Siddhartha Maha Vidyalaya

Siddhartha Maha Vidyalaya school

15/05/2023

අදටත් යන්න ආස ...! ඒත් යන්න බැරි එකම තැන .... 💙 🥺 ( S M V ) 🌎

 #නදින 2023 සාහිත්‍ය ගීත විචාරය2023 මැයි 04 බ්‍රහස්පතින්දාප.ව. 4:00ට… ඔබ , අපගෙ පාසල් කාලය මොහොතකට මතකයට රැගෙන එන , ගීතය...
03/05/2023

#නදින 2023
සාහිත්‍ය ගීත විචාරය
2023 මැයි 04 බ්‍රහස්පතින්දා
ප.ව. 4:00ට…


ඔබ , අපගෙ පාසල් කාලය මොහොතකට මතකයට රැගෙන එන , ගීතයෙන් දෙසවන් පිනවීමට රැගෙන එන #සුහද ආරාධනයයි .... මේ ! 🤗

ිසිසුඑකමුතුව 💙

 #නදින රාත්‍රීය 🌌 🎼ඔබත් එන්න ! 💁🏻එදින සවස  #චීමීනී ලාම්පු' එළීයෙන් සංගීතවත්ව' හැඩ වෙන "  #සිදුහත්මව බලන්න ...... 🎼 💙  ිස...
28/04/2023

#නදින රාත්‍රීය 🌌 🎼

ඔබත් එන්න ! 💁🏻

එදින සවස #චීමීනී ලාම්පු' එළීයෙන් සංගීතවත්ව' හැඩ වෙන " #සිදුහත්මව බලන්න ...... 🎼 💙

ිසිසුඑකමුතුව💙🙋🏻

18/04/2023

නිවන් සුව මල්ලී .....🤍🥺🕊

ිසිසුඑකමුතුව💙

18/10/2022

~ගුරු උපහාරයයි ගයන්නෙ මං මේ පිටුවේ~ 📝

පින්සාර රජ රටේදුහුවිලි සුවඳින් ගත සවියෙන්ගොඬනැගුණුඅපේම ගොවි රජ දරුවන්ගේ අභීත දූපුතුන්ගේතවත් වික්‍රමයක්...පාසල් 750ක් අතර...
14/10/2022

පින්සාර රජ රටේ
දුහුවිලි සුවඳින් ගත සවියෙන්
ගොඬනැගුණු
අපේම ගොවි රජ දරුවන්ගේ අභීත දූපුතුන්ගේ
තවත් වික්‍රමයක්...
පාසල් 750ක් අතරින්
07 වන තැනට එන්නට,
සමස්ථ ලංකා තරඟ සඳහා සහභාගි වන්නට වරම් ලබාගත් ඔබටත්,
නූඹේ ගත සවි කළ මව් පියන්ටත්,
ඔබේ දක්ෂතා ඔපමට්ටම් කරමින් දිරිමත් කළ සිදුහත් මෑණියන්ගේ ගුරු මා පියවරුන්ටත්
පුදන්නෙමු තුති....
ඔබේ හැකියාව, ඔබේ කැපකිරීම්වල ප්‍රතිඵල අද ඔබ අප හමුවේ තබා ඇත..
හදවතින්ම අපද ඔබේ ඉදිරි අනාගත ගමනට ආශිර්වාද එක්කොට සුභාශිංසන එක්කරන්නෙමු....

කාවින්දි වත්සලා
භාග්‍යා ගනේෂිකා
රවිඳු ලක්ෂිත
රශ්මි පබසරා
මිථිල ශාරද
තිනෙත් හංසක
ප්‍රවින්ද්‍යා භාෂිනි

ඔබට අපේ සුබ පැතුම්.... 🎉️🎉️🎉️🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️❤️❤️❤️

✍️ මධූෂී රත්නායක

28/09/2022

#සිදුහත් මව | • 💙🖇🌎

23/09/2022

| සිත සැනසුම් සාදනා 🖤🥀🥺

| Suresh D Rathnayaka

| Eshan Dilsh*tha

| Priyamal Dissanayaka

10/08/2022

💙Love you SMV💙 @ Pawan C Wanninayaka😊

10/08/2022

| Proud of you : Siddhartha National college ( සිදුහත් මව ) 💙
අනුරාධපුර අන්තර් කලාප ක්‍රිඩා උලලෙදි දෙවන ස්ථානය ලබා ගත් අප පාසලට උණුසුම් සුභ පැතුම් 💐💙☺️

මේ තැනට ආඩම්බරයක් එක් කර දිමට කැපවු සියලුම ක්‍රිඩක, ක්‍රිඩිකාවන් වන අපගෙම මල්ලිලා , නංගිලාට බොහොමත් ස්තුතියි ඔබගෙ උත්සාහයට හා කැපවීමට🥰💙💐

මෙ සටහනේ තැබිය යුතුම දෙයක් වන ,

සිද්ධාර්ථ විදුහලේ විදුහල්පතී තුමණී ඔබට බොහොමත් ස්තූතිවන්ත වෙනවා💐

උදෑසන කාලයට අමතර සවස් කාලයත් කැප කර ගුරුවරයෙකු වශයෙන් තම වගකිම ඉටුකර හරියාකාරව , අප පාසල මෙවන් ස්ථානයකට ඔසවා තැබු - ප්‍රධාන ක්‍රිඩා උපදේෂක වන "Dilan suraweera" සර් ඔබ ඇතුලු සියලුම සිදුහත් ගුරුමඩුල්ල හට අපගේ හද පිරි ස්තුතිය පිලිගනුමැනවී...❤️💐

💙( සිදුහත් ආදී සිසු එකමුතුව ✍🏻 ) 💙

08/08/2022

සුහද ඇරයුමයි.

2022 අන්තර් කලාප මලල ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් #සිද්ධාර්ථ ජාතික පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනීම සහ ප්‍රිය සම්බාශනයක් හෙට දින පැවත්වීමට නියමිත බැවින් ආදි සිද්ධාර්ථයන් සියලු දෙනාගේ පැමිනීම ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරම්.....

#ස්ථානය: රාහුල විද්‍යාලයේ සිට සිද්ධාර්ථ ක්‍රීඩාංගණය දක්වා..
:
#වේලාව: ප.ව.04;

Address

Vilachchiya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Siddhartha Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siddhartha Maha Vidyalaya:

Shortcuts

Share

Category