06/05/2026
🩵 අද දින සංවිධානය කර තිබූ ලේ දන්දීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබ ලබාදුන් සහයෝගය ඉතා ඉහළින් අගය කරමි.🙏
🩵ඉතා විශාල පිරිසකගේ දායකත්වයෙන් වැඩසටහන සාර්ථක කර ගැනීමට සහ මහඟු පුණ්‍යකර්මයක් සිදු කර ගැනීමට ඔබ සියලුම දෙනාට අවස්ථාව ලබාදීමට අපට හැකි වීම පිළිබඳව ද අපි සතුටට පත් වෙමු 🥰
🩵ලේ පරිත්‍යාගශීලීන් වෙනුවෙන් ඔබ ලබාදුන් ආහාර වේල වෙනුවෙන් බොහොම පින්
🩵ඒ වගේම පලතුරු පැළ ලබා දෙමින් දැක්වූ සහයෝගය ද අවශ්‍ය උපකරණ ලබාදෙමින් දැක්වූ සහයෝගය ද අගය කරමි.
🩵 පහ ශ්‍රේණිය සසිරු පුතාගේ පියාණන් විසින් ලබා දුන් පුවක් පැළ පරිත්‍යාගයද අපි ඉතා ඉහළින් මෙම වැඩසටහනේදී අගය කරන අතර ඔහුට ද ස්තුතිවන්ත වෙමි 🙏
🩵 එමෙන්ම උදෑසන සිටම සවස් වන තුරු සියලුම දෙනාට සංග්‍රහ කටයුතුවලින් දායකත්වය සැපයූ එම දෙමාපියන්ටද අපගේ විශේෂ ස්තුතිය 🙏
🩵 ආදි ශිෂ්‍ය සංගමය සහ වෙළඳ සංගමය ලබාදුන් විශේෂ සහයෝගය ද මෙහිදී සිහිපත් කරන අතර ඔවුන්ට ද ස්තූතියි පුද කරමි🙏
🩵මේ වෙසක්මහේ මෙවැනි මහඟු පුණ්‍යකර්මයක් වෙනුවෙන් ඔබ සියලුම දෙනා ලබා දුන් සහයෝගය රාහුල ප්‍රාථමිකය වෙනුවෙන් අගය කරමි. ඔබට බොහොම පින් 🙏💐
විදුහල්පති තුමිය
2026.05.06
23/04/2026