18/02/2026
අප තාක්ෂණ විද්‍යාලයෙන් සාර්ථකව සහතික පත්‍ර පාඨමාලා හදාරා නිම කෙරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට උත්සවාකාරයෙන් සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් (convercation) පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවති. කැමති අය පහත ගූගල් ලින්ක් එක මගින් පෝරමය පුරවා තොරතුරු ඇතුළත් කරන්න.
This form is used to collect details of students who have successfully completed their course.