SUK International English Academy

SUK International English Academy Official page of SUK International English Academy.

A/L වලින් පස්සෙ Spoken English Course එකක් කරමු😊👉ඔයාට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි වෙන්න පුලුවන්,👉චුට්ටක් විතර පුලුවන් වෙන්...
03/01/2024

A/L වලින් පස්සෙ Spoken English Course එකක් කරමු😊

👉ඔයාට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි වෙන්න පුලුවන්,
👉චුට්ටක් විතර පුලුවන් වෙන්න පුලුවන්,
👉ලියන්න පුලුවන් ඒත් කතාකරන්න බෑ,
ඔය කොහොම උනත් බයවෙන්න දෙයක් නෑ😎. අපි මේ course එක හදල තියෙන්නෙ ඕනෑම දැනුම මට්ටමක කෙනෙකුට ඉගෙනගන්න පහසු විදියට. course එක කරල එලියට යන ඔයාට,
👉බය නැතිව Interviews වලට මුහුණදෙන්න,
👉පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කරන්න,
👉Presentation කරන්න පුරුදුවෙනවා සහතිකයි!

✅මේ ඉංග්‍රීසි පාඨමාලාවෙන් මූලිකවම ඉංග්‍රීසි කතාකරන්න තමයි කියලදෙන්නෙ. ඔය අතරෙ ඔයාට මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ, වාක්‍ය රටා වගේ තව ගොඩක් දේවල් ආවරණය වෙන අංග සම්පූර්ණ පාඨමාලාවක් තමයි මේක. ඉතින්,

🟢ලියන්න 🟢කියවන්න 🟢කතාකරන්න 🟢සවන්දෙන්න Practically English ඉගෙන ගන්න එන්න.

📚සහභාගීවන සියලුදෙනාට නිබන්ධන කට්ටලයක් නොමිලේ!
🏆සාර්තකව නිමකරන සියලුදෙනාට සහතික පත්‍රයක් පිරිනැමේ!

ℹ️ පාඨමාලා කාලය: මාස 2යි.
ℹ️ පාඨමාලා ගාස්තුව: 25000/= (ජනවාරි 31 දක්වා පමණි)
ℹ️ බදවාගැනීම් අවසානය: පෙබරවාරි 10
ℹ️ පාඨමාලා ආරම්භය: පෙබරවාරි 20

ℹ️ පැවැත්වෙන්නේ : සදුදා, බදාදා, සිකුරාදා
ℹ️ වේලාව: 8.00AM -12.00PM
ℹ️ ස්තානය: SUK International English Academy, Puliyankulama, Anuradhapura

⚠️ඉක්මන් කරන්න! සීමිත පිරිසක් බදවාගැනේ!

🧑‍🏫මෙහෙයවීම:
Saman Yapa sir

📱වැඩිවිස්තර සදහා විමසීම්:
071 011 2262 [WhatsApp]

-SKIEA Media Unit-

Address

Anuradhapura

Telephone

+94710112262

Website

Alerts

Be the first to know and let us send you an email when SUK International English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share