /ප්‍රාථමික ගුරුවරියක් වීමට සිහින දකින්නියක්ද? පිළිගත් ඩිප්ලෝමාවක් හැදැරීම මගින් පෙර පාසල් ගුරුවරියක් වශයෙන් ගුරු සේවයට අනුයුක්ත වීමට ඔබත් කැමති ද? එසේ නම් රජය අනුමත කර්මාන්ත පුහුණු මූලස්ථානය මගින් මෙන්න ඔබට අනගි අවස්ථාවක්...

👉පාඨමාලා කාලය වසර එකයි.එම වසර අවසන් වන විට ප්‍රායෝගික පුහුණුව ද අප විසින් ඔබට ලබා දෙයි. කාගේවත් සහතික පත්‍රයක් නොව ලියාපදිංචි අප ආයතනයම සහතික පත්‍රයක් ඔබට පිරිනැමෙයි.

🌲 අපගේ පාඨමාලාවේ ලියාපදිංචි අංකයන් පහත දැක්වේ 👇 👇

1. TVEC Regi no - P02/0012
2. ළමා ලේකම් කාර්යාලයේ regi no - ECCD NC/CS/049

🧭හරියටම වැඩේ කරගන්න හරිම තැනට එකතුවන්න

👉පාඨමාලා කාලය වසර එකයි.එම වසර අවසන් වන විට ප්‍රායෝගික පුහුණුව ද අප විසින් ඔබට ලබා දෙයි. කාගේවත් සහතික පත්‍රයක් නොව ලියාපදිංචි අප ආයතනයම සහතික පත්‍රයක් ඔබට පිරිනැමෙයි.

👉ලංකාවේ ඕනෑම පළාත් සභාවක අනුමත ගුරුවරියක් වීමට හෝ ඔබේම කියා පෙර පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම සුදුසුකම් මෙම පාඨමාලාවේ සහතික පත්‍රය සතුවේ.

👉කාලය සහ මුදල් නාස්ති නොකර පාඨමාලා අවසාන වී සහතික පත්‍රය රැගෙන පළාත් සභාවක් තුළට ගිය විට අනුමත වීමට නොහැකි නම් ඔබ හැදෑරූ පාඨමාලාවෙන් වැඩක් නැත.

👉රජයෙන් ලැබෙන මාසික දීමනාව ලබාගැනීමට ද මෙම සහතික පත්‍රය ප්‍රමාණවත් වේ.

👉ඉදිරි නව ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ පෙර පාසල් ඒකකය පාසල් ඒකකයට සම්බන්ධ කරගන්නා බැවින් ගුරුවරියන්ට ලැබෙන දීමනාව වැඩිවෙන නිසා එයට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට අදම හරිම තීරණය ලබාගන්න.

👉රජයේ ලියාපදිංචි ආයතනයක් වන කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය මගින් මෙහෙයවන පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවට ඔබත් එන්න සුදුසුකම් සපුරාගෙන රජයේ දීමනාව ලබාගන්න.
රජයේ අනුමත පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් වසර තිහක් පුරා පවත්වන අප ආයතනයට ඔබත් එක්වන්න.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් බඳවා ගැනීම සිදුකෙරේ.

👉 කර්මාන්ත හා වෘත්තීය පුහුණු මූලස්ථානය

WhatsApp 0763122662
Voice 0719761491
Vision Education Institute
අගෝස්තු 15ට පෙර ලියාපදිංචි විය යුතුය..

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Vision Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category