Bright Vision English Academy

Bright Vision English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bright Vision English Academy, Educational Research Center, Anuradapura Road, Horowpothana, Anuradhapura.

🔥🔥 හෙට දිනන දරුවන්ට🔥🔥 නිවැරදි ඉංග්‍රීසි භාෂා පුහුණුව🔥🔥 මුල සිට නිවැරදිව ඉගෙනගන්න🔥🔥 දැන් බඳවා ගැනීම් ආරම්භ කළා !🙏🙏🙏දයාබර ...
14/10/2023

🔥🔥 හෙට දිනන දරුවන්ට
🔥🔥 නිවැරදි ඉංග්‍රීසි භාෂා පුහුණුව
🔥🔥 මුල සිට නිවැරදිව ඉගෙනගන්න
🔥🔥 දැන් බඳවා ගැනීම් ආරම්භ කළා !

🙏🙏🙏දයාබර දෙමව්පියනි 🙏🙏🙏

👉ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටි පොඩිත්තන් වෙනුවෙන් ආරම්භ කරන Bright Vision English Academy යේ පොඩ්ඩන් ආශාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ පංතිය.

👉අපි ඔබේ දරුවා ට ඉංග්‍රීසි,
👂සවන්දීම
👄කථනය
📖කියවීම
✍️ ලිවීම සහ
📚 ව්‍යාකරන මුල සිට සරලව ඉගැන්වීම සිදු කෙරේ.

👉ප්‍රාතමික ශ්‍රේණි වලට අදාළ සියලු ම ඉංග්‍රීසි වචන සහ වාක්‍යය රටා හඳුන්වා දීම
👉ඔබේ දරුවාට 6 ශ්‍රේණිය ට යාමේදී අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුම් මට්ටම ලබාදීම.
🔰නිබන්ධන ලබාදීම.
👉ඕනෑම දරුවෙකුට තේරුම් ගැනීමට පහසු අයුරින් සරලව ඉගැන්වීම් සිදුකිරිම
👉Bright Vision English Academy තුළින් ඔබේ දරුවාට සුවිශේෂී වචන මාලාවක් ලබාදීම සහ නිවැරැදිව වචන උච්චාරනය පුරුදු පුහුණු කිරීම් සිදු කෙරේ.
👉ඔබේ දරුවා ට නිවැරැදිව ඉංග්‍රීසි අත් අකුරු ලිවීම පුහුණු කරනු ලැබේ.
👉 Bright Vision English Academy තුළින් අධ්‍යාපනය ලබන ඔබේ දරුවාට සුවිශේෂි පෞරුෂත්වයක් ගොඩ නංවාගත හැකිය .

⚡ පංති පැවැත්වෙන ස්ථාන

🔰 පංති ආරම්භය
ඔක්තෝබර් 21 සිට සෑම සෙනසුරාදා දිකනම ප.ව. 1.30 ට
අනුරාධපුර පාර, හොරොව්පතාන

🔰පංති ආරම්භය
ඔක්තෝබර් 18 සිට සෑම බදාදා දිකන ම ප.ව. 4.00 ට
1 පියවර, මහදිවුල්වැව

👉 අදම ඔබගේ දරුවාත් ලියාපදිංචි කරන්න
📲 වැඩි විස්තර සඳහා - අමතන්න
Bright Vision English Academy

විස්තර දැනගැනීමට හා ලියාපදිංචි වීමට

All are welcome to our Facebook Business page. Be engaged with us and improve your language skills. Bright Vision Englis...
15/09/2023

All are welcome to our Facebook Business page. Be engaged with us and improve your language skills. Bright Vision English Academy

Address

Anuradapura Road, Horowpothana
Anuradhapura
50350

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Vision English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share