10/09/2023
සරල වර්තමාන කාලයේ වාක්‍යය එදිනදා කතාබහේ දී නිරන්තරයෙන් භාවිත වන අතර මෙහි ඒ පිළිබඳව සංක්ෂිප්ත සහ සරල සටහනකින් මෙහි දක්වා තිබේ. එය ඔබට ප්‍රයෝජනවත් වෙතැයි අප සිතමු. අනෙක් අයට දැනුම බෙදා දීමට share කරන්න. අපේ Facebook පිටුව Like කරන්න. 🤩🤝
The simple present tense sentence is commonly used in everyday conversation. Here is a brief and straightforward explanation. We hope you find it useful. Feel free to share it with others and like our page.🤩😍