Korean Language

Korean Language කොරියානු භාෂාව මුල සිට සරලව

25/04/2026
අධිස්ඨානයෙන් නොනැවතී පෙරටම යන අපේ වීරයෝ
13/02/2026

අධිස්ඨානයෙන් නොනැවතී පෙරටම යන අපේ වීරයෝ

01/02/2026

පුංචි අපේ කොරියන් පංතියට සහභාගී වීමට කැමති අය 2026 පෙබරවාරී 4 වන දින උදේ 9 ට කැකිරාව සෙං කොරියානු භාෂා පුහුණු පාසල (පොදු වෙළදසැළ උඩු මහළ ) වෙත පැමිනෙන්න. 071 71 71 958 class

ඔබට අවුරුදු 2කින් කෝටිපතියෙක් වීමට       අවශ්‍යද‍?@  කෝටි 2ක 3ක,නිවසක හිමිකරුවෙක් වීමට       අවශ්‍යද?@  කෝටි 3ක්,4ක් වටි...
23/09/2025

ඔබට අවුරුදු 2කින් කෝටිපතියෙක් වීමට
අවශ්‍යද‍?
@ කෝටි 2ක 3ක,නිවසක හිමිකරුවෙක් වීමට
අවශ්‍යද?
@ කෝටි 3ක්,4ක් වටිනා වාහනයක
හිමිකරුවෙක් වීමට අවශ්‍යද?
@ එසේනම් ඔබගේ සිහිනය අපි සැබෑකර
දෙන්නෙමු. ඒ සදහා ඔබ කුමක් කළ යුතුද?
අන් කිසිවක් නැත,ඔබ කළ යුතු වන්නෙ
අපගේ කොරියානු රැකියා දේශන සදහා
සහභාගීවීම පමණි.
@ අප ඔබට අවුරුදු 10ක් ගිවිසුම්ගත 100%ක්
නීත්‍යානුකූළ කොරියානු රටේ රැකියාවක්
ලබාදෙන්නෙමු.
අපගේ දේශන වලට සහභාගීවන ඔබට
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
@ 2025 නව විෂය නිර්දේශය ඉගැන්වීම.
@ CBT ක්‍රමයට අනුව තමන්ටම වෙන්වූ
computer එකක් භාවිතා කරමින් paper
ලියවීම.
@ නව විෂය නිර්දේශය පොත් 2 ප්‍රශ්න 2000
පොත් 2 නොමිලේ ලභාදීම.
@ නොකඩවා දේශන වලට සහභාගීවන සිසුන්
100%ක්ම ඉහළ ලකුණු මට්ටමකින් විභාගය
සමත් කරවීම.
@ දේශන ආරම්භක දින පටන් කොරියාවට
පා තබන තුරුත්,කොරියාවේ රැදීසිටින කාලය
පුරාවටත් අවශ්‍යවන සියලූම මාර්ග
උපදේශයන් ඇතුලුව තවත් සේවාවන්
රැසක්………………..
@ ලක්ෂ ගණනක මාසික වැටුපක් හිමි කොරියානු
රටේ රැකියාවක් ලබා ගැනීමට කිසිම
කෙනෙකුට අනවශ්‍යලෙස සත පහක්වත්
නොගෙවිය යුතු බව සහ මුදල් වලට රැකියා
ලබා ගත නොහැකි බව ඔබ තරයේ සිහි
තබාගත යුතුය.
කා සදහාද?
👇👇👇👇👇👇👇👇👇👇👇👇
@ අවුරුදු 17ත් ~ 40ත් අතර සිටින
( කාන්තා / පිරිමි ) ඔබ සියලු දෙනාටම.
@ 5 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම
ලබන සියලූම දරුවන්ට
@ එන්න අපි හරි පාරෙන් කොරියාවේ යමු.
අවුරුදු 2කින් කෝටිපතියෙක් වෙමු.

11/08/2025

paper 5

ඔබට අවුරුදු 2කින් කෝටිපතියෙක් වීමට       අවශ්‍යද‍?@  කෝටි 2ක 3ක,නිවසක හිමිකරුවෙක් වීමට       අවශ්‍යද?@  කෝටි 3ක්,4ක් වටි...
29/03/2025

ඔබට අවුරුදු 2කින් කෝටිපතියෙක් වීමට
අවශ්‍යද‍?

@ කෝටි 2ක 3ක,නිවසක හිමිකරුවෙක් වීමට
අවශ්‍යද?

@ කෝටි 3ක්,4ක් වටිනා වාහනයක
හිමිකරුවෙක් වීමට අවශ්‍යද?

@ එසේනම් ඔබගේ සිහිනය අපි සැබෑකර
දෙන්නෙමු. ඒ සදහා ඔබ කුමක් කළ යුතුද?
අන් කිසිවක් නැත,ඔබ කළ යුතු වන්නෙ
අපගේ කොරියානු රැකියා දේශන සදහා
සහභාගීවීම පමණි.

@ අප ඔබට අවුරුදු 10ක් ගිවිසුම්ගත 100%ක්
නීත්‍යානුකූළ කොරියානු රටේ රැකියාවක්
ලබාදෙන්නෙමු.

අපගේ දේශන වලට සහභාගීවන ඔබට
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

@ 2025 නව විෂය නිර්දේශය ඉගැන්වීම.

@ CBT ක්‍රමයට අනුව තමන්ටම වෙන්වූ
computer එකක් භාවිතා කරමින් paper
ලියවීම.

@ නව විෂය නිර්දේශය පොත් 2 ප්‍රශ්න 2000
පොත් 2 නොමිලේ ලභාදීම.

@ නොකඩවා දේශන වලට සහභාගීවන සිසුන්
100%ක්ම ඉහළ ලකුණු මට්ටමකින් විභාගය
සමත් කරවීම.

@ දේශන ආරම්භක දින පටන් කොරියාවට
පා තබන තුරුත්,කොරියාවේ රැදීසිටින කාලය
පුරාවටත් අවශ්‍යවන සියලූම මාර්ග
උපදේශයන් ඇතුලුව තවත් සේවාවන්
රැසක්………………..

@ ලක්ෂ ගණනක මාසික වැටුපක් හිමි කොරියානු
රටේ රැකියාවක් ලබා ගැනීමට කිසිම
කෙනෙකුට අනවශ්‍යලෙස සත පහක්වත්
නොගෙවිය යුතු බව සහ මුදල් වලට රැකියා
ලබා ගත නොහැකි බව ඔබ තරයේ සිහි
තබාගත යුතුය.

කා සදහාද?
👇👇👇👇👇👇👇👇👇👇👇👇

@ අවුරුදු 17ත් ~ 40ත් අතර සිටින
( කාන්තා / පිරිමි ) ඔබ සියලු දෙනාටම.

@ 5 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම
ලබන සියලූම දරුවන්ට

@ එන්න අපි හරි පාරෙන් කොරියාවේ යමු.
අවුරුදු 2කින් කෝටිපතියෙක් වෙමු.

Address

Anuradhapura

Telephone

+94702121958

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Language posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Korean Language:

Shortcuts

Share

Category