Chathuranga Sampath

Chathuranga Sampath Rank හදන Geo පන්තිය

සුබ නව වසරක් වේවා.
31/12/2025

සුබ නව වසරක් වේවා.

සීතල දෙසැම්බර් මාසය ආරම්භයත් එක්කම RANK හදන GEO පංතියෙන් මෙන්න තවත් සුපිරි වැඩක්...😍😍👉RS එක දවසින් ආවරණය කරලා දෙනවා...සි...
27/11/2025

සීතල දෙසැම්බර් මාසය ආරම්භයත් එක්කම RANK හදන GEO පංතියෙන් මෙන්න තවත් සුපිරි වැඩක්...😍😍

👉RS එක දවසින් ආවරණය කරලා දෙනවා...

සියලුම දෙනාට නොමිලේ සම්බන්ද වෙන්න පුළුවන්...

🔰අපේ පංති එන නොයෙන සියලුම දෙනා එන්න...
ලස්සනම ලස්සන වැඩක් දෙසැම්බර් 01 සදුදා රෑ 7.00ට අපි කරනවා..

සම්බන්ද වීම සදහා පහල තියෙන link එකෙන් අපේ whatsapp group එකට join වෙන්න..👇

https://chat.whatsapp.com/CqvneSBOho55WndtiQOco7

(එදාට සම්බන්ද වෙන සියලුම දෙනාට GIS recording නොමිලේ ලබා ගත හැකිය...)

🛑🛑 හැමෝමට ම කලින් ඔන්න අපි වැඩ ඇරඹුවා...🔰ඔයා ලංකාවේ කොහෙ වුනත් කමන් නෑ...Geo වලට 🅰️+ එකක් අරන් RANK එකකට ගෙනියන්න අපි සූ...
06/10/2025

🛑🛑 හැමෝමට ම කලින් ඔන්න අපි වැඩ ඇරඹුවා...

🔰ඔයා ලංකාවේ කොහෙ වුනත් කමන් නෑ...
Geo වලට 🅰️+ එකක් අරන් RANK එකකට ගෙනියන්න අපි සූදානම්..

මේ වෙනකන් ,
📌GEO වලට බය වෙලාද හිටියේ...
📌පාඩම් මගඇරිලද...
📌කරපු පාඩම් කිසිම දෙයක් තේරුනේ නැද්ද...
📌ඔයා subject මාරු කරපු කෙනෙක්ද...

👉ඔය සෑම දෙයකටම විසදුම අපි දෙන්නම්...😍🌍

එන්න...❤️
අපිත් එක්ක එකතු වෙලා ලංකාවෙම RANk හදමු...🌍

🔴𝐀/𝐋 𝐆𝐞𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 අනිවාර්‍ය ලකුණු 60 ගොඩදාගන්න හොඳම විදිහ✅🏆🔸𝐌𝐂𝐐 𝟒𝟎 බැගින් වූ ප්‍රශ්න පත්‍ර 𝟓𝟎 ක් - ලකුණු 40 ක්🔸1:50000 භූ ල...
30/09/2025

🔴𝐀/𝐋 𝐆𝐞𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 අනිවාර්‍ය ලකුණු 60 ගොඩදාගන්න හොඳම විදිහ✅🏆
🔸𝐌𝐂𝐐 𝟒𝟎 බැගින් වූ ප්‍රශ්න පත්‍ර 𝟓𝟎 ක් - ලකුණු 40 ක්
🔸1:50000 භූ ලක්ශණ සිතියම් අභ්‍යාස - ලකුණු 20ක්
සමඟින් විභාගයේ නිසැක 𝐀 සාමාර්ථයක් වෙනුවෙන් උසස්පෙළ විභාග ආකෘතියට සකස් කර ඇති ''𝐌𝐂𝐐 ප්‍රශ්න පොත''📖 සහ "භූ ලක්ශණ සිතියම් අභ්‍යාස පොත"

සැකසුම - ප්‍රවීණ භූගෝල විද්‍යා ආචාර්ය චතුරංග සම්පත්

පොත නිවසටම ගෙන්වා ගැනීමට 071 215 4442 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් යොමු කරන්න....

18/09/2025
10/09/2025

ලෝකයේ ලස්සනම ගංගාව

10/09/2025

උසස් පෙළට උසස් ලෙසට GEO
සැප්තැම්බර් මාසයට නවක සිසුන් බඳවා ගැනේ.

අල්ට්‍රා අනුරාධපුර
සිනර්ජී පොළොන්නරුව
online දිවයිනටම.

🔰🛑 ලංකාවෙම RANK හදන GEO පංතියට ඔයාගෙ යාලුවත් සම්බන්ද කර ගන්න...📖🖊️🔰සැප්තැම්බර් මාසය සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ...😍සම්...
31/08/2025

🔰🛑 ලංකාවෙම RANK හදන GEO පංතියට ඔයාගෙ යාලුවත් සම්බන්ද කර ගන්න...📖🖊️

🔰සැප්තැම්බර් මාසය සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ...😍

සම්බන්ද වීමට නමයි දිස්ත්‍රික්කයයි whatsapp කරන්න..📱 ☎

🛑🛑වැඩි විස්තර දැන ගැනීම සදහා ඔයාට අදාල පහල whatsapp group එකට සම්බන්ද වෙන්න...👇

📌2025 A/L

https://chat.whatsapp.com/B4fK20gUHFkKTgjtwuA7mh?mode=ac_t

📌2026 A/L

https://chat.whatsapp.com/CqvneSBOho55WndtiQOco7?mode=ac_t

📌2027 A/L

https://chat.whatsapp.com/E18h8gFwRKPFdmUQ24EzX0?mode=ac_t

📌 ඒ වගේම අගෝස්තු මාසේයේ සියලුම recording ලබා ගන්න පුලුවන්..😍😍

24/08/2025

*මේක දිනන්නම ඕන ගේම් එකක් පුතා*

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Chathuranga Sampath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category