28/04/2026
🔴 BIOLOGY ලකුණු S සිට A දක්වා ගෙන යන ප්‍රතිඵල සහතික කළ Target Plan එක ⚡
2026 RAPID REVISION - දැවැන්ත ආරම්භය! 🔥
විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියන, සිසුන් බොහෝ දෙනෙකුට අපහසු ඒකකය සරලවම තේරුම් ගන්න.
✅ මැයි මස : සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ආරම්භය (Animal Form & Function)
මෙය කුඩා කාලයකදී ලකුණු 80+ සීමාව ආවරණය කරන ක්‍රමවත් වැඩපිළිවෙලකි. විෂය කරුණු නිවැරදිව මතක තබා ගනිමින්, විභාග ප්‍රශ්න පත්‍රයට සෘජුවම මුහුණ දීමට කැපවීමෙන් වැඩ කළ හැකි සිසුන් පමණක් සම්බන්ධ වන්න.
📍 පන්තිය පිළිබඳ සියලු දැනුවත් කිරීම් සඳහා Telegram නාලිකාවට සම්බන්ධ වන්න:
🔗 https://t.me/BioRapidRevision
විලාන් කහඳවආරච්චි | Biology අකුරක් නෑර පැහැදිලිව