05/02/2026
🏅 ශාන්ත විද්‍යාලයට ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක්! 🇯🇵🎨
ජපානයේ පැවැත්වුණු ප්‍රමුඛ ලෝක ළමා චිත්‍ර තරග දෙකකදී අනුරාධපුර ශාන්ත විද්‍යාලය නියෝජනය කළ අපගේ දක්ෂ සිසුන් විසින් ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් පාසලටත් රටටත් මහත් ගෞරවයක් ලබා දී ඇත.
රටවල් 42ක් සහභාගී වූ 55 වන BIIKU BUNKA KYOKAI–PENTAL ලෝක ළමා චිත්‍ර තරගයෙන්
D. විස්මිත දෙව්මිණ ආලෝක සිසුවා රන් පදක්කම දිනා ගත්තේය.
එසේම රටවල් 71ක් අතර පැවැත්වුණු 23 වන KANAGAWA ද්විවාර්ෂික ජාත්‍යන්තර ලෝක ළමා චිත්‍ර තරගයෙන්
ගගන ගවේෂ සිසුවාද රන් පදක්කම හිමි කර ගත්තේය.
ඔවුන් දෙදෙනාටම අප පාසලේ උණුසුම් සුභ පැතුම්! 🌍✨
---
🏅 Two International Golds for St. Joseph’s College! 🇯🇵🎨
St. Joseph’s College, Anuradhapura proudly celebrates an outstanding international achievement as our talented students bring home two Gold Medals from prestigious children’s art competitions held in Japan.
At the 55th BIIKU BUNKA KYOKAI–PENTAL World Children’s Art Competition with participation from 42 countries,
D. Vismitha Devmina Aloka secured the Gold Medal.
At the 23rd KANAGAWA Biennial International World Children’s Art Competition, competing among 71 countries,
Gagana Gavesha also won the Gold Medal.
Congratulations to our young artists for bringing pride and honor to our school and our nation! 🌍✨
© SJCMU
🎨 Post Design by Ravishen Yasas
✍🏻 Caption by Chenuth Manuditha
Guiding and Advising by Mrs. Nayana Kumari (Teacher In Charge of Media Unit)