P.P.A - Walisinghe Harischandra College - Anuradhapura

P.P.A - Walisinghe Harischandra College - Anuradhapura Past Pupils Association WHC
(4)

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සරයට සමගාමීව ආදි ශිෂ්‍ය සංගමය මගින් නිකුත් කරන ලද නිල කමිසය හෙට දින...
03/09/2026

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සරයට සමගාමීව ආදි ශිෂ්‍ය සංගමය මගින් නිකුත් කරන ලද නිල කමිසය හෙට දිනයේ සිට ලබාගත හැකි ය.

Our official Anniversary Jersey is here!

Get yours today for just LKR 1700
Available at :
•School premises
• Eiffel fashion

( ගැහැණු ළමයාගේ රූපයේ AI මගින් නිර්මාණය කරන ලද ආදර්ශ රූපයක් වේ.)





03/09/2026
වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කරනු ලබන  ලේ දන්දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 10 වන...
12/08/2026

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන සැප්තැම්බර් මස 10 වන දින, විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ඔබට කළ හැකි උතුම්ම පරිත්‍යාගයක් වන ලේ පරිත්‍යාගයකින්, තවත් ජීවිතයකට නව බලාපොරොත්තුවක් ලබා දෙමු. ❤️

මෙවැනි උතුම් පුණ්‍යකර්මයකට ලේ බිඳුවක් පරිත්‍යාග කිරීමෙන් හෝ වැඩසටහන සංවිධානය කිරීමට සහයෝගය ලබාදීමෙන් එක්වීමට කැමති ඔබට, පහත සඳහන් ගෞරවනීය නිලධාරීන් සම්බන්ධ කරගත හැකිය.

An Invitation to Donors to Participate in the Blood Donation Campaign Organized by the Past Pupils’ Association in Celebration of the 71st Anniversary of Walisinghe Harischandra College

More Details

රවීන්ද්‍ර රණසිංහ - 0714463619
ජානක කොඩිප්පිලි - 0777368900
සාරද සම්පත් - 0773160150
ජනක රාජාකරුණා - 0773675012
විපුල තිලකරත්න - 0717709771
අර්ජුණ විජේරත්න - 0718426306


71 වන සංවත්සර සැමරුම | WALISINGHE FIESTA CRICKET CARNIVAL  2026 වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සර සැමරුමට සම...
11/08/2026

71 වන සංවත්සර සැමරුම | WALISINGHE FIESTA CRICKET CARNIVAL 2026

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 71 වන සංවත්සර සැමරුමට සමගාමීව, ආදි ශිෂ්‍ය සංගමය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන “WALISINGHE FIESTA CRICKET 2026” ක්‍රිකට් සැනකෙළිය, මෙවරත් සැප්තැම්බර් මස 19 සහ 20 දෙදින පුරා අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

අභිමානවත් සංවත්සර සැමරුමේ සංවිධාන කටයුතු, ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් රවීන්ද්‍ර රණසිංහ මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ, සංගමයේ සියලුම නිලධාරීන් සහ සාමාජිකයන්ගේ නොමඳ සහයෝගය සමඟින් ක්‍රියාත්මක වේ.

WALISINGHE FIESTA CRICKET 2026 ක්‍රිකට් සැනකෙළියේ මෙවර සංවිධාන කටයුතු ක්‍රීඩා ලේකම් නුවන් තෙන්නකෝන් සහ මාධ්‍ය ලේකම් සුසිත් ලක්මිණ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙමින් පවතී.

As part of the 71st Anniversary Celebration of Walisinghe Harischandra College, the 3rd edition of WALISINGHE FIESTA CRICKET 2026 will be held on 19th and 20th September 2026 at the Anuradhapura Irrigation Sports Ground, with a grand celebration of cricket, friendship and the pride of PPA

The event is organized under the guidance and supervision of the Secretary of the Past Pupils’ Association, Mr. Ravindra Ranasinghe, with the support of all office bearers and members.

The tournament is being coordinated under the leadership of Sports Secretary Mr. Nuwan Tennakoon and Media Secretary Mr. Susith Lakmina.

WALISINGHE FIESTA CRICKET 2026 — Celebrating 71 Years of Pride, Unity and Legacy!

More Details

Nuwan Thennakoon - 070 2121988
Susith Lakmina -0776890618
Nuwan Krishntha - 071 287 22 78
Yudara Kaluarachchi - 077 4887271
Achira Shavinda - 071 043 6383


02/08/2026
වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ හිටපු විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ මහතාගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන්, වසර පහක් පුරා...
29/07/2026

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ හිටපු විදුහල්පති අජිත් ප්‍රියන්ත වඩුගේ මහතාගේ විශ්‍රාම ගැන්වීම නිමිත්තෙන්, වසර පහක් පුරා විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ අනර්ඝ සේවය අගය කරමින්, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විශ්‍රාම උපහාර උත්සවය පසුගිය ජූලි 18 වන දින අනුරාධපුර සූර්ය හෝටල් පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමන් සහ D.S.සේනානයක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඇතුලු වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද සහභාගී වූහ.


අපගේ  හිටපු විදුහල්පතිතුමන් වන අජිත් වඩුගේ මහතාට සුබ විශ්‍රාම දිවියක්!වසර ගණනාවක් පුරා වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ද...
04/07/2026

අපගේ හිටපු විදුහල්පතිතුමන් වන අජිත් වඩුගේ මහතාට සුබ විශ්‍රාම දිවියක්!

වසර ගණනාවක් පුරා වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීමෙන්, නායකත්වයෙන් හා ආදර්ශයෙන් සේවය කළ ඔබතුමාට අපගේ හෘදයාංගම ගෞරවය සහ කෘතඥතාව පුද කරමු.

ඔබගේ සේවය විද්‍යාලයේ ඉතිහාසයේ නොමැකෙන මතකයක් වනු ඇත. ඉදිරි විශ්‍රාම දිවිය සතුට, නීරෝගී බව, සැනසීම සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ කාලයක් වේවා!

සුබ විශ්‍රාම දිවියක් සදහා සුභ පැතුම් ආදි ශිෂ්‍ය සංගමය විසින්...!


Address

Anuradhapura
50000

Telephone

+94776890618

Website

Alerts

Be the first to know and let us send you an email when P.P.A - Walisinghe Harischandra College - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category